පාසැලේ ආදර්ශ පාඨය

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    540081_258429480921800_100002642499884_479207_633379106_n.jpg



    දෑ සමය සුරකිනු..!
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    උගනිවු නැත පිට වෙනු.....

    DISCE AUT DISCEDE
    :)

    Royal_College_6.jpg


    Royal_College_5.jpg


    ඉස්කෝලේ කාලේ මතක්‌ උනා.... :)

    සිරාවට...... ඉස්කෝලේ යන කාලේ හිතුනේ නැ ඉස්කෝලේ ගිහින් ඉවර උනාම ඉස්කෝලේ මෙච්චර මතක් වේ කියල .
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ
    Scholar will always be reputed
    :yes::yes::cool:
    විද්වාන් සවිත්‍ර පුජ්‍යතෙ



    2919727.jpg



    vidwan sarwathra pujyathe
    මෙන්න මුන් අපේ ආදර්ශ පාටේ උස්සල :growl::growl:
    විද්්‍යාන් සර්වත්‍ර පුජ්‍යතේ

    :love::love:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    "Certa viriliter"
    මිනිසෙකු සේ දිරිවඩන්න..

    C lose warfare is man's life upon this earth,
    E verywhere are foes, the flesh its lifelong sway
    R elentless holds, the devil seeks his prey,
    T he world its votary. These from his birth.
    A ssail the man, the fray decides his worth.
    V ain dreams the youth to make high holiday,
    I n rosy beds to lie supinely gay,
    R ocked to rest by silent strains of mirth.
    I n life's grim battle those that fight aright
    L ove doughty deeds. Intrepid take the field
    I n life' morning hour, girt in armour bright.
    T o arms, Aloysians! Strike for God and Right,
    E 'er wary, be prepared. If called to yield,
    R ecall your motto - and renew the fight