~පා‍ට පා‍ට හී‍න‍ය‍ක්‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජය හා පරිසරය පිළිබඳ මානව හිතවාදීව ලියූ
ඔෙබ් කවිය අපූරැයි
රසාස්වාදනය පමක් දැනුමද ඔෙබ් කවි තුලින් ලැබිය හැකිය

බොහොමත්ම ස්තුතියි සොයුරිය නිර්මානය අගය කලාට....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
kiyanna deyak na.. uaparimai.. PS ekath uparimin karala thiynawa..
Subapatum Ron ayya obey samaja mehewarata!!!:):)

අශෝක මල්ලියට බෙහෙවින් ස්තුතියි....කෝ මල්ලිගෙන් කිසිම නිර්මානයක් හුඟ කලෙකින් දකින්න ලැබුනේ නෑ..එකක් ලියමු නේද?? මග බලාන ඉන්නවා ඒක එළි දකිනකම්...

ඔබට ජය...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මත්ද්‍රවිය වලින් සිදුවන්ෙන් එය පාවිචිචි කරන උන් විනාශ කිරීම විතරක් ෙනෙවයි..සමාජෙය් ස්ථර කිහිපයකට එය තදින් පහර ෙදනවා..
ෙමි පද ෙපල හරහා ඒ කතන්දර සියල්ල මායිමි කරමින් කියවන්නාට ෙහාද සමාජ විග්‍රහයක් ලබාෙදන බව මට හැගුනා...
අමුතුම ආකාරයක නිර්මාණයක් ෙරාන් අයියා...
ps එකත් නියෙමටම කරල තියනවා....
දකුණු පැත්ෙත් උඩින් තිෙයන ෙකාෙළ් දැක්ක ගමන්ම මට ඉෙවන් වෙග් දැනුනා ෙමික කංසා කතාවක්වත්ද කියලා....
අර අත උඩ තිෙබන දුමි ගුලිය ජැෙමයිකාවත් එයාලෙග් icon එකත් මතක් කලා....

නියමයි ෙරාන් අයියා..කවදත් වෙග්
11.gif
...

මිස්සක මල්ලියාට බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රොන් අයියේ...

කවි කොළය downlaod කරගෙන office එකට e-mail කලා. හෙට print out එකක අරගෙන කීප සැරයක් නිදහසේ කියවලා මගේ අදහස් පල කරන්නම්...

සාර්ථක නිර්මාණයක් කියනවට වඩා වැඩි යමක් මම ඔයාට දෙන්න ඕනේ..
.

හදිස්සියක් නෑ මල්ලියා..හෙමින් බලල ලියන්නකෝ...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Apita api nathi weddi... jeewithe gana apita watina kamak nodeneddi attatama nikamma nikam apitath samajayatawath nathuwa jeewth wena tharuna jeewitha mokatada.... mata ehema hithuna ayyie meka kiyawaddi.... sahenna hithata wadunu niramanayak

බොහොමත්ම ස්තුතියි නංගියගෙ අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සමාජයට අපූරු පණිවිඩයක්....
ඉතාම කාලොචිතයි

මේ අදුරු සමාජයට අපේ තරුණ පරම්පරාව ජරා ජීර්න වෙලා

ගන්න පුළුවන්නම් ඉතාම හොද පනිවිඩයක්

විශිෂ්ඨ නිර්මාණයක් සහෝ


බොහොමත්ම ස්තුතියි නංගියගෙ අදහස්වලට
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අවසානයේද ලාංකිය තරැණ පරම්පරාව රස්ටා බොයිස්ලා වෙලා
කුඩු මුදලාලිලා රජුන් වෙලා අපේම සල්ලි ‍වලින් අපිට ගහනවා
අනේ අකාලයෙ මියැදෙන තරැණ ශක්තිය ගොඩ ගන්න හැකිනම්
බොහෝම ස්තුතියි රොන් සහෝදරයා
අපුරැ නිර්මානයක්
යුගයේ අවශ්‍යතාවයක් :)

බොහොමත්ම ස්තුතියි මල්ලියාගේඅදහස් දැක්වීමට.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
....අයියගේ තවත් විශිෂ්ඨ නිර්මාණයක් වගේම කාලෝචිත නිර්මාණයක්...අයියා මේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්..කවදත් වගේ නිර්මාණය ඉතාම සාර්ථකයි..ඒ වගේම නිර්මාණයට යොදාගත්තු පසුබිමත් ඔබේ නිර්මාණයට තවත් වටිනාකමක් ලබා දීලා තියෙනවා.මගේ සුභ පැතුම්!!....:):)

මල්ලියා බොහොමත්ම ස්තුතියි මගේ නිර්මානය අගය කලාට..

මෙම පසුබිම් රූප සාධනය ගැන මට යමක් මෙහිදී කිව යුතුමයි කියල හිතුනා. මේ නිර්මානය එලිය වෙන්න මහඟු අත්වැලක් වුන එම පසුබිම් රූපය කිරීමේ සම්පුර්ණ ගව්රවය හිමි විය යුත්තේ අපේ පියුමී නංගියාටයි...

පියුමී නංගිටත් මම මුලු හදවතින්ම ස්තුති කරනවා මේ මොහොතේ..

මල්ලිට ජය...
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Godak vatina Niramanayai aiya.. thawa liyanna.. samajayata loku deyak kiyanna, a deval walin as aheravanna dagala oyala wage ayata mage hadawathinma Suba pathanawa aiya.. Thawa liyanna aiya...
    11.gif
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    හරිම අපුරෑ නිර්මානයක් අය්යේ !
    සමාජයට වින කරන ෙදයක් ගෑන ෙපන්නල ෙදන්න කරපු අපුර්ව නිර්මානයක්
    අයියට ජය !
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    this is awsome ron aiyya.. samajaye thiththa aththak gana apuruwata kathakarala thiyenawa.. ma samajaya sahamulinma sudda karanna o.ne ekata oba wage kawiyange dayakathwaya apurwata labeema agaya karanawa.. obata jaya !
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම අපුරෑ නිර්මානයක් අය්යේ !
    සමාජයට වින කරන ෙදයක් ගෑන ෙපන්නල ෙදන්න කරපු අපුර්ව නිර්මානයක්
    අයියට ජය !


    මල්ලියට බොහොම ස්තුතියි...

    මල්ලිගේ නිර්මානයක් ලඟදීම අපිට කියවන්න පුළුවන් වෙයි නේද??
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    this is awsome ron aiyya.. samajaye thiththa aththak gana apuruwata kathakarala thiyenawa.. ma samajaya sahamulinma sudda karanna o.ne ekata oba wage kawiyange dayakathwaya apurwata labeema agaya karanawa.. obata jaya !

    මල්ලියාට බොහොම ස්තුතියි නිර්මානය ගැන අදහස් දැක්වුවාට...

    මල්ලිට සුබ නත්තලක් වේවා....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අයියගේ අතින් ලියවුනු තවත් ලස්සන නිර්මාණයක්.අයියගේ නිර්මාණවල විවිදත්වයක් තියෙනවා.අවසානයේ දෙයක් හිතන්න පුළුවන්.මෙම නිර්මාණයත් එසේමයි.මෙමෙ නිර්මාණයෙන් කියවෙන මේ සමාජ ඛේදවාචකය කවදා නම් විසඳේවිද... :rolleyes: