
![]()
අපදාන ශෝභිණී පඤ්ඤා
( නුවණ චරිතයෙන් බබළනුයේ වේ..)
බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහ නායක හාමුදුරුවො විසින් 1924 දි තබන ලද්දක්
අපි විහිලුවට කියන්නෙ මෙකෙ තේරුම අප දෙන දානය ශෝබනයට පමනයි කියල..
ඒත් අපි හැමෝම අපේ පාසලට කොච්චර ආදරෙයිද..

ඉස්සෙල්ලාම මම මගේ පාසලේ දාන්නම්.
විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම්.
