පැටිස්වාදය කියන්නේ මොකක්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පැටිස්වාදය කියන්නේ මොකක්ද?

ආප්ප කැවට මම මේවා දන්නේ නැ. පැටිස්වාදය කියන්නේ මොකක්ද? හෙට කැබිනට් එකේ ටොකක් දෙන්න ඔනා. ඒකයි රටවෙසියන්ගෙන් අහන්නේ..
 
  • Like
Reactions: DaFuq

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මුන් වගේ හරක්ට සේවය කරනවට මමම මඩුවල්ගෙන් තලාගන්න ඔනේ..
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෂොටිස්වාදයේ උප කොටසක් පැටිස්වාදය....:yes: අනිත් උප කොටස් තමා කටලස්වාදය, රෝල්ස්වාදය, .....
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ෂොට්ස්වාදයේ උප කොටසක් පැටිස්වාදය....:yes: අනිත් උප කොටස් තමා කටලස්වාදය, රෝල්ස්වාදය, .....
    අඩො ගරුකරලා කතා කරපන්ඩො.. උබලගේ නායකයා ඩො මම..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩො ගරුකරලා කතා කරපන්ඩො.. උබලගේ නායකයා ඩො මම..

    :P KEY BORD එකෙන් කොහොමද බන් නායකයෝ වෙන්නේ අන්න අම්මා කතා කරනවා වගේ උබට දුවලා ගිහින් හැන්දෑවට කන්න පාන් රාත්තල අරන් වරෙන් :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සොහොන;19951821 said:
    :P KEY BORD එකෙන් කොහොමද බන් නායකයෝ වෙන්නේ අන්න අම්මා කතා කරනවා වගේ උබට දුවලා ගිහින් හැන්දෑවට කන්න පාන් රාත්තල අරන් වරෙන් :lol:
    උබ දැක්කද ඩො මගේ කීබොඩ් එක.. අනේ පලයන්..
     
    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    තොපි වගේ මෝඩ හරක් රටේ ජනාදිපති කරපු හරක් මඩු වල්ලෙන් තවන්න ඕන .:no::no:
    පැටිස් වාදය කියන්නේ පඹයෝ ශනුද්රි කියන ජාතික වීරවරිය 1964 රෝමයේ බර්ලින් තාප්පේ පපුවෙන් තල්ලු කරලා පෙරලුවට පස්සේ ඒකට යට වුන මහනුවර අදිරාජයේ ප්‍රධාන සෙන්පති දසුන් (දස්කොන් කියාද පුරාවුර්ත වල ඇත) තුමාගේ යට කලිසම මහපු GARMENT FACTORY එකේ CANTEEN එකේ කොනේම මේසේ කෙල්ලෝ දෙන්නෙක් අතර පැටිස් ගෙඩියකට ඇතිවූ වාදය පැටිස් වාදය ලෙස හඳුන්වනු ලැබේ.

    :oo::oo::oo::oo::oo:
     
    ඉතින් ඇයි ඔකට වටේ ගියේ. කෙලින් කියයො කැන්ටිමේ ඉදන්. පකටද බර්ලින් තාප්පෙයි, ශනුඩ්‍රි දුවයි ඇදුවේ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ෂොටිස්වාදයේ උප කොටසක් පැටිස්වාදය....:yes: අනිත් උප කොටස් තමා කටලස්වාදය, රෝල්ස්වාදය, .....

    දනවාදී ලුණුමිරිසක් එක්ක ආප්පවාදී වෙන්න තිබ්බනම් කොහොමද ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ දැක්කද ඩො මගේ කීබොඩ් එක.. අනේ පලයන්..

    මොනවාද බෝල මේ විකාර උබ ජනාදිපති කියලා ආතල් ගන්න වෙලේ මොනවාහරි හොද ත්‍රෙඩ් එකක් දාපන්කෝ දාලා මොනවාහරි මේකට එන සෙට් එකට දීපන් ජෝක්ස් හරි කමක් නැ වෙනම සෙක්ෂන් එකක් තියනවානේ එහෙම හරි වැඩක් කරහන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දනවාදී ලුණුමිරිසක් එක්ක ආප්පවාදී වෙන්න තිබ්බනම් කොහොමද ?
    මාත් එක්ක ඒ බුරුවා වගේ ආප්ප කන්න නම් හරියන්නේ.. ඔක්කොටම පිට්සා එක්ක මසල වඩේ දෙන්නේ.. අපි ඉන්දියාවට උට්ටො.. ඇයි අවුල්ද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සොහොන;19951855 said:
    මොනවාද බෝල මේ විකාර උබ ජනාදිපති කියලා ආතල් ගන්න වෙලේ මොනවාහරි හොද ත්‍රෙඩ් එකක් දාපන්කෝ දාලා මොනවාහරි මේකට එන සෙට් එකට දීපන් ජෝක්ස් හරි කමක් නැ වෙනම සෙක්ෂන් එකක් තියනවානේ එහෙම හරි වැඩක් කරහන්
    ඉතින් පොලොන්නරුවේ පොන්නයෙකුට ජනදිපති වෙන්න පුලුවන් නම් ds ගිය අපිට බැරිද පකො..
     
    • Like
    Reactions: rajitha_ks