පැටියාට තව ටික දවසයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මං හිතුවේ මේකා මේ බඩ වෙලා වදන්න තව දවසයි දෙකයි කියලා......

    නෙද්දකිං ගස් ගෙම්බා!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තාම නෑ, වගේ එකෝ, තව පෝස්ට් දෙකක් තියෙනවා ඌට :frown::frown:

    බම්ප් කරන්න එපා මචන් :(:(

    එහෙනං හත්තිලව්වේ මේක උට බම්ප් කරන්න දිය .. බම්ප් කරන්න එපා එපා එපා කිය කිය හැමතැනම පිස්සු ගෑනි වගේ දුවනකොට උට උනත් බම්ප් කරන්න හිතෙයිද :angry::angry::angry::angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    ඇයි අපි සුබ පතන්නේ.. උඹ ත්‍රෙඩ් දැම්මනන් උඹම සුබ පතපන් අපිට වද නොදී...

    Congratz :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    දෙහි ගෙඩියක් එහෙම කපා ගනිං ඇස්වහ යන්න :lol: