පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

    ඊයෙ හවස ඉන්දලා දිග පෝලිමක් තිබුනේ . මේ මොන මගුලක්ද බන් අද ඉන්ධන නැත කියල බෝඩ් එල්ලලා .පොඩ්ඩක් බලපල්ල උඹලගෙ පැත්තෙත් මෙහෙමද කියල. වතුර මදිවට තෙලුත් නෑ වගේ:no::no::no:
     
    • Like
    Reactions: Ithika mithika

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නංවා ඇතැයි අයි ඕ සී සමාගම පවසනවා.

    එහි කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් අතිරේක බවුසර් රථ යොදවා දිවයින පුරා පිහිටි තම සමාගමේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිම මේ වනවිට සිදු කෙරෙන බවයි.

    අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව ඇති බවත් එම නිසා කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදිය හැකි බවත් අයි ඕ සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

    අයි ඕ සී සමාගම සතුව ඉන්ධන පිරවුම්හල් 202 ක් දිවයින පුරා පිහිටා තිබෙනවා.

    එම සෑම ඉන්ධන පිරවුම්හලකම අවශ්‍ය තරම් ඉන්ධන තොග ඇති බවයි ඔහු අවධාරණය කළේ.

    ඛනිජ තෙල් සේවක වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් තම සමගාමේ සෑම පිරවුම්හලක්ම පැය විසිහතර පුරා විවෘත කර තබා හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හෙට අනිද්දා ආයෙත් දොස්තරලා ස්ට්‍රයික් කරනවලු
    තැපෑලත් ආයෙ පටන් ගන්නවලු
    ගුරුවරුත් මොකද්ද එකකට නාහෙන් අඬ අඬ ඉන්නේ

    සේරම උන් මොනා හරි අල්ලන් ස්ට්‍රයික් කරනවා
    :eek:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    මේ රජය හා ජනාධිපති (රාජිත සේනාරත්න) තරම් නාපු ජනාධිපති කෙනෙක් තවත් නැතුව ඇති.
    14 පොලේම ගූ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නංවා ඇතැයි අයි ඕ සී සමාගම පවසනවා.

    එහි කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් අතිරේක බවුසර් රථ යොදවා දිවයින පුරා පිහිටි තම සමාගමේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිම මේ වනවිට සිදු කෙරෙන බවයි.

    අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව ඇති බවත් එම නිසා කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදිය හැකි බවත් අයි ඕ සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

    අයි ඕ සී සමාගම සතුව ඉන්ධන පිරවුම්හල් 202 ක් දිවයින පුරා පිහිටා තිබෙනවා.

    එම සෑම ඉන්ධන පිරවුම්හලකම අවශ්‍ය තරම් ඉන්ධන තොග ඇති බවයි ඔහු අවධාරණය කළේ.

    ඛනිජ තෙල් සේවක වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් තම සමගාමේ සෑම පිරවුම්හලක්ම පැය විසිහතර පුරා විවෘත කර තබා හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

    :rofl::angry:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    හෙට අනිද්දා ආයෙත් දොස්තරලා ස්ට්‍රයික් කරනවලු
    තැපෑලත් ආයෙ පටන් ගන්නවලු
    ගුරුවරුත් මොකද්ද එකකට නාහෙන් අඬ අඬ ඉන්නේ

    සේරම උන් මොනා හරි අල්ලන් ස්ට්‍රයික් කරනවා
    :eek:

    යකෝ මම ebay එකෙන් දාපු බඩු ටිකක් තියෙනවා..:(:( ගිය සැරේ සින් එක නිසා මගේ යාලුවෙක්ගෙ බඩු 2,3ක්ම අවේ නැහැ,:no:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Manawa Himikam, Prajathanthra wade wedi wunama strike/picketing wedi wenawa.

    Yahapalane ta jayawewa :):lol:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lankawata galapenne mini marana deshapalanayak. Premadasa wage hitiyanam hari :dull: mun illanne ehema kalayak
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    magenam adahasa pereda kala thuplahi wadeta polisiye arakshaka anshe ekekta malata behetak karanna hoda na. :angry:

    maha ewunge katu suuppu karanawanam leda unama unge ate lewa kala hari hoda karaganna kiyanna ona

    Meke unta owa thereum krla wadak ne bn :no::shocked::nerd::nerd: