~පා‍ට පා‍ට හී‍න‍ය‍ක්‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~පා‍ට පා‍ට හී‍න‍ය‍ක්‍~

66296424.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජයේ අදුරු පැතිකඩක් ගැන තවත් සොදුරු නිර්මාණයක්...

විශිශ්ටයි ron අයියා..

බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍....
 

nwnbs

Member
හැමදාමත් වගේ තවත් ඉතා විශිෂ්ඨ නිර්මාණයක් අය්යා...
"නොනවත්වා හිනාවෙමින්
උඩ දමා දාදු කෙළින්නේ
නැති බැරි එවුන්
හෙටක් දකිනු රිසියෙන්
තෙරපගෙන සිටි
අවසන් හුස්ම සමඟයි"
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
සමාජය හා පරිසරය පිළිබඳ මානව හිතවාදීව ලියූ
ඔෙබ් කවිය අපූරැයි
රසාස්වාදනය පමක් දැනුමද ඔෙබ් කවි තුලින් ලැබිය හැකිය
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මත්ද්‍රවිය වලින් සිදුවන්ෙන් එය පාවිචිචි කරන උන් විනාශ කිරීම විතරක් ෙනෙවයි..සමාජෙය් ස්ථර කිහිපයකට එය තදින් පහර ෙදනවා..
ෙමි පද ෙපල හරහා ඒ කතන්දර සියල්ල මායිමි කරමින් කියවන්නාට ෙහාද සමාජ විග්‍රහයක් ලබාෙදන බව මට හැගුනා...
අමුතුම ආකාරයක නිර්මාණයක් ෙරාන් අයියා...
ps එකත් නියෙමටම කරල තියනවා....
දකුණු පැත්ෙත් උඩින් තිෙයන ෙකාෙළ් දැක්ක ගමන්ම මට ඉෙවන් වෙග් දැනුනා ෙමික කංසා කතාවක්වත්ද කියලා....
අර අත උඩ තිෙබන දුමි ගුලිය ජැෙමයිකාවත් එයාලෙග් icon එකත් මතක් කලා....

නියමයි ෙරාන් අයියා..කවදත් වෙග්
11.gif
...
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රොන් අයියේ...

    කවි කොළය downlaod කරගෙන office එකට e-mail කලා. හෙට print out එකක අරගෙන කීප සැරයක් නිදහසේ කියවලා මගේ අදහස් පල කරන්නම්...

    සාර්ථක නිර්මාණයක් කියනවට වඩා වැඩි යමක් මම ඔයාට දෙන්න ඕනේ..
    .
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    Apita api nathi weddi... jeewithe gana apita watina kamak nodeneddi attatama nikamma nikam apitath samajayatawath nathuwa jeewth wena tharuna jeewitha mokatada.... mata ehema hithuna ayyie meka kiyawaddi.... sahenna hithata wadunu niramanayak
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සමාජයට අපූරු පණිවිඩයක්....
    ඉතාම කාලොචිතයි

    මේ අදුරු සමාජයට අපේ තරුණ පරම්පරාව ජරා ජීර්න වෙලා

    ගන්න පුළුවන්නම් ඉතාම හොද පනිවිඩයක්

    විශිෂ්ඨ නිර්මාණයක් සහෝ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අවසානයේද ලාංකිය තරැණ පරම්පරාව රස්ටා බොයිස්ලා වෙලා
    කුඩු මුදලාලිලා රජුන් වෙලා අපේම සල්ලි ‍වලින් අපිට ගහනවා
    අනේ අකාලයෙ මියැදෙන තරැණ ශක්තිය ගොඩ ගන්න හැකිනම්
    බොහෝම ස්තුතියි රොන් සහෝදරයා
    අපුරැ නිර්මානයක්
    යුගයේ අවශ්‍යතාවයක් :)
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ....අයියගේ තවත් විශිෂ්ඨ නිර්මාණයක් වගේම කාලෝචිත නිර්මාණයක්...අයියා මේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්..කවදත් වගේ නිර්මාණය ඉතාම සාර්ථකයි..ඒ වගේම නිර්මාණයට යොදාගත්තු පසුබිමත් ඔබේ නිර්මාණයට තවත් වටිනාකමක් ලබා දීලා තියෙනවා.මගේ සුභ පැතුම්!!....:):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමදාමත් වගේ තවත් ඉතා විශිෂ්ඨ නිර්මාණයක් අය්යා...
    "නොනවත්වා හිනාවෙමින්
    උඩ දමා දාදු කෙළින්නේ
    නැති බැරි එවුන්
    හෙටක් දකිනු රිසියෙන්
    තෙරපගෙන සිටි
    අවසන් හුස්ම සමඟයි"

    නුවන් මල්ලියට බොහොමත්ම ස්තුතියි..
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ape samajaya winasha karana deyak gena samajaya denuwath karanna thanapu me niramanaya anargai... digatama wedagath nirmana karanna shakthiya dairya lebewa :)


    බොහොමත්ම ස්තුතියි මල්ලියා අදහස් දැක්වීම ගැන.....