පාහියන් ගල හිමි...3 some...

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,135
    9,432
    113
    ලංකාවෙ බෞද්ද ආගමෙන් රජය ඉවත් කරනතුරු
    ලංකා රජයට වගතුවකුත් නෑ
    බෞද්දාගමට වගතුවකුත් නෑ
    ආයතන දෙකේම තක්කඩි සැරින් සැරේට එක එකාගෙ පිට කසා ගන්නව
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අර තායිලන්තෙ ඇතා ආයෙ තායිලන්තෙටම අරන් ගිය එකට තායිලන්තෙ රජේට ස්තූති කරපු උන්නාන්සෙ නේද මේ? මං හිතුවෙ හොද හාමුදුරුනමක් කියලා.🤒🤕 බලන් ගියාම මේ ඔක්කොම එකවල්ලෙ පොල්නෙ.🥴 සාසනේට අබ සරණයි!!! :dull:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර තායිලන්තෙ ඇතා ආයෙ තායිලන්තෙටම අරන් ගිය එකට තායිලන්තෙ රජේට ස්තූති කරපු උන්නාන්සෙ නේද මේ? මං හිතුවෙ හොද හාමුදුරුනමක් කියලා.🤒🤕 බලන් ගියාම මේ ඔක්කොම එකවල්ලෙ පොල්නෙ.🥴 සාසනේට අබ සරණයි!!! :dull:
    මුන්නාන්න්සෙගෙත් පයිය නගිනවා ඇති ඉතින්, හාමුදුරුවො බඩුගහන එක සාදාරනීකරන කරන්නෙ ඒකනෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ගිය සතියෙම හෑලි දැම්මෙ ගහපු එක වැරදියි කියලනෙ. ඒකමනෙ ආයෙ මේ හාමුදුරුවො කියන්නෙත්.
     
    • Like
    Reactions: neo7x and Sumanafer

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පන්සලට වෙලා කුඹුරක් කොටන් අලයක් තම්බං කාල බඩුවක් ගහං හිටියනං දායක සබාව ටිපර් වෙන්නේ නෑ.
    මුං දාකයෝ හූරං කාල බඩුත් ගහලා චූන් එකේ ඉන්නකොට උපාසකලට දරාගන්න බෑ🤣

    මට මතක්වෙන්නෙම පොසොන් බණ.
    මැරෙනවා මැරෙනවා මැරෙනවා
    පන්සල පවත්වාගෙන යන්න ආධාර කරන්න.
    ඌට දෙකක් කියල එන්න බැරි වුනානේ😭
     
    Last edited:

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අඩෝ මේවා දන්නත් බයයි බන්..බුද් ශාසන අමාත්‍යාංශයෙන් කියලා පන්සල් වල ඒවා සමාජ මාද්‍යයේ දාන් උන්ට ඩැඩි දඩුවම් දෙනවා කියලා...😂😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113


    ඔයාලා බොරුවට කලබල වෙලා...දැන් ඔය ළමයි ගිහින් වැඩක් බලන් ඉන්න...

    රාජපක්ශ නිඛායේ ධාතු තට්ටයොන්ට උකන්නයි ලොලිපොප් කන්නයි අවසර දෙන්නලු. වේස තට්ටයා සිවුරු දාගෙන උන් කරන වැරදි ගැන කතා නෑ. කොහෙවත් ඉන්න NGO කාරයොන්ට බනින්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    3some daala ahu unama winaya neethi anuwa sakachcha karala balala meka rahasak widiyata thiyaganna one nisa sachchawata sahabaagi una siyaluma dena wena wenama 3some daala prashnaya samathayakata path karaganna eka thama anthimata wenne
     
    • Like
    Reactions: Honda.putha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අර තායිලන්තෙ ඇතා ආයෙ තායිලන්තෙටම අරන් ගිය එකට තායිලන්තෙ රජේට ස්තූති කරපු උන්නාන්සෙ නේද මේ? මං හිතුවෙ හොද හාමුදුරුනමක් කියලා.🤒🤕 බලන් ගියාම මේ ඔක්කොම එකවල්ලෙ පොල්නෙ.🥴 සාසනේට අබ සරණයි!!! :dull:
    පිස්සුද බං.
    සල්ලිවලට voice cut.