උන් ආණ්ඩුව නෙමෙයි නෙහ්, ඌ කියන්නෙ දැන් ආණ්ඩුව ගැන, ආවට පස්සෙ ඉතින් වෙන සීන් එකක්නෙ, ජනාධිපති අනුර ආවත් පාර්ලිමේන්තු ඡන්දෙත් දිනන්න එපැයි නැත්තම් ආණ්ඩුව කියන්නෙ වෙන උන් නෙ
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දර්ශනිකයි.මාත් දැක්ක කාංචන කතුරකුත් අරන් උන්ගෙ ගෙවල් පැත්තෙ යනව.
ලයිට් කැපුව කිවාම ගෑනිගෙ කන්දොස්කිරියාව මතක් වෙලා එල්ලුනා වෙන්නත් පුළුවන්
hebei oya eka maseka dekaka wenna be bn, masa kipeka ekathu wela. ethakota ithin normal usage thama.Ellenna tharan prashnada bun owa. Dan ithin lamai 3 dena anathai.
Moka unath thamanta gewaganna puluwan widihata pawichchi karanna danaganna one. Mona andu awath ehema bari ekata ba ma thamai.
හා, ඔය එල්ලුන පොරත් ඉන්න ඇති 22 ආණ්ඩුව මාරු වෙලා ඔක්කොම අස් වැසුම වගේ නිකම් දෙනකම්. කොහෙද ඒට කලින් කපන්න ආවානෙ.ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුරු දර්ශනිකයි.
ස්වාභාවදහම ඔයාගේ එකත් වෙලාවට ගෙනල්ලා දේවි.
දැන් ඔහොම talks දිදී ඉන්න.
ආණ්ඩු ඇවිල්ලා අලුතෙන් දෙන්න ඕන නෑ.හා, ඔය එල්ලුන පොරත් ඉන්න ඇති 22 ආණ්ඩුව මාරු වෙලා ඔක්කොම අස් වැසුම වගේ නිකම් දෙනකම්. කොහෙද ඒට කලින් කපන්න ආවානෙ.
දැන් දෙකෙන් කපනවා මචන්, හැබැයි ගෙවන්න බෑ කියල ඉන්ෆෝම් කලොත් සබ් ඔෆිස් එකට මාස 6ක් වෙනකම් දිගු කිරීමක් ගන්න පුළුවන්. මගේ එහා පැත්තෙ ගෙදර පොර ඒක කලා එකපාර රස්සාව නැති උන නිසා. ලියුමක් වත් දෙන්න දෙයක් නෑ, ඔෆිස් එකට ගිහින් කීවාම කපන එක කල් දානව. දැන් පොර ජොබ් එක ලැබිල කෑලි වශයෙන් ගෙවනව.hebei oya eka maseka dekaka wenna be bn, masa kipeka ekathu wela. ethakota ithin normal usage thama.
Kanchanayatath owata benala wedak ne, kaakkage weda thama.
ආණ්ඩු ඇවිල්ලා අලුතෙන් දෙන්න ඕන නෑ.
මෙහෙම නින්දිත විදියට බිල් වැඩි නොකර හිටියා නම් ඇති.
ලයිට් කපන්න එපා කියලද උබ කියන්නේ??
මිනිස්සු ඒ තත්ත්වයට පත් වුණේ ඇයි?දහතුන්දාහෙ බිලගෙවන්න බෑ කියන්නෙ ඌට ආර්ථික ප්රෂ්න තියෙනව නහය ලගටම ගිලිල කියන එක.
ගන්න පුලුවන් හැම එකාගෙන්ම නයත් ඇරගෙන ඒව ගෙවාගන්නත් බැරිව ඇති.
ඒ හින්ද ඌ සුයිසයිඩ් කරගන්න ඇති
බර වචන විචාර දුන්නට කිරියෙ උන්ගෙ සමාජ අවබෝධය බින්දුවයි.
මිනිස්සු ඒ තත්ත්වයට පත් වුණේ ඇයි?
ලයිට් බිල කියන එක ඒ වගේ සාමාන්‍ය පවුලකට කවදාවත් බරක් වුණේ නෑ මේ පාහර ඇමති හා පිං පොන්න නාකිය එන්න කලින්.

ලාබෙට දෙන්න ඌ කැමැති නෑ.ඩිප්‍රෙෂන් තියෙන්න ඇති.
මේකට ඇමතියට බැනල වැඩක් නෑ. අමතියත් කැමති ඇති ලාබෙට කරන්ට් දෙන්න
පොලිසියේ වුන් නම් මැරුණට කමක් නෑ කියන තැන මිනිස්සු ඉන්නේ දැන්.කරන්දෙණිය තමයි ලංකාවේ දරුණු අපරාධ වැඩිම පොලිස් කොට්ඨාශය
ටික කලකට උඩදි පොලීසියේ ම ස්ථානාධිපති පුච්චලා මැරුවෙ
ලාබෙට හිඟන්නන්ට විදුලිය දෙන එකේ පාඩුව පියවන්නෙ කවුද?ලාබෙට දෙන්න ඌ කැමැති නෑ.
ඌට ගහන්න පුළුවන් මෙහෙම දෙද්දී.