පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ow ow ehema hithan kaapan eka hodai. :sorry: slli dila kawa nathaa policiye unta kadawalinuth ballo wage salakann.:lol: e nisa kohomath koththu rice daana thana yata oya bajaneka dala tiyenawalu ithiruwa ubalata denne. ubatath mix karala dunnath fresh ewwa kiyala hithan kaapan owwa gana wadiya hithanna epaa. :rofl::lol:mage yaluwekuth innawa upa police parikshaka, uth ohoma lord talks didi hitiya. :rofl::lol: mama dakka me lagadi fb eke dala tiyenawa Wimal Weerawanshage passen ballaa wage naguta wana wana yanawa. uta ekata comment ekak dammavinadi 10 k giye ne mawa block karala :rofl::lol:
    උඹ සමාජෙ ගැන දන්න තරම තමා බන්
    කඩේකට ගිහින් අහපන් සල්ලි දීලා කන්න එන පොලිසියේ එකෙක්ට ඉඳුල් දෙනවද කියලා
    අනික කොත්තු 1ක් 2ක් දාන කල් බලන් හිටියාම තේරෙනවා කොත්තුවට රොටි පටි ගන්න බේස්ම මොකද්ද හොදි / මස් ගන්න බේසම මොකද්ද කියලා
    මම ඕඩර් කලාමත් ඒ බේසම් වලින්ම ගන්නවා නම් ඒවත් කලින් උන්න දුන්න ඒවාම තමා
    මොකෝ උන් මැජික් කාරයෝ වගේ ඇඟිලි අස්සෙන් ඉඳුල් මවන්න කියලද :lol:

    මගේ කටින් හපලා මම කන කෑම එක ආරක්ෂිතව ගන්න එක මම බලා ගන්නම් බන්
    උඹ ඒ ගැන අසීමිතව හිතලා හිත කලබල කර ගන්න අවශ්‍ය නැහැ :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම නොකරපු වෙන උන් කරපුවට උබ මට බනිනවා නෙ!

    Ubata banne ne ban. Ubawa specific karala kiwwe ne. Uba me Thread eke mula idan kiyopan mawa quote karapu kidenek wa mama Ignore karalada kiyala. online nari naawanna 2016 ta kalin kala wage dan owwata welawak ne ban.Ubawa quote karala kiwwe ube posts walin uba Doctors lata methana bannath meta kalin than keepayaka bannath uba tikak madyastha mathayak darana ekek nisa saha Kabe fit ekata. Extreme giya un saha meeta kalin mama katin Dokek kiwwama ewwa quote karala hinaa wevi gonna athal gaththu meke maawa elo eloa quote kara kara inna anaatha kabbo ignore karanawa machan.
     
    mekata nam LMAO
     
    ඒ උනාට උබ අර කලින් කිව්ව එක වැරදී බන්
    උබ කැමතිද මිනිස්සු මැරෙනවට උබලගෙ ඉල්ලීම වෙනුවෙන්? පව් නෙ බන් උනුත්
    අනික රජයේ ඒවට එන්නෙ ප්‍රයිවට් යන්න සල්ලි නැති නිසා නෙ :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mekata nam LMAO
    උබ දොස්තර වෙලත් කඩෙන් කනවද බන් හරකෙක් වගේ
    යකෝ ඕවගේ උයන උන් රීලා නියපොතු අස්සෙ ගූ පිටින් උයන්න එන්නෙ :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mama kaden kanne bohoma duwen ban. :no::no:
    පල යන්න බොරු නොකියා, කට ඇරියොත් රයිස් කොත්තු ගැන කියවන්නෙ හැමදාම ගිලින නිසා නෙ :P
    අර දන්නවා කිව්ව පොලිසියේ එකාගෙන් අහපන් රෙස්ටුරන්ට් චෙක් කලාම තියෙන කුණු ගොඩවල් ගැන
    එක දවසක් අළුතෙන් දාපු කොත්තු කඩේකට ගියා පී.එච්.අයි එක්ක, රබර් වගේ රොටි තිබ්බෙ
    බලද්දි ඌට කඩේ වික්ක එකා ඊට මාස 6කට විතර කලින් ෆ්‍රිජ් එකේ දාලා ගිය රොටි වලින් උන් කොත්තු ගහලා දීලා
    පස්සෙ කඩේ සීල් කලා
    දවස් 8ක් 10ක් යද්දි කවුරු හරි ලොක්කෙක් අල්ලන් උන් කඩේ ඇරියා ආයෙත්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒ උනාට උබ අර කලින් කිව්ව එක වැරදී බන්
    උබ කැමතිද මිනිස්සු මැරෙනවට උබලගෙ ඉල්ලීම වෙනුවෙන්? පව් නෙ බන් උනුත්
    අනික රජයේ ඒවට එන්නෙ ප්‍රයිවට් යන්න සල්ලි නැති නිසා නෙ :(

    honestly kamathi ne. mokada mage ammata or thaththata heart attack ekak edaata hadunath matawath koraganna deyak nathi wenawa.

    oya kathawa kiwwe mage consultant. pora thamai kiwwe me anduwa melo yakekta kiyana deyak ahumkan denne ne. Ranil Rajitha My3 same power.Strike karanawanam gewal kudu wenna hari okkoma wahala dala emergency tikath nawaththala marena tharamak mariyallaa kiyala eka digata hariyata strike karanna one nathnam oya wage gobba token strike nokara inna one kiyala. pora kiyana kathawa sahathika aththa saha mamath porage mathe inne. ada karana strike eka nam henama gon part ekak.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඒ උනාට උබ අර කලින් කිව්ව එක වැරදී බන්
    උබ කැමතිද මිනිස්සු මැරෙනවට උබලගෙ ඉල්ලීම වෙනුවෙන්? පව් නෙ බන් උනුත්
    අනික රජයේ ඒවට එන්නෙ ප්‍රයිවට් යන්න සල්ලි නැති නිසා නෙ :(

    eka minihek wath marila ne bn strike eken..ai anduwata wagakima ganda bri eka nemeda hethuwa...anduwa me prashneta mulata visadumak denne nathi eka thama prsne bn e wenuwata un krnne media th ekathukrn gmoa anthare etc..ayawa madawana eka wthrai bn....anthima wisaduma thama bn strike eka...wena krnda deyak nathi unama thama ethana yanda wenne...
     
    • Like
    Reactions: Arrow11

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    eka minihek wath marila ne bn strike eken..ai anduwata wagakima ganda bri eka nemeda hethuwa...anduwa me prashneta mulata visadumak denne nathi eka thama prsne bn e wenuwata un krnne media th ekathukrn gmoa anthare etc..ayawa madawana eka wthrai bn....anthima wisaduma thama bn strike eka...wena krnda deyak nathi unama thama ethana yanda wenne...
    මෙච්චර කල් නොමැරුන එකට හේතුව ඔය රිදිලාගෙන් අහපන්
    හැබැයි 100% සේරම සේවා නැවත්තුවොත් අඩුම 100ක් මැරෙනවා දවසකට :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පල යන්න බොරු නොකියා, කට ඇරියොත් රයිස් කොත්තු ගැන කියවන්නෙ හැමදාම ගිලින නිසා නෙ :P
    අර දන්නවා කිව්ව පොලිසියේ එකාගෙන් අහපන් රෙස්ටුරන්ට් චෙක් කලාම තියෙන කුණු ගොඩවල් ගැන
    එක දවසක් අළුතෙන් දාපු කොත්තු කඩේකට ගියා පී.එච්.අයි එක්ක, රබර් වගේ රොටි තිබ්බෙ
    බලද්දි ඌට කඩේ වික්ක එකා ඊට මාස 6කට විතර කලින් ෆ්‍රිජ් එකේ දාලා ගිය රොටි වලින් උන් කොත්තු ගහලා දීලා
    පස්සෙ කඩේ සීල් කලා
    දවස් 8ක් 10ක් යද්දි කවුරු හරි ලොක්කෙක් අල්ලන් උන් කඩේ ඇරියා ආයෙත්

    2016 avuruddama kaawe godakma kaden ban wadipura kawe rice koththu. dan nam kanne ne gedarin kanawa. Kanna asa hithunoth koththu wage rotee gedara genath kapala gedara koththu hadanawa nathnam fried rice gedara hadanawa oya kade daana sesame oil, soy sauce, teriyaki sauce , oyster sauce stock powder okkoma dala without ajinamoto
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    honestly kamathi ne. mokada mage ammata or thaththata heart attack ekak edaata hadunath matawath koraganna deyak nathi wenawa.

    oya kathawa kiwwe mage consultant. pora thamai kiwwe me anduwa melo yakekta kiyana deyak ahumkan denne ne. Ranil Rajitha My3 same power.Strike karanawanam gewal kudu wenna hari okkoma wahala dala emergency tikath nawaththala marena tharamak mariyallaa kiyala eka digata hariyata strike karanna one nathnam oya wage gobba token strike nokara inna one kiyala. pora kiyana kathawa sahathika aththa saha mamath porage mathe inne. ada karana strike eka nam henama gon part ekak.
    ස්ට්‍රයික් නොකර ඕවා ගිහින් සාකච්චා කරලා විසඳ ගත්තා නම් හරි නෙ බන්
    එහෙම නැතුව මිනිස්සු මරලා සල්ලි හොයලා මොකටද :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙච්චර කල් නොමැරුන එකට හේතුව ඔය රිදිලාගෙන් අහපන්
    හැබැයි 100% සේරම සේවා නැවත්තුවොත් අඩුම 100ක් මැරෙනවා දවසකට :dull:

    :no::no:countless ban. 100 k marevi hospital 5 ka wage. ICU,SCBU/PBU, HDU walama lankawe kee dahak innawada leddu? ethakota emergency, cesarean , deliveries. keeyak mareida kiyala apitawath hithaaganna be seriously.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Yko ledak hadunama private yanda bari kuhakayongen nikan beheth ganna ubada me pora talk thoga ganata issue kare pahugiya dawas wala...

    Modayo, private wala beheth karanne Lankawe docs la neweida? :rofl:

    Anika api tax gewala, kanna bonna Mahapola deela, nawathinna hostel deela denuth 3rd world country ekak widiyata denna puluwan hema magulama deela Docs lawa hadala thienne asaneepa wunama beheth ganna thamai.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ස්ට්‍රයික් නොකර ඕවා ගිහින් සාකච්චා කරලා විසඳ ගත්තා නම් හරි නෙ බන්
    එහෙම නැතුව මිනිස්සු මරලා සල්ලි හොයලා මොකටද :dull:

    hari mata kiyapan moka ekkada sakachchaa karanne? Ranil MY3 Rajitha 3n denaama president wage. MY3 ta konda pana ne kalin sakachchaawe ekaga wechchaa gasset karanna kalin Rajithaya wenas karala Janadipathi lekamtath gedara yanna une ekane , Rajitha arrogant , Ranil inne America mind eke. anika mun minihek kiyana deyak ahana ewunda ban?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2016 avuruddama kaawe godakma kaden ban wadipura kawe rice koththu. dan nam kanne ne gedarin kanawa. Kanna asa hithunoth koththu wage rotee gedara genath kapala gedara koththu hadanawa nathnam fried rice gedara hadanawa oya kade daana sesame oil, soy sauce, teriyaki sauce , oyster sauce stock powder okkoma dala without ajinamoto
    ඇයි අර එම්.ඩී එකේ කොත්තු එක රසයි කඩේ රොටි වලට වඩා, ඒක කාපන්
    කඩෙන් රොටි ගේන්න එපා ඒවත් එහෙම අපිරිසිදු ඒවා නෙ, ගෙදර හදපන්
    මම නම් කඩෙන් කන්නෙම නැති තරම් බන්, බොන්න ගියොත් තමා කැවෙන්නෙ
    ඔයිස්ටර් පවුඩර් ගෙදරදි නම් දාන්නෙ නැහැ මම නම්, හිරිකිතයි ඒක දැක්කම :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි අර එම්.ඩී එකේ කොත්තු එක රසයි කඩේ රොටි වලට වඩා, ඒක කාපන්
    කඩෙන් රොටි ගේන්න එපා ඒවත් එහෙම අපිරිසිදු ඒවා නෙ, ගෙදර හදපන්
    මම නම් කඩෙන් කන්නෙම නැති තරම් බන්, බොන්න ගියොත් තමා කැවෙන්නෙ
    ඔයිස්ටර් පවුඩර් ගෙදරදි නම් දාන්නෙ නැහැ මම නම්, හිරිකිතයි ඒක දැක්කම :baffled:

    MDK eka alluwe ne ban. Gedara rotee hadaagena koththu daanna giyaama henata welaa yanawaa ban. e nisa kaden genne. bohoma kala thurakin thamai kanne nam dan.
     
    • Like
    Reactions: Arrow11

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :no::no:countless ban. 100 k marevi hospital 5 ka wage. ICU,SCBU/PBU, HDU walama lankawe kee dahak innawada leddu? ethakota emergency, cesarean , deliveries. keeyak mareida kiyala apitawath hithaaganna be seriously.
    උඹ නිසා මොකෙක් හරි මලොත් ඒක මුළු ජීවිත කාලෙම ඔළුවේ තියෙනවා බන්
    ඒක නිසා ඔහොම කලොත් හැම දොස්තරයටම ඕක එනවා, අන්තිමට ඒ වරදකාරී හැඟීම හැමදාම තියෙනවා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hari mata kiyapan moka ekkada sakachchaa karanne? Ranil MY3 Rajitha 3n denaama president wage. MY3 ta konda pana ne kalin sakachchaawe ekaga wechchaa gasset karanna kalin Rajithaya wenas karala Janadipathi lekamtath gedara yanna une ekane , Rajitha arrogant , Ranil inne America mind eke. anika mun minihek kiyana deyak ahana ewunda ban?
    But anyway doing strike not an excuse for these :no: it just a lemme selfish excuse
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ නිසා මොකෙක් හරි මලොත් ඒක මුළු ජීවිත කාලෙම ඔළුවේ තියෙනවා බන්
    ඒක නිසා ඔහොම කලොත් හැම දොස්තරයටම ඕක එනවා, අන්තිමට ඒ වරදකාරී හැඟීම හැමදාම තියෙනවා

    :sorry::sorry::sorry: emergency nawaththala strike kawadaawath karanne ne ban lankawe. :no:
     
    • Like
    Reactions: ZoomLine