පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මුලු ලෝකෙම පරද්දලා ගත්ත කප් එක ,හිස මුදුනේ තබා ගෙන සත්කාර කරන්න ඕන වස්තුවක් 😓Look at the picture below, look carefully.
    What's your opinion about this act?
     
    Attachments

    • pat.jpg
      pat.jpg
      26.7 KB · Views: 360

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,062
    113
    පැට්යැ ඔය ඉන්නෙ, මිච් මාර්ෂ්නෙ. අනික ඔසීලට ඕක තවත් කුසලානයක් විතරයි. ලංකාවෙ, ඉන්දියාවෙ වගේ හැමදේටම වන්දනාමාන කරන කල්චර් එකක් නෙවේනෙ ඔය රටවල තියෙන්නෙ. කප් එකකට වඩා ලෝක ශූරයො කියන ටයිටල් එක විතරයි ඒ අයට වැදගත්. ඒ නිසා ඔහොම කකුළ තියන් හිටයත් මං නම් ඒකෙ කිසිම අවුලක් දකින්නෙ නෑ. අපි වගේ රටවල අය බලන කෝණෙ අනුව තමයි ඉතින් ඔහොම හිතෙන්නෙ.
     
    හරි හරි පැට් හරි මාස් හරි කවුරු හරි, එහෙම කොහොමද බං robotic විදිහට හිතන්නේ ,මේක නිකංම නිකං කප් එකක් නෙමෙයි This is an emotion.🙂
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,062
    113
    හරි හරි පැට් හරි මාස් හරි කවුරු හරි, එහෙම කොහොමද බං robotic විදිහට හිතන්නේ ,මේක නිකංම නිකං කප් එකක් නෙමෙයි This is an emotion.🙂
    ඒගොල්ලොන්ට් එහෙම හිතුණා කියලා ඒ අය හැගීම් දැනීම් නැති රොබෝලා ටිකක් කියලා කියන්න අපිට තියෙන අයිතිය මොකද්ද? ඒකයි මං කිව්වෙ ඔසීලාට කප් එකට වඩා වටින්නෙ ටයිටල් එක. ඒගොල්ලන්ගෙ කල්චර් එක වෙනස්. මෙහෙයි ඉන්දියාවෙයි වගේ ඔය විදිහෙ කුසලානෙකට 'පූජනීයයි' වගේ කියන හැගීමක් දාලා සලකන එක ඒගොල්ලො කරන්නෙ නෑ. ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක ලංකාවේ ක්‍රිකටර් කෙනෙක් කරා නම් මිනිස්සු දොස් කියයි, වෙන රටක කරොත් අපි හොඳ කියන්න ඉඩ තියෙනවා. ඒක මනුෂ්‍ය සොබාවය. හැමෝම හිතන්නෙ තමන් හරියි කියලා. කප් එක උඩ කකුල තියාගෙන ඉන්න එකෙන් ක්‍රිකට් ඩොමිනෙට් කරන් ඉන්නෙ වගෙ අදහසක් දෙන්න හිතුවද දන්නෙ නැහැනෙ. මේ ලෝකේ වෙන දේවල් එක එක්කෙනා දකින්නෙ එක එක මත තුලින්. එතකොට වැඩියෙන්ම වැදගත් අනිත් අය කරන දේවල් නෙවෙ අපේ හිතින් බලන කෝණය.