පා.ච ආගම් කුමන්ත්‍රණය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී පා.ච නොයෙකුත් ආගම් නියෝජනය කරන පුජ්‍ය පාර්ශව සමග සාකච්චා රාශියක් සිදු කොට ඇති බව කියැවේ.

    මේ අතර දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී වරුන් ගේ ද සහාය ඇතිව පසුගිය වකවානුවේ දෙමල ත්‍රස්තවදින්ටව් සහය දැක්වූ හිමි වරුන් සමගද සාකච්චා වට පවත්වා ඇත.

    ඉදිරි මැතිවරණය ඉල්ලක්ක කොට ගනිමින් ආගම් බේදයක් ඇතිකිරීම අරමුණක් වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි.

    නොයෙකුත් දැඩි මතධාරී ආගම් නියෝජන සමග මේ කරන රහස් කටයුතු ඉදිරියේ ආගම් කැරැල්ලක මුලාරම්භය විය හැක.

    රටේ ජනතාව විවිධ ආකාරයෙන් මෙහෙයවන ලද ආගම් නියෝජන කියා ගනිමින් ඉදිරිපත්වුණු දැඩි මත ඇති පිරිස් එක් කොට රටේ විනාශයක් ඇති කිරීම ඔහු ගේ අරමුණද?






    පොදු අපේක්ෂකයා වීම සහ වෙනත් සන්ධානයක් ඇති කර ගැනීම ඔහුගේ අභිලාශය දැයි සැකයක් ඇතිබව දේශපාලන මතය වී තිබේ.

    මේ අනුව එළඹෙන මාස කිහිපය තුල කුමන්ත්‍රණ එලි බහිනු ඇත.
     
    • Wow
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කියන්නෙ ඥානසාර හාමුදුරුවොත් උගේ පැත්තෙද දැන්?මේ ළගදී ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කියල නේද?
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඒ කියන්නෙ ඥානසාර හාමුදුරුවොත් උගේ පැත්තෙද දැන්?මේ ළගදී ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කියල නේද?
    සිංහල මිනිස්සු රවට්ටගන්න ඥානසාර ලංකරගෙන බැරි වෙයි නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ඡන්දෙ ඉල්ලුවෙ ඉස්ලාම් අන්තවාදය තුරන් කරනව කියල නේද? මහ මොළකරුව අල්ලනව කිව්ව නේද? එහෙනම් මහ මොලකරුව අල්ලපන්. යහපාලනයෙන් අල්ලපු එවුන් ටික හැරෙන්න අළුතෙන් කියලා එකෙක්ව වත් ඇල්ලුවෙ නෑ. යහපාලනයෙන් අල්ලපු එවුන්ටත් ඇප දීලා නිදහස් කරපු එකනෙ උබලා කරේ. පාටලිගෙන් අපිට වැඩක් නෑ. ඡන්ද පොරොන්දු ඉටු කරන්න කියලා ඉල්ලනකොට නිකරුනෙ බෞද්ධයොන්වයි කතෝලිකයොවයි කොටවන්න හදන්න එපා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    බුදු හාමුදුරුවෝ දැන් හිටියනම් දමනය කරන්නේ අංගුලිමලලා , නලගිරිලා නෙමයි,
    ගානසාරලව , මගල්කන්දේ සුගත්තලාව ....
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය

    පිටපත කලින් ලියල ආණ්ඩුව ලියනවා කියල කියන එකෙක් වගේ
    අර කිඹුල් සීන් එකක් රාජිතට ලියල දුන්නේ මෙයා වෙන්න ඕන

    අන්තිමට අසරණ රාජිත කෙලව ගත්තා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,506
    86,785
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නෙ ඥානසාර හාමුදුරුවොත් උගේ පැත්තෙද දැන්?මේ ළගදී ඥානසාර හාමුදුරුවෝ මොකක්ද කියල නේද?

    නානසාරට මේ දවස්වල හදිස්සියෙ නැගිටල කෑගහන්න වෙලා තියෙන්නෙ ගෝතයට සිංහලයා රැක ගන්න බැරි වෙච්ච නිසාද? වෙනද නානසාර නැගිට්ටෙ ඒ නිසා කියලනෙ කිව්වෙ. 🤭 🤭
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    මේක ආනාගමික රාජ්‍යක් බවට පත් කරන්නේ නැතිව මේ ආගම් ගැටුම් විසඳන්න බෑ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක ආනාගමික රාජ්‍යක් බවට පත් කරන්නේ නැතිව මේ ආගම් ගැටුම් විසඳන්න බෑ.

    ඔව් ඊට පස්සේ හිමින් සීරුවේ ඉස්ලාම් හරි දේව රාජ්‍යක් හරි කරමු නේ මචන්.​

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113

    ඔව් ඊට පස්සේ හිමින් සීරුවේ ඉස්ලාම් හරි දේව රාජ්‍යක් හරි කරමු නේ මචන්.​

    ඒ මොකටද? අනාගමික කියන්නේ දේව , ඉස්ලාම් රෙද්දවල් නෙමෙයි. තම තමුන්ට කැමති ආගමක් පුද්ගලිකව අදහගනිං. ඒක රාජ්‍ය පාලනයට අදාල නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    මේක ආනාගමික රාජ්‍යක් බවට පත් කරන්නේ නැතිව මේ ආගම් ගැටුම් විසඳන්න බෑ.
    Anagamika rajya kohewat na. Constitution eka wenas karat wedak wenne na. Americawa unat secular unata unge laws tama christian. Ekai abortion legalize wenne natte