පාහර කම හා බදු

Ratchet

Member
Dec 7, 2011
58
22
0
ube ganan hadilla nam patta varadi. upadhiyak thiyagena 25000k ganne mokatada kiyala mata nam therenne na. anika 25000n patan ganna eka hamadama 25000k nemeine ganne. eka unge 1st salary ekane.

Habai anith katha tika nam hari.
:yes::yes:

e vagema mehema dekuth thiyenava.. api katada ilangata chande denne. mata kiyapan denna ekek.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන් වගේ උන්ද අපේ රට ගැන කතාකරන්නෙ. මුන් අපේ රට ගැන මේක පුරා දේශප්‍රේමීයො විදියට ත්‍රෙඩ් දාල, මේ රටට තව වාහන ගේන්න ඕන කියලා කියන්නෙ රෙදි ඇඳගෙනද දන්නෑ. කාට හොඳනැතිවුනත් වාහනවලට බදු ගහන එක රටට හොඳයි කියන්න එක තෙරෙන්නැද්ද? කැම්පස් ගිහින් අවුරුදු 4-5ක් කැන්ටිමේ බිත්තර තැම්බුවද?? කොහොමහරි මූ ආටෙක් නම් නමෙයි. දැන් ඉතින් චූ කොල්ල කියල රෙප් කපපන්. :nerd::nerd:

    රෙප් කපන්නේ ඈයි බන්.. උබ කියන දේ හරි.. උබ චූට්ටක් පටලවගෙන. මම කිව්වේ හෑම මගුලකටම විසදුම ටැක්ස් ගහන එක නෙමේ කියලා මිසක් පාලනේ කරන්න එපා කියලා නෙමේ..මුන් කක්කා බරටයි චූ බරටයි සේරටම කරන්නේ ටැක්ස් ගහලා රටේ මිනිස්සු හූරන් කාලා අපේ ජීවන තත්වය පහල දාන එක. ඒකයි මම පැහෑදිලිවම කිව්වේ මේ ටැක්ස් වෑඩි කිරිල්ල හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් කියලා.....ත්‍රෙඩ් එක හරියට පොඩ්ඩක් කියවන්න මචෝ.... එල කොල්ලෝ එල
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ube ganan hadilla nam patta varadi. upadhiyak thiyagena 25000k ganne mokatada kiyala mata nam therenne na. anika 25000n patan ganna eka hamadama 25000k nemeine ganne. eka unge 1st salary ekane.

    Habai anith katha tika nam hari.
    :yes::yes:

    e vagema mehema dekuth thiyenava.. api katada ilangata chande denne. mata kiyapan denna ekek.

    මටත් තේරෙන්නේ නෑ උපාදියක් තියෙන එකෙක් 25000ක් ගන්නේ මොන මගුලටද කියලා. මමත් ඉලක්කම් 6ක් ගන්නවා. ඒ උනාට බලපන් බෑච් එකකින් කීයක් ටීචින් යනවද කියලා. එක අතකින් ඒක නොහෑකියාව මචන් (ආටෝ ගැනනම් කතා නොකර ඉමු. මම කිව්වේ සයන්ස් මැත්ස් උන් ගැන )
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    dan balannako oya methanama anawashya dewal dekakma kiyala thiyenawane ekak thamai kisima therumak nathi "wedin" anika thamai "geyak" lankawe pare inna higannanta arenna anik hamotama geyak thiyenawa api me danuth inne geyak athulane uba mahapare payment ekaka lap ekak thiyan nemene inne enisa thawa geyak oni na wedinnam kohomatawath onima na nikan ape salli wiyadam karala anunta jolly karanna denna onimanam wedin karapan anika ape rate wahana wala ganannam hodatama athi oita wada laba unoth lankawe hama ekagawama wahana thiyei ethakota koheda ewa yanna parawal habai tikak wenas widiyata hithanna puluwan kenatanam owa ganna eka gemak na sampradaika gathanugathika jiwana ratawen athwiyan ethakota hari lankawa kiyanne jiwath wenna thiyena lesima ratak

    යාළුවා ඔයාට පොඩ්ඩක් වැරදිලා. ඔයා කොහොමද කියන්නේ හිගන්නන්ට හැර හැමෝටම ගෙවල් තියෙනවා කියල. පොඩ්ඩක් එලියල බැහැල බලපන් කොච්චර පැල්පත් තියෙනවද කියල. ඒවාට ගෙවල් කියන්න පුලුවන්ද. අනික පව්ලක දරුවෝ තුන් දෙනෙක් ඉන්නවනම් ඒ තුන්දෙනාටම ගෙවල් හදල දෙන්න දෙමව්පියන්ට පුලුවන්ද?. ඒ දරුවෝ තමා ගෙවල් හදා ගන්න ඕන.

    අනිත් එක තමා උබ කියන විදියට සල්ලි තියෙන උන් තමා වාහන වල යන්න ඕන. අපි උන් දිහා බල බල හුල්ලන්න ඕන. අපිත් අසයි අපේම කියල වහනයක් යන්න. දැන්වත් මහරජාට දෙන එක නවත්තාපන්.. :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;12424341 said:
    රෙප් කපන්නේ ඈයි බන්.. උබ කියන දේ හරි.. උබ චූට්ටක් පටලවගෙන. මම කිව්වේ හෑම මගුලකටම විසදුම ටැක්ස් ගහන එක නෙමේ කියලා මිසක් පාලනේ කරන්න එපා කියලා නෙමේ..මුන් කක්කා බරටයි චූ බරටයි සේරටම කරන්නේ ටැක්ස් ගහලා රටේ මිනිස්සු හූරන් කාලා අපේ ජීවන තත්වය පහල දාන එක. ඒකයි මම පැහෑදිලිවම කිව්වේ මේ ටැක්ස් වෑඩි කිරිල්ල හිසේ ඇම්මට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක් කියලා.....ත්‍රෙඩ් එක හරියට පොඩ්ඩක් කියවන්න මචෝ.... එල කොල්ලෝ එල

    :no::no::no: එහෙම නෑ. ටැක්ස් ගහන්නෙ අපි පිටරටවල වලින් ගත්ත ණයවල පොලිය ගෙවන්න. ඇත්තටම අපි පාං පිටි ගිල්ලෙත් පිටරටවල් වලට ණය වෙලා. ඒ ණයවල පොලිය ගෙවන්න ආන්ඩුවට ආණ්ඩුවෙ ආදයමෙන් 80%ක් යනවා. මීට කලින් 2002 දී ණයවල පොලිය 108%ක් වෙලා තිබ්බා. මොනව කොහොමවුනත් ආන්ඩු පෙරලල රටවල් හදන්න බෑ. මිනිස්සුන්ගෙ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕන. :):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔව් ඉතින් කියමුකෝ බලන්න උඹේ අදහස දැන් මේ වැඩේට? :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඉතින් කියමුකෝ බලන්න උඹේ අදහස දැන් මේ වැඩේට? :rolleyes:
    ඉස්සෙල්ල උඹල වගේ උන් අතුගාල දාන්න ඕන. එතකොට භාගයක් සම්පූර්නවෙනවා. ඒ ටික කලාට පස්සෙ ඉතුරු ටික කියන්නම් :lol::lol:;)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්සෙල්ල උඹල වගේ උන් අතුගාල දාන්න ඕන. එතකොට භාගයක් සම්පූර්නවෙනවා. ඒ ටික කලාට පස්සෙ ඉතුරු ටික කියන්නම් :lol::lol:;)

    අපිව අතුගාලා දාන්න පොඩ්ඩක් වෙලා යයි. කිව්වේ ආකල්ප වෙනස් කරන්ඩලු, උඹේ ආකල්ප වලින්ම පේනවා ඒක. නැමිලා වරෙන්කො අතුගාන්ඩ.:lol::lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපිව අතුගාලා දාන්න පොඩ්ඩක් වෙලා යයි. කිව්වේ ආකල්ප වෙනස් කරන්ඩලු, උඹේ ආකල්ප වලින්ම පේනවා ඒක. නැමිලා වරෙන්කො අතුගාන්ඩ.:lol::lol::lol::lol:
    කොහොමටත් සමාජවාදී රාජ්‍යක විපක්ෂයක් තියෙන්න බෑ. :love::love::P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරං;12422484 said:
    මේකක් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ශ 35යි,දෑන්නම් 45ක් වත් වෙයි. අපි මේකක්(රූපය අන්තර්ජාලයෙනි) එමිරේට්ස් වල පාවිච්චියට ගත්තා රුපියල් ලක්ශ 3.5කට. දෙගුනයක් තුන් ගුනයක් නම් කමක් නෑ මචන් 10 ගුනයක්. හෙනගහනවා බන්. ලන්කාවේ කොල්ලන්ටත් ආසාවල් නෑද්ද?
    TOYOTA COROLLA 121

    212254467.jpg
    :yes::yes:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    රත්තරං;12422484 said:
    මේකක් ලන්කාවේ සෙකන්ඩ් හෑන්ඩ් රුපියල් ලක්ශ 35යි,දෑන්නම් 45ක් වත් වෙයි. අපි මේකක්(රූපය අන්තර්ජාලයෙනි) එමිරේට්ස් වල පාවිච්චියට ගත්තා රුපියල් ලක්ශ 3.5කට. දෙගුනයක් තුන් ගුනයක් නම් කමක් නෑ මචන් 10 ගුනයක්. හෙනගහනවා බන්. ලන්කාවේ කොල්ලන්ටත් ආසාවල් නෑද්ද?
    TOYOTA COROLLA 121

    212254467.jpg

    sahathika ettha machan.. mun hithan inne unge lamaita witharane wahana padinna hoda kiyala.. anith kollanta bus eke neth nam, bike eke katta kapan kiyalane.. monawa karananda machan....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe minissu rata gana kese wethath thaman gana hithanne. Thamanta sulu wasiyak hari thiyanawa nam e minihata chande denne. Mona waradi karaya unath kamka na. Thamanta wasi nam anduwa hondai awasi nam anduwa peralanna dangalanne.

    Chande dinanath puluwan horunta witharai mokada athin salli wiyadam kalla parawal hadala nodi, gewal hadala nodi, lamainta poth bedanne nathuwa, salli wisi karanne nathuwa chande dinanna ba ne.

    Dan ithin ka gahana eka loku joke ekak. Koi anduwa awath wenne okamai.:D
    Apita issara indan ekathu karapu naya ton pitin thiyanawa world bank ekata.

    Ekko minissu ara japan, china wage rata gana hithala sapa pahasu kam atha arala thamange wasiya nobala chande deela rata goda ganna balanna ona.
    Naththan dan wage wena de balagena puluwan tharan thaman hadenna balanna ona.
    Anduwa thiya katawath banala wadak na.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මේ රට තියෙන්නේ හොරුන්ට රජයන්න :growl::growl::growl:

    අපේ අහින්සක සිහින හොරුඅරන් :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Lankawe minissu rata gana kese wethath thaman gana hithanne. Thamanta sulu wasiyak hari thiyanawa nam e minihata chande denne. Mona waradi karaya unath kamka na. Thamanta wasi nam anduwa hondai awasi nam anduwa peralanna dangalanne.

    Chande dinanath puluwan horunta witharai mokada athin salli wiyadam kalla parawal hadala nodi, gewal hadala nodi, lamainta poth bedanne nathuwa, salli wisi karanne nathuwa chande dinanna ba ne.

    Dan ithin ka gahana eka loku joke ekak. Koi anduwa awath wenne okamai.:D
    Apita issara indan ekathu karapu naya ton pitin thiyanawa world bank ekata.

    Ekko minissu ara japan, china wage rata gana hithala sapa pahasu kam atha arala thamange wasiya nobala chande deela rata goda ganna balanna ona.
    Naththan dan wage wena de balagena puluwan tharan thaman hadenna balanna ona.
    Anduwa thiya katawath banala wadak na.

    අපි බලමු මචන් මෙහෙම කෑගහලා එකෙක්ව හරි හදන්න පුලුවන්ද කියලා. එකෙක් වෙනස් උනොත් ලොකු දෙයක්
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔන්න ඉතින් මම නම් ඕවට නෑ...රු 2500/- මට ඇති හොඳට කාල ඇඳල ඉන්න...;):lol::lol: