පැට්රල්,ඩීසල් තියනවද බලපල්ලා...
ඊයෙ හවස ඉන්දලා දිග පෝලිමක් තිබුනේ . මේ මොන මගුලක්ද බන් අද ඉන්ධන නැත කියල බෝඩ් එල්ලලා .පොඩ්ඩක් බලපල්ල උඹලගෙ පැත්තෙත් මෙහෙමද කියල. වතුර මදිවට තෙලුත් නෑ වගේ

mun illanne ehema kalayak