පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී පා.ච නොයෙකුත් ආගම් නියෝජනය කරන පුජ්‍ය පාර්ශව සමග සාකච්චා රාශියක් සිදු කොට ඇති බව කියැවේ.
මේ අතර දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී වරුන් ගේ ද සහාය ඇතිව පසුගිය වකවානුවේ දෙමල ත්‍රස්තවදින්ටව් සහය දැක්වූ හිමි වරුන් සමගද සාකච්චා වට පවත්වා ඇත.
ඉදිරි මැතිවරණය ඉල්ලක්ක කොට ගනිමින් ආගම් බේදයක් ඇතිකිරීම අරමුණක් වී ඇති බව බොහෝ දෙනාගේ මතයයි.
නොයෙකුත් දැඩි මතධාරී ආගම් නියෝජන සමග මේ කරන රහස් කටයුතු ඉදිරියේ ආගම් කැරැල්ලක මුලාරම්භය විය හැක.
රටේ ජනතාව විවිධ ආකාරයෙන් මෙහෙයවන ලද ආගම් නියෝජන කියා ගනිමින් ඉදිරිපත්වුණු දැඩි මත ඇති පිරිස් එක් කොට රටේ විනාශයක් ඇති කිරීම ඔහු ගේ අරමුණද?
පොදු අපේක්ෂකයා වීම සහ වෙනත් සන්ධානයක් ඇති කර ගැනීම ඔහුගේ අභිලාශය දැයි සැකයක් ඇතිබව දේශපාලන මතය වී තිබේ.
මේ අනුව එළඹෙන මාස කිහිපය තුල කුමන්ත්‍රණ එලි බහිනු ඇත.