පාසිකුඩා ට්රිප්

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මචං ලබන සතියේ පාසිකුඩා ට්රිප් එකක් යන්ඩ හිතන් ඉන්නවා
    මේ කාලයේ එහේ කාලගුනේ මුහුද එහෙම කොහොමද
    මොනාද බලන්ඩ තියන තැන්
    නවතින්ඩ හොද හොටල් මොනාද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචං ලබන සතියේ පාසිකුඩා ට්රිප් එකක් යන්ඩ හිතන් ඉන්නවා
    මේ කාලයේ එහේ කාලගුනේ මුහුද එහෙම කොහොමද
    මොනාද බලන්ඩ තියන තැන්
    නවතින්ඩ හොද හොටල් මොනාද

    family da? budget kohomada
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,419
    113
    Below 1lak. But 3 days.
    ගමන් විදයම් නැතිවද
    ගමන් වියදමත් දාලා දවස් 03ක FOOD ඇන්ඩ් ඇකොමොඩේෂන් දැම්මම බජට් ප්ලැන් එකක් නැතිව කවර් කර ගන්න බැරි වෙයි.
    වාහනේ මොකක්ද?
    නිකමට මයිලේජ් එකට Fuel කොස්ට් එක හදලා බලපන් මචං

    දෙන්නා කතරගම ගිහිල්ලත් එක දවසට මට 25ක් 28 වගේ ගියා
     
    • Like
    Reactions: NRTG

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පාසිකුඩා වලට වඩා පට්ට බීච් එකක් තියනවා...උඹලට කියන්න බයයි එතන ගිහින් ගූ කරලා එයි කියලා..මම කියන තැන එකම එක පොලිතින් එකක් නැහැ..මාලේ වල වගේ clear වතුර ටික..
     
    • Like
    Reactions: NRTG