පාහර කංචන.. තොට හෙන ගහනවා බල්ලෝ..

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    D5sYVGb.png
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ලාබෙට හිඟන්නන්ට විදුලිය දෙන එකේ පාඩුව පියවන්නෙ කවුද?
    විදුලිය මෙහෙම වැඩි වුණේ කර්මාන්ත අංශයට තුට්ටු දෙකට දුන්න නිසා හා රජයේ ආයතන වල බිලියන ගණන් පොලු නිසා.
    තව ගල් අඟුරු, ඉන්ධන වලින් ගහපු නිසා.

    සාමාන්‍ය මිනිස්සුන්ගේ පිටින් යවන්නේ ඒ පව් පාහරයා.
     
    • Haha
    Reactions: Jack London

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    විදුලිය මෙහෙම වැඩි වුණේ කර්මාන්ත අංශයට තුට්ටු දෙකට දුන්න නිසා හා රජයේ ආයතන වල බිලියන ගණන් පොලු නිසා.
    තව ගල් අඟුරු, ඉන්ධන වලින් ගහපු නිසා.

    සාමාන්‍ය මිනිස්සුන්ගේ පිටින් යවන්නේ ඒ පව් පාහරයා.
    CEB එකේ බබ්බු ගැන මුකුත් නොකියන්නේ ඇයි?
     
    • Like
    Reactions: dinuksha_asela

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    විදුලිය මෙහෙම වැඩි වුණේ කර්මාන්ත අංශයට තුට්ටු දෙකට දුන්න නිසා හා රජයේ ආයතන වල බිලියන ගණන් පොලු නිසා.
    තව ගල් අඟුරු, ඉන්ධන වලින් ගහපු නිසා.

    සාමාන්‍ය මිනිස්සුන්ගේ පිටින් යවන්නේ ඒ පව් පාහරයා.
    මුගේ එක මාසෙක බිල ද ඔය ?
    ඔය ඌ ලයිට් කපපු නිසා මැරිලා නෙවෙයි නේ . ඌසල්ලි වලින් හිර වෙලා හිර වෙලා ලයිට් එකත් කැපුවම වෙන කරන්න දෙයක් නෑ කියල හිතල එල්ලෙන්න ඇති . ළමයි තුනක් හදද්දී ඌ අනිත් දේවල් ගැනත් හිතන්න ඕනේ .
    අඩුම මුලික දේවල් වත් පවුලට සපයන්න ඌ දැනගන්න ඕනේ .
    ඔහොම හිතන්න ගියොත් මේ රටේ කිසි service එකක් දෙන්න බෑ නේ යකෝ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විදුලිය මෙහෙම වැඩි වුණේ කර්මාන්ත අංශයට තුට්ටු දෙකට දුන්න නිසා හා රජයේ ආයතන වල බිලියන ගණන් පොලු නිසා.
    තව ගල් අඟුරු, ඉන්ධන වලින් ගහපු නිසා.

    සාමාන්‍ය මිනිස්සුන්ගේ පිටින් යවන්නේ ඒ පව් පාහරයා.
    කර්මාන්ත වලට තුට්ටු දෙකට විදුලිය දෙන්නෙ නෑ. උන්ට දෙන්නෙ යන වියදමට හරියන්න.

    හිඟන්නන්ට/ගණයන්ට යුනිට් 30 - 60 පාවිච්චි කරන්න තුට්ටු දෙකට විදුලිය දෙනවා. ඒ පාඩුව යවන්නෙ 60 + අයගෙ පිටේ.

    දුප්පත් එවුන් දැනගන්න ඕන යුනිට් 30ක් පාවිච්චි කරලා ජිවත් වෙන්න
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ලයිට් කපන්න එපා කියලද උබ කියන්නේ??
    නෑ කපන්න ඔනේ ට්‍රාන්ස්පෝමරෙන්ම. මම මේ අවණඩුව ඔබතුමාලට "යොමු" කරේ. :rolleyes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    නෑ කපන්න ඔනේ ට්‍රාන්ස්පෝමරෙන්ම. මම මේ අවණඩුව ඔබතුමාලට "යොමු" කරේ. :rolleyes:
    එක එකා එල්ලුනා කියලා ඔහොම කරන්න පුලුවන් ද බන් ?
    ළමයි හැදුවනම් උන්ට අඩුම ගානේ මුලික දේවල් වත් සපයන්න බැරි උන් අත පය හතරම තියාගෙන එල්ලෙනවා කියෙන්නේ උන් වගේ උන් මැරෙන එක කිසි ගානක් නෑ මට නම් .
     
    • Like
    Reactions: Hapuwa

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කරන්ට් එකෙන් කසිප්පු හදලද මෙච්චර බිලක් 🥲. මාස ගානක බිලක් නම් වෙන්න බෑ. 1000ක් තිබුනත් එන්නෙ රතු බිල්.
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    අයියෝ පව් මැරුණේ අපේ ගමේ ලයිට් කපලා ගිය ගමන් දේශපාලන පක්ෂයකින් ඇවිත් අපිට ජන්දේ දෙන්න කියලා ලයිට් බිල් එක ගෙවලා දෙනවා කියලා ගමේ මිනිස්සු කිව්වා මේවා එක එක පක්ෂ වලින් කතා වෙලාම කරන වැඩද කොහෙද
     

    90xxx

    Junior member
  • Aug 19, 2020
    32
    23
    8
    පව් ඒ මිනිහ. ලැජ්ජාව දරාගන්න බැරිව වෙන්න ඇති. කාලෙකට කලින් මටත් ඔහොමයි මරෙන්නමයි හිතෙන්නේ. අම්ම ලෙඩවෙලා බෙහෙත් වලට අතේ සතේ නැහැ. තිබ්බ සේරම වියදම් උනා , නංගි school යනවා. මම campus intern හිටියේ. අප්පච්චිට අම්මව ලග ඉන්න ඕනි එයාගේ වැඩටික කරලා දෙන්න. rent ගෙයක ඉන්නේ. ණයකාරයෝ ගෙදරට එනවා. ලයිට් කපුවා. මිනිස්සු හිනාවෙනවා.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අඩෝ සනත් නිශාන්තයා නැත්තං අපේ නාමල් ස'ත් එල්ලිලා :no::no:
     
    • Haha
    Reactions: Hasistranger

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මොකෝ පොන්නයෝ මාව ටැග් කරන්නේ.ලයිට් පාවිච්චි කලානම් ගෙවන්න ඕන.සමූපකාරයක් නෙමේ නිකන් දෙන්න.උබට ඔච්චර පුකේ අමාරුවනම් ගෙවපන් ඔහොම හිගන්නොන්ගේ බිල් ටික ඉල්ලන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලයිට් කපන්න එපා කියලද උබ කියන්නේ??
    නෑමොලයල වගේ උන් ලක්ෂ ගණන් පොලු තියලත් උන්ගේ ලයිට් කැපුවේ නෑ නේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    නෑමොලයල වගේ උන් ලක්ෂ ගණන් පොලු තියලත් උන්ගේ ලයිට් කැපුවේ නෑ නේද?
    ඉතින් . ඒවා වැරදි තමයි .
    එහෙමයි කියලා රටේ අනිත් උන් කරන්ට් බිල ගෙවන්න ඕන නෑ කියලා ද කියන්නේ ?
    වැරද්දක් තව එකෙක්ගේ ඊට වඩා ලොකු වැරද්දකින් වැහෙන්නේ නෑ නේ බන් .
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මොකෝ පොන්නයෝ මාව ටැග් කරන්නේ.ලයිට් පාවිච්චි කලානම් ගෙවන්න ඕන.සමූපකාරයක් නෙමේ නිකන් දෙන්න.උබට ඔච්චර පුකේ අමාරුවනම් ගෙවපන් ඔහොම හිගන්නොන්ගේ බිල් ටික ඉල්ලන්.
    තෝ තමයි මේ සේරටම වගකියන්න ඕන අඩු කුලේ කැම්පේන් හොරිකඩ බැල්ලිගෙ අවලම් කඩප්පුලි වල් වේස පදුරු අවජාතක සක්කිලි බලු පනික්කි වේස වීදි ගණිකාවගේ තැරිදාර හිඟන බයි පොන්න මෝඩ අවලං පොඩි හුත්තිගේ පුතා :angry: