පැකර්ගේ කැසිනෝ අකුලාගනී

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පැකර්ගේ කැසිනෝ අකුලාගනී



    :lol::lol::lol::lol:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    හුටා! දැන් ඉතින් casino ගහලත් ඉවරයි :( මේකද යහපාලානේ කියන්නේ ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කලබල වෙන්නත් එපා එක වර තීරණ ගන්නත් එපා පොඩ්ඩක් බලන් ඉන්න

    මේ බජට් එක UNP බජට් එකක් නෙවේ හරියට JVP බජට් එකක් වගේ,සම්පුර්ණයෙන් ධනවතාගෙන් උදුරල දුප්පතාට බෙදල දෙන බජට් එකක්.සමහරවිට මිනිස්සු දේශපාලන වශයෙන් මැතිවරණ උනුසුමත් එක්ක තාම ඇලට් එකේ ඉන්න නිසත් මෙහෙම බජෙට් එකක් දුන්න වෙන්නත් පුලුවන්
    කොටින්ම කිව්වොත් සරදියෙල් අනුව තියරිය රවී බජට් හදල තියෙන්නෙ
    රවී ගැන දන්න අයත්,UNP ගැන දන්න අයත් දන්නව මේක නියම UNP රවීලගෙ බජට් එක නෙවේ..
    ගොඩක් වෙලාවට මීලග ජන්දය ඉලක්ක කරලමයි උපාශීලිව බජට් හදල තියෙන්නෙ..රවී,රාජිත,රනිල් මේව ප්ලෑන්කරන්න උපන් හපන්නු

    UNP නවලිබරල් ආර්ථිකය අනුව ජන්දෙන් පස්සෙ කැසිනෝ විතරක් නෙවේ ලිංගික සේවා සැපයීම් කියලත් බිස්නස් කරන්න ඉඩදෙන එක ගැන සැකයක් නැහැ

    නමුත් කැසිනෝ සහ ලිංගික සේවා ආදි ප්‍රොජෙක්ට් වලට මහින්ද දුන්න සම්පුර්න බදු නිදහසනම් දෙන එකක් නැහැ.

    UNP එකේ ප්‍රතිපත්ති විදිහට සංස්කෘතිය,සදාචාරය,විනය ගැන තැකීමක් නැහැ
    SLFP එකේ ඒව ගැන සලකනවා,නමුත් මහින්ද ඉන්න කලේ එයා වැඩකලේ UNP කාරයෙක් වගේ.නියම SLFP අනුව සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු බලවේග වලට ඇහුම්කන් දීම,රටේ සදචාරය,විනය ගැන කල්පනකිරීම මහින්ද කලේ නෑ.