සමාජය හා පරිසරය පිළිබඳ මානව හිතවාදීව ලියූ
ඔෙබ් කවිය අපූරැයි
රසාස්වාදනය පමක් දැනුමද ඔෙබ් කවි තුලින් ලැබිය හැකිය
බොහොමත්ම ස්තුතියි සොයුරිය නිර්මානය අගය කලාට....
සමාජය හා පරිසරය පිළිබඳ මානව හිතවාදීව ලියූ
ඔෙබ් කවිය අපූරැයි
රසාස්වාදනය පමක් දැනුමද ඔෙබ් කවි තුලින් ලැබිය හැකිය
kiyanna deyak na.. uaparimai.. PS ekath uparimin karala thiynawa..
Subapatum Ron ayya obey samaja mehewarata!!!![]()
මත්ද්රවිය වලින් සිදුවන්ෙන් එය පාවිචිචි කරන උන් විනාශ කිරීම විතරක් ෙනෙවයි..සමාජෙය් ස්ථර කිහිපයකට එය තදින් පහර ෙදනවා..
ෙමි පද ෙපල හරහා ඒ කතන්දර සියල්ල මායිමි කරමින් කියවන්නාට ෙහාද සමාජ විග්‍රහයක් ලබාෙදන බව මට හැගුනා...
අමුතුම ආකාරයක නිර්මාණයක් ෙරාන් අයියා...
ps එකත් නියෙමටම කරල තියනවා....
දකුණු පැත්ෙත් උඩින් තිෙයන ෙකාෙළ් දැක්ක ගමන්ම මට ඉෙවන් වෙග් දැනුනා ෙමික කංසා කතාවක්වත්ද කියලා....
අර අත උඩ තිෙබන දුමි ගුලිය ජැෙමයිකාවත් එයාලෙග් icon එකත් මතක් කලා....
නියමයි ෙරාන් අයියා..කවදත් වෙග්...![]()
රොන් අයියේ...
කවි කොළය downlaod කරගෙන office එකට e-mail කලා. හෙට print out එකක අරගෙන කීප සැරයක් නිදහසේ කියවලා මගේ අදහස් පල කරන්නම්...
සාර්ථක නිර්මාණයක් කියනවට වඩා වැඩි යමක් මම ඔයාට දෙන්න ඕනේ...
thaarunyaye kedawachakaya oba etha apporuwata wachanawalata peralala!
watina nirmanayak![]()
Apita api nathi weddi... jeewithe gana apita watina kamak nodeneddi attatama nikamma nikam apitath samajayatawath nathuwa jeewth wena tharuna jeewitha mokatada.... mata ehema hithuna ayyie meka kiyawaddi.... sahenna hithata wadunu niramanayak
සමාජයට අපූරු පණිවිඩයක්....
ඉතාම කාලොචිතයි
මේ අදුරු සමාජයට අපේ තරුණ පරම්පරාව ජරා ජීර්න වෙලා
ගන්න පුළුවන්නම් ඉතාම හොද පනිවිඩයක්
විශිෂ්ඨ නිර්මාණයක් සහෝ
අවසානයේද ලාංකිය තරැණ පරම්පරාව රස්ටා බොයිස්ලා වෙලා
කුඩු මුදලාලිලා රජුන් වෙලා අපේම සල්ලි වලින් අපිට ගහනවා
අනේ අකාලයෙ මියැදෙන තරැණ ශක්තිය ගොඩ ගන්න හැකිනම්
බොහෝම ස්තුතියි රොන් සහෝදරයා
අපුරැ නිර්මානයක්
යුගයේ අවශ්‍යතාවයක්
....අයියගේ තවත් විශිෂ්ඨ නිර්මාණයක් වගේම කාලෝචිත නිර්මාණයක්...අයියා මේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්..කවදත් වගේ නිර්මාණය ඉතාම සාර්ථකයි..ඒ වගේම නිර්මාණයට යොදාගත්තු පසුබිමත් ඔබේ නිර්මාණයට තවත් වටිනාකමක් ලබා දීලා තියෙනවා.මගේ සුභ පැතුම්!!....![]()
100% truth
damn truth
hats off your words
Excellent creative
apuruy ron ayya,,,
uparimay
wenada wagema !
ayyata jaya !!
budu saranay !1
Godak vatina Niramanayai aiya.. thawa liyanna.. samajayata loku deyak kiyanna, a deval walin as aheravanna dagala oyala wage ayata mage hadawathinma Suba pathanawa aiya.. Thawa liyanna aiya...![]()
හරිම අපුරෑ නිර්මානයක් අය්යේ !
සමාජයට වින කරන ෙදයක් ගෑන ෙපන්නල ෙදන්න කරපු අපුර්ව නිර්මානයක්
අයියට ජය !
this is awsome ron aiyya.. samajaye thiththa aththak gana apuruwata kathakarala thiyenawa.. ma samajaya sahamulinma sudda karanna o.ne ekata oba wage kawiyange dayakathwaya apurwata labeema agaya karanawa.. obata jaya !
