උඹ සමාජෙ ගැන දන්න තරම තමා බන්ow ow ehema hithan kaapan eka hodai.slli dila kawa nathaa policiye unta kadawalinuth ballo wage salakann.
e nisa kohomath koththu rice daana thana yata oya bajaneka dala tiyenawalu ithiruwa ubalata denne. ubatath mix karala dunnath fresh ewwa kiyala hithan kaapan owwa gana wadiya hithanna epaa.
mage yaluwekuth innawa upa police parikshaka, uth ohoma lord talks didi hitiya.
mama dakka me lagadi fb eke dala tiyenawa Wimal Weerawanshage passen ballaa wage naguta wana wana yanawa. uta ekata comment ekak dammavinadi 10 k giye ne mawa block karala
![]()
කඩේකට ගිහින් අහපන් සල්ලි දීලා කන්න එන පොලිසියේ එකෙක්ට ඉඳුල් දෙනවද කියලා
අනික කොත්තු 1ක් 2ක් දාන කල් බලන් හිටියාම තේරෙනවා කොත්තුවට රොටි පටි ගන්න බේස්ම මොකද්ද හොදි / මස් ගන්න බේසම මොකද්ද කියලා
මම ඕඩර් කලාමත් ඒ බේසම් වලින්ම ගන්නවා නම් ඒවත් කලින් උන්න දුන්න ඒවාම තමා
මොකෝ උන් මැජික් කාරයෝ වගේ ඇඟිලි අස්සෙන් ඉඳුල් මවන්න කියලද

මගේ කටින් හපලා මම කන කෑම එක ආරක්ෂිතව ගන්න එක මම බලා ගන්නම් බන්
උඹ ඒ ගැන අසීමිතව හිතලා හිත කලබල කර ගන්න අවශ්‍ය නැහැ


slli dila kawa nathaa policiye unta kadawalinuth ballo wage salakann.




