පාසැලේ ආදර්ශ පාඨය
මචන්ලා..
ඔයාල ඉගෙන ගත්තු පාසලේ ආදර්ශ පාඨය දාමුකො බලන්න....
බලමු කටිටියට මතකද කියල තමන්ගෙ පාසලේ ආදර්ශ පාඨය...
( ආදර්ශ පාඨය කියල කියන්නෙ මොකක්ද කියලනම් අහන්න එපා ඕන්න...
)
තමන්ගෙ පාසල් කාලෙ සිහිවෙන්නත් එක්කම පාසලේ ආදර්ශ පාඨය මතක් කරල දාන්න....
මචන්ලා..
ඔයාල ඉගෙන ගත්තු පාසලේ ආදර්ශ පාඨය දාමුකො බලන්න....
බලමු කටිටියට මතකද කියල තමන්ගෙ පාසලේ ආදර්ශ පාඨය...

( ආදර්ශ පාඨය කියල කියන්නෙ මොකක්ද කියලනම් අහන්න එපා ඕන්න...
)තමන්ගෙ පාසල් කාලෙ සිහිවෙන්නත් එක්කම පාසලේ ආදර්ශ පාඨය මතක් කරල දාන්න....

Last edited:

DEVANS