පාහර (ස්වර්ණ) වාහිනිය වර්ජනය කරමු

nadish lakmal

Member
Oct 19, 2010
89
3
0
galle
amati kenek dakkama me kalakani hutthige putthu , ponna ballo wage natta puke gaha gannawa, swarnawahiniye inne gon ponnayo tikak, eata wada hodai unge ........... wikunagena kawanaum , munta bada purawa ganna wena widiyak attema nat num
 
coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මිනිස්සුන්ගේ රිරී මාංශ ඉදලා බවලත් අයගේ හෙලුවත් ඉදලා මාර්කට් කරන මහ ගදගහන මීඩියා සම්ප්‍රදායක් මේ දූපතේ දැන් හැදිලා ඉවරයි මචන්:baffled:.. මෑතක උදහරන ගැන කියනවානම් අර අම්මගේයි දුවගේ ඝාතන වලදි ඒක තලු තලු මර මාර්කට් කරපු විදිය, එතකොට මහරජාගේ වාහිනියෙන් අර අහිංසක කොල්ලගේ අන්තිම හුස්ම පොද මාර්කට් කරපු එක (වේයන්ගොඩ: ඔච්චරම මේ බල්ලන්ගේ හදවත උණු වෙනවා නම් ඒ අහිංසකයාට හදලා ඉවර කරගන්න බැරි වෙච්ච ගේ පොඩ්ඩ හදලා දෙන්න පුලුවන්නේ :( )... තව අප්‍රමාණයි. මේ රන්-වාහිනිය විතරක් නෙවයි මේ තරගෙට දුවන්නේ අනික් හැමොමත් ... ඇගේ ලේ උණුවෙනව අම්මපා.....:angry::angry::angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    okata minissu ekathu wela neethimaya kriyamargayak ganna ona ban. hamadama baluwoth kawuru hari minihek apahasu thaawayata path karana ekayi karanne. oya minissu ekathu wela munta nadu dammanam iwarai

    minee maruwek unath usaawiyata geniyaddi reddak daala muna wahala geniyanne. warada karuwek wenakan katawath ba ehema minihekwa lajjawata path karanna
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,358
    113
    maha gukana Chanel kaurubaalanwada okunge pakawal. ape yaluwek nathhe una seen eka mun nikan damme u kudukarayek sakkileyek wage.wesa haththa. ubalata mathaka athe akkai malli gahagena maruna seen eka 2nama.wesa haththa thuchchaballo thu thope.
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    okata minissu ekathu wela neethimaya kriyamargayak ganna ona ban. hamadama baluwoth kawuru hari minihek apahasu thaawayata path karana ekayi karanne. oya minissu ekathu wela munta nadu dammanam iwarai

    minee maruwek unath usaawiyata geniyaddi reddak daala muna wahala geniyanne. warada karuwek wenakan katawath ba ehema minihekwa lajjawata path karanna

    mun ewata allaganne rate loku loku minissu nemei,
    mun loku loku minissunge surathallu
    mun ta penne ahinsaka minssu witharai
    ara galle kolla, pare cigarett ekak bona minihek,
    treewheele karayek, itin e wage minissunta
    puluwanda ban mun ekka nadu kiyanna
    meka karima asadaranayak
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පැහැදිලිවම ඔය ***වාහිනී බලන අයටයි මුලින් ගහන්න ඕනි.
    ඔව්වො ඕව දිගටම කරන්නෙ මිනිස්සු බලන නිසා,
    තව සමහරු ඩයලොග් එකෙන් දෙන සැටලයිට් රිසීවර් අරගෙන(සිංගර් එකෙන් ගෙවන්න දෙන නිසා ගොඩක්ම ගන්නෙ) මාසෙ ගානෙ සල්ලි ගෙව ගෙවා වෙ‍ළෙඳ දැන්වීම් බලනවා ඔය එක එක වාහිනී වල යන.
    මුන්ට පිස්සු!
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    :
    මිනිස්සුන්ගේ රිරී මාංශ ඉදලා බවලත් අයගේ හෙලුවත් ඉදලා මාර්කට් කරන මහ ගදගහන මීඩියා සම්ප්‍රදායක් මේ දූපතේ දැන් හැදිලා ඉවරයි මචන්:baffled:.. මෑතක උදහරන ගැන කියනවානම් අර අම්මගේයි දුවගේ ඝාතන වලදි ඒක තලු තලු මර මාර්කට් කරපු විදිය, එතකොට මහරජාගේ වාහිනියෙන් අර අහිංසක කොල්ලගේ අන්තිම හුස්ම පොද මාර්කට් කරපු එක (වේයන්ගොඩ: ඔච්චරම මේ බල්ලන්ගේ හදවත උණු වෙනවා නම් ඒ අහිංසකයාට හදලා ඉවර කරගන්න බැරි වෙච්ච ගේ පොඩ්ඩ හදලා දෙන්න පුලුවන්නේ :( )... තව අප්‍රමාණයි. මේ රන්-වාහිනිය විතරක් නෙවයි මේ තරගෙට දුවන්නේ අනික් හැමොමත් ... ඇගේ ලේ උණුවෙනව අම්මපා.....:angry::angry::angry:

    Aniwa mun okkoma ekai... kiyala wedak ne... :yes::yes