-> පැකර්ගේ අලුත්ම පෙම්වතිය

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -> පැකර්ගේ අලුත්ම පෙම්වතිය

    පැකර්ගේ අලුත්ම පෙම්වතිය

    ලංකාවට කැසිනෝ ව්‍යාපාරයක් සහිත විශාල ආයෝජනයක් ගෙන ඒමට උත්සාහ කළ ලෝකප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සිය පෙම්වතියව සිටි ඕස්ට්‍රේලියාවේ වෙසෙන සුරූපීම නිරූපිකාව වන Miranda Kerr අතහැර 45 හැවිරිදි පොප් ගායිකාවක වන Mariah Carey සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

    පැපරාසීන් විසින් ගත් ජේම්ස් පැකර්ගේ හා මාරියාගේ ඡායාරූප

    29DE8B2600000578-3134822-image-a-94_1434992870450.jpg


    29DE8D0A00000578-3134822-image-a-20_1434990983504.jpg



     
    Last edited:
    • Like
    Reactions: DarK HerO

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    aparade Mariah Carey....mu okiwath vinasa korala daida danna... pattama voice thiyana lady singer...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    පක්ර්ගේ මුළු හත් මුතු පරම්පරාවටම කිරි දෙන්න පුළුවන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පෙම් කරන්න නම් ගත්තු එකක් බව පේන්නේ නෑ බන් :rofl:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යකෝ පැකර් නොවෙයි අපිවත් මෝල් වෙනවනේ අර දෙක දැක්කම. අනිවා පැකරය අර දෙකට රැවටිලා.