පැණියට කරපු trail එක

topkollek

Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,874
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විභාග පාස් උන සර්ල හදපුව බීල මැරුන ලෝකෙ වටේ මිනිස්සු ප්‍රමානය දාස් ගානක් කියල උබ වගේ ගු ඇන් පි ගොන් බඩු නොදැන උන්නට අපි මොනා කරන්ඩද..

    මහ කාලයක් නැ බිට්ශ් සමාගමක් හදපු කොවිඩ් වැක්සීන් එකක් විදගෙනම අවුරුදු 29ක සුද්දෙක්ම මළේ මාසයක් නැ ඌ මැරිල තම උබල වගේ ගොන් බඩු ඒව වැරදිලාවත් නොදකින එකෙන පුදුමෙ
    WHO+FDA පිලිගත්ත බෙහෙතක්ද ඔය සුද්ද ගතගත්තෙ? මම කිව්වෙ එහෙම approve වෙච්ච බෙහෙත් ගැන.
    🐄
     
    • Like
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    WHO+FDA පිලිගත්ත බෙහෙතක්ද ඔය සුද්ද ගතගත්තෙ? මම කිව්වෙ එහෙම approve වෙච්ච බෙහෙත් ගැන.
    🐄
    කොවිඩ් එන්නත් නැ who අනුමත කරපු, ඒත් WHO+FDA අනුමත කරපු ඕන තරන් බේත් තියෙනව සයිඩ් ඉෆෙක්ට් තියෙන ඒවගෙන් මැරෙන ප්‍රමානය මිලියන ගානක්,
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    එහෙ සර්ලා විභාග පාස් වෙච්ච අයනෙ. එයාලගෙ සුදුසුකම් මොනවද කියල ඇහුවම හැංගෙන්නෙ නෑ ඒ නිසා සැක නෑ. ඔයාට මේසන් බාස් බෙහෙතක් දුන්නම සැක නැද්ද?
    මන්දා, මෙහෙ කෙනෙක් නම් ඉතින් ටිකක් වටින් ගොඩින් හොයලා බලන්න හරි පුලුවන්නෙ. ඒත් ඔය සර්ලා කවුද, මොනාද කරන්නෙ කියලා හොයලා බලන්න හරි පුලුවන්ද? මං නම් හාංකවිසියක්වත් දන්නෑ අනේ, ඔයා දන්නවද? 🤔
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැරසිටමෝල් පෙත්ත අගුණ උණාට කට්ටිය බොන්නෙ. නික්න් වේදානානාශකයක් විතරයිනෙ ඒ පෙත්ත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,874
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොවිඩ් එන්නත් නැ who අනුමත කරපු, ඒත් WHO+FDA අනුමත කරපු ඕන තරන් බේත් තියෙනව සයිඩ් ඉෆෙක්ට් තියෙන ඒවගෙන් මැරෙන ප්‍රමානය මිලියන ගානක්,
    විස්තර ටිකක් කියන්න තමුන්නාන්සෙගෙ දැනුම බලාගන්නත් එක්ක

    මන්දා, මෙහෙ කෙනෙක් නම් ඉතින් ටිකක් වටින් ගොඩින් හොයලා බලන්න හරි පුලුවන්නෙ. ඒත් ඔය සර්ලා කවුද, මොනාද කරන්නෙ කියලා හොයලා බලන්න හරි පුලුවන්ද? මං නම් හාංකවිසියක්වත් දන්නෑ අනේ, ඔයා දන්නවද? 🤔
    ඔයාට කොයි බෙහෙතද සැක කියන්න @erozan විස්තර හොයල කියයි
     
    • Like
    Reactions: BadBlueGenius

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    .. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..

    පැනිය සමපෝස ගුලි වගේ උදෑසන අහාර වෙලට එක් කරගන්න කීවේ. 😅
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    විස්තර ටිකක් කියන්න තමුන්නාන්සෙගෙ දැනුම බලාගන්නත් එක්ක

    ඔයාට කොයි බෙහෙතද සැක කියන්න @erozan විස්තර හොයල කියයි
    අනේ එයාගෙන් බෑ, කොහෙන් ගියත් දේශපාලනයක් අල්ලගන්නවා :no:
    ඔයා කියන්නකො ඔයා දැනගන්න විදිය, ඔයත් එයාගෙන්ද අහගන්නෙ?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    .. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..
    Its called giving false sense of security.

    Covid kaale thonda ge miniya rata wate genichcha wage thama. Minisunta boru adrshayak dunna covid controlled kiyala.

    Dan balanna wela thiyana de
     
    • Like
    Reactions: BumbleB

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,874
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ එයාගෙන් බෑ, කොහෙන් ගියත් දේශපාලනයක් අල්ලගන්නවා :no:
    ඔයා කියන්නකො ඔයා දැනගන්න විදිය, ඔයත් එයාගෙන්ද අහගන්නෙ?
    ඔයාට කොයි බෙහෙතද සැක ?
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    .. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..

    Ow ow wena awul wenne naha because natural ingredients,habai ithin corona honda wenawada?

    අන්න එතන තමයි උඹලට වැරදුන තැන

    ඉඟුරු කියන්නේ හොඳ දේශීය අවුෂධයක්

    මඤ්ඤොක්කා යනු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රභව වලින් තුන්වන තැනට පත්වන බෝගයයි.

    මඤ්ඤොක්කා සමඟ ඉඟුරු හෝ ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතුය.

    ඉඟුරු තුළද ලිනමරේස් එන්සයිමය බහුලව පවතින අතර එමගින් මඤ්ඤොක්කා වල පවතින සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් විය හැක.

    මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි විද්‍යාත්මක පසුබිමතමයි ඔය කිවුවේ.

    මඤ්ඤොක්කා විෂවීමකදී පහත ලක්ෂණ පහළ විය හැක.

    හුස්ම ගැනීමේ වේගය වැඩිවීම (Rapid Respiration)
    රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැක ( Dropping of Blood Preassure)
    පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse)
    නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache)
    ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain)
    වමනය (Vomiting)
    දියරමය මළ පහ වීම , පාචන තත්වයන් (Diarrhoea)
    මනස ව්‍යාකූල වීම ( Mental Confusion ),
    මාංශපේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching)
    ක්ලාන්තය හා සිහි නැතිවීම ( Convulsions) දීර්ගකාලීනව විෂ සුළුවශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre)
    යකඩ උරාගැනීම අඩු වීම
    ඇවිදින විට විසීවෙන සුළු ගතියක් ( Unstable gait) පවා ඇති විය හැක.
    විශාල ප්‍රමාණවලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩිවී මරණය පවා සිදුවිය හැක.
    මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඉහත ලක්ෂණ පහළ වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යය.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔයාට කොයි බෙහෙතද සැක ?
    බේතම නෙමේ. ප්‍රොසෙස් එක සැකයි, ඒකයි ඔයා සැක ඇර ගන්න විදිය ගැන අහන්නෙ. අපිටත් කියන්න ඉතින් ;)
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විභාග පාස් උන සර්ල හදපුව බීල මැරුන ලෝකෙ වටේ මිනිස්සු ප්‍රමානය දාස් ගානක් කියල උබ වගේ ගු ඇන් පි ගොන් බඩු නොදැන උන්නට අපි මොනා කරන්ඩද..

    මහ කාලයක් නැ බිට්ශ් සමාගමක් හදපු කොවිඩ් වැක්සීන් එකක් විදගෙනම අවුරුදු 29ක සුද්දෙක්ම මළේ මාසයක් නැ ඌ මැරිල තම උබල වගේ ගොන් බඩු ඒව වැරදිලාවත් නොදකින එකෙන පුදුමෙ

    uba oya mona vaccine eka ganada kiyanne ? company eka mokakda ?

    Edit: Oxford–AstraZeneca eka ganada uba kiyanne ?
    https://www.healthcarefinancenews.c...nteer-astrazeneca-covid-19-vaccine-trial-dies
    https://www.washingtonpost.com/worl...5bedac-13c0-11eb-ad6f-36c93e6e94fb_story.html

    maruna eka brazil ekek, control group eke hitapu ekek. Control group ekak kiyanne mokakda kiyala uba dannawada ?
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ithin ban hadapu kena kiyanawa nam oka biwwama aye geewith kaletama hedenne na kiyala, oka beepu kenek ho hadapu kenama oka beela covid positive kenek ekka hitiya ham iwarai ne itapasse PCR karala balanna berida?

    mokada ochchcra wiswasen media walata kiyanawa nam aye hedenne na kiyala, anika kiyanawa ne wagakiyanawa kiyala wereddak unoth :rolleyes:

    එකනේ වෙදාට කිව්වේ
    ඇවිල්ල කොරෝනා ලෙඩ්ඩුන්ට සාත්තු කරන්නයි කියලා IDH එකේ සතියක්

    ආවේ නම් නෑ.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    හරි ප්‍රොසෙස් එකේ ගියානම් අර ඇමරිකාවේ හදපු එකත් එලියට එන්න තව අවුරුදු 2ක් යනවා කියලා කිවේ.. උනුත් ප්‍රොසෙස් එකෙන් පිට පැනලද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,874
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රොසෙස් එක ගැන සැක නොකර ඉන්න උගන්නන එක
    ප්‍රොසෙස් එක දන්නෙ නැති උන් ඒක සැකකරාට කවුරුවත් ගණන් ගන්නෙ නෑ. මේසන් බාස් දන්න ප්‍රොසෙස්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    .. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..
    හම්මෙහ්, ඉතින් එහනං එහෙම කියල විකුනපං කො. ජීවිත කාලෙටම කොරෝනා හැදෙන්නෙ නෑහ් ගාලා ලපං ගහන්නෙ නැතුව. රැවටුනාම කියන තක්කඩි කතා... :lol::lol::lol:
     
    • Love
    Reactions: ewijesekara