පාහර වෛද්‍යවරියක් ගැනයි මේ...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෆොයි...........
    ඔය ලොකු ඩෝසස් දෙන එක නම් ...........

    විශේෂයෙන් ඇන්ටිබයෝටික්ස්...............
    අනික රටේ නැති හෙන ඇඩ්වාන්ස් ඒව දෙන්නේ.......
    ඒව වැඩ නොකලොත්.........ඩෝසස් වැරැද්දුවොත් දෙන්න ඒව නෑ ඊට පස්සේ..........
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචන් මාස තුන නම් ඔක්කොම බෙහෙත් සිරප් නේද දෙන්න ඇත්තේ.
    ඉතින් සිරප් පෙට්ටිය ඇතුලේ තියෙන ලීෆ්ලට් එකේ බර / වයස අනුව දෙන්න ඕනි ප්‍රමාණය තියෙනවා නේද.
    මීට පස්සෙවත් කියපු පලියට දෙන්නේ නැතිව පොඩ්ඩක් බලන්න. ඔර්ඩර් කරලා තියෙන ප්‍රමාණය වැඩි වගේ නම් දෙන්නේ නැතිව ආයෙත් අහල බලන්න.....
    බබාට ඉක්මන් සුවය පතනවා.....
    :yes::yes:
    ඒක තමා බං. පොඩ්ඩක් බලන්න එපායැ. ඔය වගේ දේවල් වලින් අපේ අයව දැනුවත් කරන එකම ලොක= දෙයක් මචං... බය වෙන්න එපා උඹේ පැට්ටා සනීප වෙයි....
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔබෙ පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    wishaka doctor issara nam hodata famous wela hitiya..
    godak aya awa eyagen beth ganna.. eth lagadi idan kawruwath etanata wediya yanne nehe. ( ganan wedi nisa kiyalai aranchi une nam... .. )


    awrudu 25+ experience tiyena doctor kenek atin me wage dewal wenawa kiwwama pudumai...:dull:

    oyage baba ta ikmanin ma suwa wewa kiyala prarthana karanawa!!!
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,675
    113
    Kadawatha, Sri Lanka
    wishaka doctor issara nam hodata famous wela hitiya..
    godak aya awa eyagen beth ganna.. eth lagadi idan kawruwath etanata wediya yanne nehe. ( ganan wedi nisa kiyalai aranchi une nam... .. )


    awrudu 25+ experience tiyena doctor kenek atin me wage dewal wenawa kiwwama pudumai...:dull:

    oyage baba ta ikmanin ma suwa wewa kiyala prarthana karanawa!!!
    Yep...
    dan Ragama road eke doctor kenek hena aduwata dispensary ekak karanava.. godak minissu yanavalu.. mama hithanne Rs 200 tath wada adui gannava.. ehema aduwata deela dan bankoloth.. hadapu geyath wikka salli nathuwa.. bt still same price walata beheth denne.. Car ekath nathuwa 3 wheel eke yana doctor kenek..
    issara Dr. Vishaka tath hena senagak idala thiyenava... oya paare yanna belu e kaaleta vaahana hinda.. dan enne naththe gaana wadi hinda thamai..
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Machan please write to the SLMC (SL medical council) and take actions. They will take those necessary actions against that Dr considering your evidences put forward on the case. Make sure you have put forward copies of the prescriptions with your complaint.

    Till we remain silent, opportunity for having troubles to other babies like yours will be remained same. Remember that.

    Wish your kid a speedy recovery!
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    දැන් නම් බබාට ගොඩාක් දුරට සනීපයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.:D
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    දැන් නම් බබාට ගොඩාක් දුරට සනීපයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.:D
    ගෙදර ආවද මචන්? දැන් ඉතින් හිතට නිදහස් නෙ? ;)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් නම් බබාට ගොඩාක් දුරට සනීපයි. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.:D

    Ahanna labuna eka santhosai machan..podi babata hodatama hoda wei machan ikmanatama..
    podi unta beheth denakota godak parissam wenna one.. godak welawata dena beheth monawada ? monawata dena ekakda ? kochchara denna oneda kiyala net eke hari balala denna puluwan nam eka 100% safe..
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඔව් මචන් ගෙදර එක්ක ගෙන ආවා. දැන් සනීපයි.
    :D:D:D
    ඊළඟ දවසේ කෙලින්ම රජයේ එකටම යන්න. ගොඩක් සල්ලි හොයන්න බලන්න ප්‍රයිවට් කරන අය ගොඩක් වෙලාවට ගොඩක් නොසැලිකිලිමත් :dull: බුදුසරණයි ;)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lamainta beheth karanakota lama roga pilibadha special doctors lata pennavanam wada hodai
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ම්චන් මුලින්ම මෙම දොස්තර SLMC එකේ register වෙලාද කියල බලන්න ,එයාගෙ සීල් එකේ නොම්බරය බලන්න,