පා දෙණිය

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,836
    1
    3,834
    113
    JAPAN
    මෙතන පාදෙනිය කියන එක හරි මට පේන විදියට.හොදින් අහල බැලුවොත් හරි.පස නිර්මානය වෙන එක වෙනම කතාවක් මොකද පාදෙනිය පස නිර්මානය වෙන එකක් ගැන එයාගෙ රිපෝට් වලින් කතා කරන්නේ නෑ.උඩින් බැරලෝහ කෘතිමව එකතු වෙන නිසා තමයි පස්වල සාමාන්‍ය ප්‍ර්‍රමාණයට වඩා බැරලෝහ සන්‍යුතිය වැඩි වෙලා තියෙන්නේ.යකඩ කෘතිමව එකතු වෙන්නේ නැති නිසා ඒක සාමාන්‍ය මට්ටමෙන්ම තියෙනව.
    අර එහා පැත්ටෙ ඉන්න බුවා කතාව වෙන පැත්තකට මාරු කරනව ඒකයි වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,772
    13,624
    113
    මම ඉස්සර ඉදම්ම කිව්වා ඕකා ගල් යුගේ ඉන්න වැද්දෙක් කියලා
    නැත්නම් මොන බුරුවද අම්බුලන්ස් සර්විස් එකකට විරුද්ද වෙන්නේ
    කෝ උබලට මම කියපුව තේරුනේ නෑ නේ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,569
    6,550
    113

    මෙහෙමනේ මම දන්න විදියට පාදෙණිය හරි. පෂාණයක් දිරාපත්වෙලා පස හැදෙනවා අවුරුදු මිලියන ගානක් යනවා ඒකට. එහෙම පෂණයේ බැරලෝහ තියෙනවා නම් ගැඹුරත් එක්ක බැරලොහ සාන්ද්‍රණය නියතයක් වෙන්න ඕනේ. සුළු වෙනස් කම් තියෙන්න පුළුවන්. හැබැයි උඩ ස්ථරයේ 5% තියලා ඊලන්නග මිටර් තුන යනකොට ඒක 1% බහිනවා නම් ලොකු වෙනසක්. ඒ වගේ වෙලාවට පිටතින් බැර ලෝහ පසට එකතුවෙන්න ඕනේ.​

    රසායනික පොහොර නොදාපු පොලවකත් බැරලෝහ සංයුතිය ඕකම වෙන්න පුළුවන් නේද ?
    කදුකර ප්‍රදේශේකින් තව sample එකක් check කරලා සංසන්දනය කරලා බැලුවනම් හරි .
    අනිත් එක නලින්ද සිල්වාට නාථ අහසින් ඇවිත් කිව්වට වකුගඩු රෝගය සහ බැරලෝහ අතර කිසිම සම්බන්දයක් නැහැ .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,200
    25,954
    113
    29
    ලොවෙත් නැති තැනක
    රසායනික පොහොර නොදාපු පොලවකත් බැරලෝහ සංයුතිය ඕකම වෙන්න පුළුවන් නේද ?
    කදුකර ප්‍රදේශේකින් තව sample එකක් check කරලා සංසන්දනය කරලා බැලුවනම් හරි .
    අනිත් එක නලින්ද සිල්වාට නාථ අහසින් ඇවිත් කිව්වට වකුගඩු රෝගය සහ බැරලෝහ අතර කිසිම සම්බන්දයක් නැහැ .
    https://www.kidneycoach.com/causes-...o,and kidney failure via a number of pathways.
     
    • Like
    Reactions: BadBlueGenius

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    ගෝතයා ගෙනාවොත් වෙදෙක් උනත් ඌ පකයෙක්
    තව හුම්ටියෙක් ඉන්නේ

    මහින්ද ඒ අතින් සුපිරි
    ඌ ගේන මෝඩයා උනත් උගේ තරම දැනගෙන වැඩ කරන්නේ
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,397
    2,970
    113
    මාතර
    අපි වගා කරන්නේ දැනට හැදිච්ච පසක. ඔය පසේ අඟල් කීපයක් හැදෙන්න අවුරුදු දහස් ගානක් යනවා ඇති. අරූ පාදෙනියගේ පොයින්ට් එකට නෙවෙයි උත්තර දෙන්නේ. (at least in this video clip). Parent rock එකේ යකඩ වැඩි නම් parent rock එක කිට්ටුවට යන්න යන්න යකඩ % වැඩියි. හැබැයි ආසනික් ඒකෙ අනිත් පැත්ත කියලනේ පාදෙණිය කියන්නේ. ඒක හරිද වැරදිද කියන්න දන්නේ නැහැ. හැබැයි ඔය කියන විද්‍යාඥයා වෙන කතාවක් කියන්නේ. ගොඩක් උගත්තු කරන්නේ ප්‍රශ්නෙට point එකට උත්තර දෙනවට වැඩිය, තමන් දන්න දේ කියවන එක. පාදෙනියගේ වැඩ නම් මෙලෝ රහක් නෑ තමයි. එහෙම වුනා කියල ඌ දැක්ක ගමන් ඌට බනින්නේ නැතිව ඌ කියන දේ හරි වැරැද්ද විවේචනය කරා නම් හරි.
     
    • Like
    Reactions: Sen-lu and dayt0na

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    653
    113
    මම ඉස්සර ඉදම්ම කිව්වා ඕකා ගල් යුගේ ඉන්න වැද්දෙක් කියලා
    නැත්නම් මොන බුරුවද අම්බුලන්ස් සර්විස් එකකට විරුද්ද වෙන්නේ
    කෝ උබලට මම කියපුව තේරුනේ නෑ නේ
    අම්මට හුඩු...
    හිරිකොතේ විදා...
    නිල විදග්ධ පුක් ශෝ්ධක
    හිරිකොත
    පිටකෝට්ටේ...
    ​
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,772
    13,624
    113
    අම්මට හුඩු...
    හිරිකොතේ විදා...
    නිල විදග්ධ පුක් ශෝ්ධක
    හිරිකොත
    පිටකෝට්ටේ...
    ​
    ඇයි බන් එරෝසන් මේ
    උබ පුක හෝදන ගමන් අනිත් උන් පුක හොදවනා කියන්නේ ?

    උබ දැන් එරෝසන් එකෙන් එන්නෙම නෑ නේද ?