පැජරෝ 95 94 ඒවගේ 5000km ගියාම

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    පැජරෝ 95 94 ඒවගේ 5000km ගියාම engine ඔයිල් 1 ලීටර් වගේ අඩු වෙන්නේ ඇයි
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    පැජරෝ 95 94 ඒවගේ 5000km ගියාම engine ඔයිල් 1 ලීටර් වගේ අඩු වෙන්නේ ඇයි
    හේතු නම් මේ ලියලා තියෙන්නේ!

    Emios

    because it's fkn 30 years old

    Heshan Daminda

    ගඟේ මුහුදෙ ගිල්ලවන්න ඕන එව්ව පාරෙ දුවද්දි ඔහොම වෙනව.

    කැමති නම්, ටිකක් Thick ඔයිල් දාලා බලන්න. සුළුවෙන් හෝ ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.
     
    • Like
    • Love
    Reactions: Sx3 and Solo Rider

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    අඳුරන ගරාජ් එකකට ගෙනිහින් එන්ජින් එක් චෙක් කරගනින් , හැප්පිලා ගිනි අරන් කුඩුපට්ටං වෙච්ච වාහන මිසක් වාහනයක් හදන්න බැරිවෙන්න කැඩෙන්නෙ නෑ, තම තමන්ට පුලුවන් හැටියටයි, තමන්ගෙ කැමැත්තටයි තමා වාහන ගන්නෙ, ඕක සුපිරි වාහනයක්, හදල ගනින්, ලංකාවෙ තවත් 1950/1960 ගනන් වල වාහන පාරෙ දුවනව, මගෙත් පළවෙනි වාහනේ 1989 එකක්, අපි ඔය මට්ටමේ හරි වාහනයක් ලංකාවෙ ගන්නෙ වෙන රටවල එවුන් බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න ගානට, ඒ හින්ද එක එකා කියනදේවල් ගනන් ගන්න එපා ,
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මරු වාහනයක්. ලෙඩේ හදාගන්න.

    රේඩියේටරේ රීසීවු ටෑංකියෙ වතුර මට්ටම වැඩි වෙනවද බලන්න.
    වතුර වල ,ඔයිල් වල ක්‍රීම් ගතියක් වගේ වෙනසක් තියෙනවද බලන්න.

    නවත්තන තැන බිමට පත්තර එලල ඔයිල් ලීක් තියෙනවද බලන්න.

    එන්ජිම ස්ටාට් එකේ තියෙනකොට සුදු, නිල් වගේ පාටින් දුම දානවද, ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
    ඔයිල් කූර ඇදල වාශ්ප එනවද කියල බලන්න.

    එන්ජිම ගෙවිල තිබුනොත්,
    ඔයිල් අඩු දාල පදින එකේ අවුලක් නෑ. හැබැයි එන්ජිමට ඔයිල් ෆුවෙල් විදිහට අරගෙන එන්ජිම ඕෆ් නොවී රේස් වෙන්න ගත්තොත් අමාරුවෙ වැටෙනව.

    හදිස්සියෙවත් එහෙම උනොත් ටොප් ගියර් එකට දාල බ්‍රේක් පාගගෙන ක්ලච් එක දීල එන්ජිම නවත්තගන්න. නැත්තං එයා ක්ලීනරේ බ්ලොක් කරන්න.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මරු වාහනයක්. ලෙඩේ හදාගන්න.

    රේඩියේටරේ රීසීවු ටෑංකියෙ වතුර මට්ටම වැඩි වෙනවද බලන්න.
    වතුර වල ,ඔයිල් වල ක්‍රීම් ගතියක් වගේ වෙනසක් තියෙනවද බලන්න.

    නවත්තන තැන බිමට පත්තර එලල ඔයිල් ලීක් තියෙනවද බලන්න.

    එන්ජිම ස්ටාට් එකේ තියෙනකොට සුදු, නිල් වගේ පාටින් දුම දානවද, ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
    ඔයිල් කූර ඇදල වාශ්ප එනවද කියල බලන්න.

    එන්ජිම ගෙවිල තිබුනොත්,
    ඔයිල් අඩු දාල පදින එකේ අවුලක් නෑ.
    හැබැයි එන්ජිමට ඔයිල් ෆුවෙල් විදිහට අරගෙන එන්ජිම ඕෆ් නොවී රේස් වෙන්න ගත්තොත් අමාරුවෙ වැටෙනව.

    හදිස්සියෙවත් එහෙම උනොත් ටොප් ගියර් එකට දාල බ්‍රේක් පාගගෙන ක්ලච් එක දීල එන්ජිම නවත්තගන්න. නැත්තං එයා ක්ලීනරේ බ්ලොක් කරන්න.
    godak kalayak ehema padina eka danger. engine eka hadaganna eka labai ohoma awl wela padala ena awl walata wadiya
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    godak kalayak ehema padina eka danger. engine eka hadaganna eka labai ohoma awl wela padala ena awl walata wadiya
    ඒක තමයි මචෝ මාත් කියන්නෙ. ඩීසල් එන්ජිම රන්අවේ වුනොත් ලොකු අමාරුවක වැටෙනව.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    නිකන් දුන්නත් වැඩක් තියේයෑ ලෙඩක් ආවම හදාගන්න සල්ලි නැතුව. අතේ තව ලස්ස තුන හතරක් තියාගන්න වෙයි ඕකෙ ලෙඩ හද හද දුවන්න.

    Alto ganna one ewun owa ganne na ne. oya wahana thawa kalayak hondhata duwanna puluwan wahana.
     
    Last edited: