දෙසැම්බර් මාසේ අන්තිමේ පාසිකුඩා පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. Night දෙකක් ඉන්න කියලා හදන්නේ. බලන්න යන්න තියෙන තැන් මොනවද මචංලා ????
Bump...api yanawa this weekend
Nothing much other than the beaches.. You can do a dash to Batticaloa. Probably 30 mins or less.
තෑන්ක්ස් බ්රෝ... මඩකලපුවේ නම් ගොඩක් දේවල් තියෙනවා නේද ?
දෙසැම්බර් මාසේ අන්තිමේ පාසිකුඩා පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. Night දෙකක් ඉන්න කියලා හදන්නේ. බලන්න යන්න තියෙන තැන් මොනවද මචංලා ????
ඔව් බන් දැන් off season ඒ පැත්තට කල්පිටි පැත්තේ යමන්.දැන් ඒ පැත්තට වැස්ස පටන්ගන්න කාලේ නේද මචං , පොඩ්ඩක් හොයලා බලලා යන්න , එකපාරක් අපි ගිහිං එපා උනා

මචංලා... නත්තල් නිවාඩුවට පාසිකුඩා යන්න ඉන්නෙ, ගෙදර කට්ටියත් එක්ක. මම පොලොන්නරුවෙන් එහාට ගිහින් නෑ. මේ ප්රශ්න වලට දන්න කෙනෙක් උත්තර දෙන්න..
1. පොලොන්නරුවෙ ඉඳල පාසිකුඩා වෙනකම් යනකොට බලන්න තියෙන ලස්සන තැන් මොනවද?
2. පාසිකුඩා හා ඒ අවට restaurant මොනවද තියෙන්නෙ? (ගොඩක් ලාබ තැන් නෙවෙයි, සාධාරණ ගානකට තියෙන හොඳ පිරිසිදු තැන්)
3. පාසිකුඩා අවට බලන්න තියෙන හොඳ තැන් මොනවද?
1. Ehema balanna nam than na. Kale & Willu wage para depaththe thiyenne. Para nam clear thani line eka ewage thiyenne. Policiyen innawa samahara welawata. Saththu para paninawa samahara than walin.
2. Pasukuda yanakan honda kanna thanak nam na. Kalkuda town eke than deka thunak thiyenawa tikak sandard ekak thiyena. Town eke innema thambi, pare ayin wenneth na horn gahuwath.
3. Kalkuda town eke nam ehema mukuth na. Bati paththe nam thiyenawalu. Man gihin na.
දැන් ඒ පැත්තට වැස්ස පටන්ගන්න කාලේ නේද මචං , පොඩ්ඩක් හොයලා බලලා යන්න , එකපාරක් අපි ගිහිං එපා උනා
