amati kenek dakkama me kalakani hutthige putthu , ponna ballo wage natta puke gaha gannawa, swarnawahiniye inne gon ponnayo tikak, eata wada hodai unge ........... wikunagena kawanaum , munta bada purawa ganna wena widiyak attema nat num
.. මෑතක උදහරන ගැන කියනවානම් අර අම්මගේයි දුවගේ ඝාතන වලදි ඒක තලු තලු මර මාර්කට් කරපු විදිය, එතකොට මහරජාගේ වාහිනියෙන් අර අහිංසක කොල්ලගේ අන්තිම හුස්ම පොද මාර්කට් කරපු එක (වේයන්ගොඩ: ඔච්චරම මේ බල්ලන්ගේ හදවත උණු වෙනවා නම් ඒ අහිංසකයාට හදලා ඉවර කරගන්න බැරි වෙච්ච ගේ පොඩ්ඩ හදලා දෙන්න පුලුවන්නේ
)... තව අප්රමාණයි. මේ රන්-වාහිනිය විතරක් නෙවයි මේ තරගෙට දුවන්නේ අනික් හැමොමත් ... ඇගේ ලේ උණුවෙනව අම්මපා.....


okata minissu ekathu wela neethimaya kriyamargayak ganna ona ban. hamadama baluwoth kawuru hari minihek apahasu thaawayata path karana ekayi karanne. oya minissu ekathu wela munta nadu dammanam iwarai
minee maruwek unath usaawiyata geniyaddi reddak daala muna wahala geniyanne. warada karuwek wenakan katawath ba ehema minihekwa lajjawata path karanna
මිනිස්සුන්ගේ රිරී මාංශ ඉදලා බවලත් අයගේ හෙලුවත් ඉදලා මාර්කට් කරන මහ ගදගහන මීඩියා සම්ප්රදායක් මේ දූපතේ දැන් හැදිලා ඉවරයි මචන්.. මෑතක උදහරන ගැන කියනවානම් අර අම්මගේයි දුවගේ ඝාතන වලදි ඒක තලු තලු මර මාර්කට් කරපු විදිය, එතකොට මහරජාගේ වාහිනියෙන් අර අහිංසක කොල්ලගේ අන්තිම හුස්ම පොද මාර්කට් කරපු එක (වේයන්ගොඩ: ඔච්චරම මේ බල්ලන්ගේ හදවත උණු වෙනවා නම් ඒ අහිංසකයාට හදලා ඉවර කරගන්න බැරි වෙච්ච ගේ පොඩ්ඩ හදලා දෙන්න පුලුවන්නේ
)... තව අප්රමාණයි. මේ රන්-වාහිනිය විතරක් නෙවයි මේ තරගෙට දුවන්නේ අනික් හැමොමත් ... ඇගේ ලේ උණුවෙනව අම්මපා.....
![]()
:yes