ඒකනේ මං හිතුවා , මෙහෙම ජරා වැඩක් කරන්ඩ බෑ සාමාන්‍ය මිනිහෙක්ටඕක එඩිට් එකක්
මුලු ලෝකෙම පරද්දලා ගත්ත කප් එක ,හිස මුදුනේ තබා ගෙන සත්කාර කරන්න ඕන වස්තුවක්Look at the picture below, look carefully.
What's your opinion about this act?
හරි හරි පැට් හරි මාස් හරි කවුරු හරි, එහෙම කොහොමද බං robotic විදිහට හිතන්නේ ,මේක නිකංම නිකං කප් එකක් නෙමෙයි This is an emotion.පැට්යැ ඔය ඉන්නෙ, මිච් මාර්ෂ්නෙ. අනික ඔසීලට ඕක තවත් කුසලානයක් විතරයි. ලංකාවෙ, ඉන්දියාවෙ වගේ හැමදේටම වන්දනාමාන කරන කල්චර් එකක් නෙවේනෙ ඔය රටවල තියෙන්නෙ. කප් එකකට වඩා ලෝක ශූරයො කියන ටයිටල් එක විතරයි ඒ අයට වැදගත්. ඒ නිසා ඔහොම කකුළ තියන් හිටයත් මං නම් ඒකෙ කිසිම අවුලක් දකින්නෙ නෑ. අපි වගේ රටවල අය බලන කෝණෙ අනුව තමයි ඉතින් ඔහොම හිතෙන්නෙ.
ඒගොල්ලොන්ට් එහෙම හිතුණා කියලා ඒ අය හැගීම් දැනීම් නැති රොබෝලා ටිකක් කියලා කියන්න අපිට තියෙන අයිතිය මොකද්ද? ඒකයි මං කිව්වෙ ඔසීලාට කප් එකට වඩා වටින්නෙ ටයිටල් එක. ඒගොල්ලන්ගෙ කල්චර් එක වෙනස්. මෙහෙයි ඉන්දියාවෙයි වගේ ඔය විදිහෙ කුසලානෙකට 'පූජනීයයි' වගේ කියන හැගීමක් දාලා සලකන එක ඒගොල්ලො කරන්නෙ නෑ. ලෝකය ගෝලාකාරයි, මිනිස්සු විවිධාකාරයි.හරි හරි පැට් හරි මාස් හරි කවුරු හරි, එහෙම කොහොමද බං robotic විදිහට හිතන්නේ ,මේක නිකංම නිකං කප් එකක් නෙමෙයි This is an emotion.![]()
me ridila thiyana indian website ekak nehhttps://www.dnaindia.com/viral/repo...1NQ69MZ-ulTH80GTxvssqdj4szduSKR7MUw30gmud3lL0
ජාත්‍යන්තර මාධ්‍ය මෙය දැඩිව විවේචනය කර තිබුණු අයුරුඅයුරු
ඔව් ඉතිං ඉන්දින් උනාට අපිට ජාත්යන්තරේනේ ඒකයිme ridila thiyana indian website ekak neh