පාහියන්ගල් පංසලේ

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,320
    6,099
    113
    ගල් ගුහාවෙ සීන් එක කවුද දන්නෙ අර හාමුදුරු කෙනෙක් ඇතුලට ගිහින් ආයෙ ඇවිත් නැතුව වහල දාල තියන කතාව.. :confused:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,617
    1
    59,150
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කතා ඔය වගේ ගුහා තියෙන තැන් ගැන කියනවා. දෝව පන්සලේ තියෙනවා ගුහාවක්. ඒකටත් ඔහොම හාමුදුරුවො කෙනෙක් ගිහින් ආවේ නැති නිසා වැහුව කියනවා.

    ගුහාව ඇතුලෙන් ගිහින් දිව්‍ය ලෝකෙ ගියා කියල හිතනවද නැත්නම් ඔක්සිජන් නැතිව මැරුණ කියල හිතනවද?