පැජරෝ 95 94 ඒවගේ 5000km ගියාම engine ඔයිල් 1 ලීටර් වගේ අඩු වෙන්නේ ඇයි
හේතු නම් මේ ලියලා තියෙන්නේ!පැජරෝ 95 94 ඒවගේ 5000km ගියාම engine ඔයිල් 1 ලීටර් වගේ අඩු වෙන්නේ ඇයි
Nikan dunnot epa kiyaiගඟේ මුහුදෙ ගිල්ලවන්න ඕන එව්ව පාරෙ දුවද්දි ඔහොම වෙනව.

නිකන් දුන්නත් වැඩක් තියේයෑ ලෙඩක් ආවම හදාගන්න සල්ලි නැතුව. අතේ තව ලස්ස තුන හතරක් තියාගන්න වෙයි ඕකෙ ලෙඩ හද හද දුවන්න.Nikan dunnot epa kiyai![]()
godak kalayak ehema padina eka danger. engine eka hadaganna eka labai ohoma awl wela padala ena awl walata wadiyaමරු වාහනයක්. ලෙඩේ හදාගන්න.
රේඩියේටරේ රීසීවු ටෑංකියෙ වතුර මට්ටම වැඩි වෙනවද බලන්න.
වතුර වල ,ඔයිල් වල ක්‍රීම් ගතියක් වගේ වෙනසක් තියෙනවද බලන්න.
නවත්තන තැන බිමට පත්තර එලල ඔයිල් ලීක් තියෙනවද බලන්න.
එන්ජිම ස්ටාට් එකේ තියෙනකොට සුදු, නිල් වගේ පාටින් දුම දානවද, ඔයිල් පිච්චෙන ගඳ එනවද බලන්න.
ඔයිල් කූර ඇදල වාශ්ප එනවද කියල බලන්න.
එන්ජිම ගෙවිල තිබුනොත්,
ඔයිල් අඩු දාල පදින එකේ අවුලක් නෑ. හැබැයි එන්ජිමට ඔයිල් ෆුවෙල් විදිහට අරගෙන එන්ජිම ඕෆ් නොවී රේස් වෙන්න ගත්තොත් අමාරුවෙ වැටෙනව.
හදිස්සියෙවත් එහෙම උනොත් ටොප් ගියර් එකට දාල බ්‍රේක් පාගගෙන ක්ලච් එක දීල එන්ජිම නවත්තගන්න. නැත්තං එයා ක්ලීනරේ බ්ලොක් කරන්න.
ඒක තමයි මචෝ මාත් කියන්නෙ. ඩීසල් එන්ජිම රන්අවේ වුනොත් ලොකු අමාරුවක වැටෙනව.godak kalayak ehema padina eka danger. engine eka hadaganna eka labai ohoma awl wela padala ena awl walata wadiya
නිකන් දුන්නත් වැඩක් තියේයෑ ලෙඩක් ආවම හදාගන්න සල්ලි නැතුව. අතේ තව ලස්ස තුන හතරක් තියාගන්න වෙයි ඕකෙ ලෙඩ හද හද දුවන්න.