පැණියට කරපු trail එක

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    .. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..
    Namuth Saadikka wala awulak thiyanawa.meka balanna
    Is Nutmeg Poisonous?

    Nutmeg contains a substance called myristicin, a narcotic with very unpleasant toxic side effects if taken in large quantities. Myristicin can be found in a number of other spices and plants but is present in higher amounts in nutmeg. Ingestion of small amounts of nutmeg is harmless to the body, including the amounts called for in all standard recipes. However, the consumption of more than 1 teaspoon ground nutmeg at once can cause side effects like wild hallucinations, nausea, vomiting, dizziness, and irregular heartbeat within one to six hours after ingestion. Effects can last for several hours, and, when a large amount is used, can lead to organ failure.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මන්දා, මෙහෙ කෙනෙක් නම් ඉතින් ටිකක් වටින් ගොඩින් හොයලා බලන්න හරි පුලුවන්නෙ. ඒත් ඔය සර්ලා කවුද, මොනාද කරන්නෙ කියලා හොයලා බලන්න හරි පුලුවන්ද? මං නම් හාංකවිසියක්වත් දන්නෑ අනේ, ඔයා දන්නවද? 🤔
    මෙහෙ නං ඉතින් වටින් ගොඩින් හොයලා බලා ගිහින් මේසන් බාස්ගෙන් බෙහෙත් ගන්නවා. ඒක නම් ඉස්තරම් ක්‍රමවේදයක්.

    පිලිගත් ඩ්‍රග් කොම්පැනි නං මහත්තයෝ ඒගොල්ලන්ගේ ෆේස් 1, ෆේස් 2, ෆේස් 3, ක්ලිනිකල් ස්ටඩීස් "
    පබ්ලිස්" කොරනව කියල එකක් කොරනව. ඊට අමතරව තර්ඩ් පාටි එකෙකින් ටොක්සිකොලොජි ස්ටඩි කොරන්නත් ඕනෑ,, එව්වත් "පබ්ලිස්" කොරනවා කියලා එකක් කොරනවා. එව්ව තමයි FDA එකෙන් අනුමත වෙන්නේ.

    "පබ්ලිස්" කියන එක කොලාම ඒ දැනුම ගන්ඩ නම් "කියවනවා" කියල එකක් පුලුවන් වෙන්ඩ ඕනේ.

    මේසන් බාස්ලාගෙන් කොරොනා වලට බෙත් ගන්න උන් ඉන්න රටක ඔය
    "කියවනවා" කියන මහ විශ්ව කර්ම වැඩේ කොරන්න පුලුවන් ගොඩදෙනෙක් නෑ මයෙ හිතේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077

    වටින් ගොඩින් හොයල පුළුවන් නන් ඔය ධම්මික වෙද මහත්තයගෙ පැණියෙ ඉතුරු කොටස් ටික හොයල පෙන්නපන්කො.

    විද්‍යත්මකව නන් කරපු දේවල් ඔක්කොම එක්ක තමා සමාන්‍ය‍යෙන් බෙහෙතක් රිලීස් කරන්නෙ. වටින්ගොඩින් ගිහින් බලන්න දෙයක් නෑ. බොනව නන් බීපන් නැත්තන් නිකා හිටපන් කියන්නෙ නෑ. කෙල වෙනව නන් වෙන්න පුළුවන් ප්‍රතිශතයක් එක්ක කියන්නෙ. එතකොට ඉතින් තීරණයක් ගන්න මොළේ තියෙන උන්ට බොනවද නැද්ද කියල තීරණය කරන්න තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ප්‍රොසෙස් එක දන්නෙ නැති උන් ඒක සැකකරාට කවුරුවත් ගණන් ගන්නෙ නෑ. මේසන් බාස් දන්න ප්‍රොසෙස්
    මං කොහෙවත් බාසෙක් ගැන ඇහුවෙ නෑනෙ. ඇයි මේ පිට යන්නෙ ?

    මං කිව්වෙ "ප්‍රොසෙස් එක ගැන සැක නොකර ඉන්න උගන්නන එක ගැන සැකයි" කියලනෙ ප්‍රොසෙස් එක දන්නෙ නැති උන්ව ගණන් ගන්නෙ නෑ කියන එක ඒකට උත්තරයක් නෙවෙයිනෙ. ඇයි එහෙම උගන්නන්නෙ කියන එකට උත්තරයක් දෙන්න.
    හරි ප්‍රොසෙස් එකේ ගියානම් අර ඇමරිකාවේ හදපු එකත් එලියට එන්න තව අවුරුදු 2ක් යනවා කියලා කිවේ.. උනුත් ප්‍රොසෙස් එකෙන් පිට පැනලද?
    ඔයා ප්‍රොසෙස් ගැන දන්න හින්දා මේකටත් උත්තරයක් දෙන්න :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    oya magi sup ketaya, ajinamoto, wage dewal oya kiyana test eka hariyata karada kiyala hoyala balalada beewe, kewe. kalabala wenna kari ne denaganna ahanne
    අඩන්ගු දේවල් ලේබල් වල ගහල එනවනෙ. සමාන්‍ය‍යෙන් නන් MSG කියල තියෙන ඔක්කොම වගේ අවම භාවිතාවක් තියෙන්නෙ.

    වසන්ගත තත්වයකට දෙන බෙහෙතක් ඇයි කොකාකෝල මැගී වගේ අහාර එක්ක සන්සන්දනය කරන්නෙ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අන්න මම දන්න ජා ඇල පැත්තේ යාලුවෙක් ගේ ගෙවල් ලඟ කඩයක් කරන ඩයල් එකක් ඔය පැණිය බීලා මාස් නොදා කඩේ බඩු දෙනවලු අපිට කොරෝනා හැදෙන්නෙ නෑ කියලා 😂😂😂 ගොන් හැත්ත.
     
    • Haha
    Reactions: ewijesekara

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මෙහෙ නං ඉතින් වටින් ගොඩින් හොයලා බලා ගිහින් මේසන් බාස්ගෙන් බෙහෙත් ගන්නවා. ඒක නම් ඉස්තරම් ක්‍රමවේදයක්.

    පිලිගත් ඩ්‍රග් කොම්පැනි නං මහත්තයෝ ඒගොල්ලන්ගේ ෆේස් 1, ෆේස් 2, ෆේස් 3, ක්ලිනිකල් ස්ටඩීස් "
    පබ්ලිස්" කොරනව කියල එකක් කොරනව. ඊට අමතරව තර්ඩ් පාටි එකෙකින් ටොක්සිකොලොජි ස්ටඩි කොරන්නත් ඕනෑ,, එව්වත් "පබ්ලිස්" කොරනවා කියලා එකක් කොරනවා. එව්ව තමයි FDA එකෙන් අනුමත වෙන්නේ.

    "පබ්ලිස්" කියන එක කොලාම ඒ දැනුම ගන්ඩ නම් "කියවනවා" කියල එකක් පුලුවන් වෙන්ඩ ඕනේ.

    මේසන් බාස්ලාගෙන් කොරොනා වලට බෙත් ගන්න උන් ඉන්න රටක ඔය
    "කියවනවා" කියන මහ විශ්ව කර්ම වැඩේ කොරන්න පුලුවන් ගොඩදෙනෙක් නෑ මයෙ හිතේ...
    මාස 12 කින්, පේස් 3ක් කරපු එකක් මේ අල්ලපනල්ලෙ මෙහෙ ආවොත් "පබ්ලිස්" කරපු එක කියවන්න දන්න සර්ලා ඒක බලලා "හා මේක ඇති, දෙමු" කිව්වොත් ඒක අයිති වෙන්නෙ මොන කරමවේදෙකටද?

    වටින් ගොඩින් හොයල පුළුවන් නන් ඔය ධම්මික වෙද මහත්තයගෙ පැණියෙ ඉතුරු කොටස් ටික හොයල පෙන්නපන්කො.

    විද්‍යත්මකව නන් කරපු දේවල් ඔක්කොම එක්ක තමා සමාන්‍ය‍යෙන් බෙහෙතක් රිලීස් කරන්නෙ. වටින්ගොඩින් ගිහින් බලන්න දෙයක් නෑ. බොනව නන් බීපන් නැත්තන් නිකා හිටපන් කියන්නෙ නෑ. කෙල වෙනව නන් වෙන්න පුළුවන් ප්‍රතිශතයක් එක්ක කියන්නෙ. එතකොට ඉතින් තීරණයක් ගන්න මොළේ තියෙන උන්ට බොනවද නැද්ද කියල තීරණය කරන්න තියෙන්නෙ.
    මං කොහෙවත් පැණි, බාස්ලා, පැණි බොන බඹරු වෙනුවෙන් පෙනී හිටින්න ත්‍රෙඩ්, රිප්ලයි දාලා නෑ, ඉතින් මේ පැණියක මොනවද එව්වා හොයලා පෙන්නපන් කියලා මට කියන්න එපා. ඒවා පැණි බීපු එකෙක්ගෙන් ඉල්ල ගනින්. මං හදන්නෙ මේ වගේ අවස්තාවක එන බෙහෙතකට approval දෙන්න validation ප්‍රොසෙස් එකේ 'විද්යාත්මක ක්‍රමවේදෙ' නවන විදිය අහගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    මාස 12 කින්, පේස් 3ක් කරපු එකක් මේ අල්ලපනල්ලෙ මෙහෙ ආවොත් "පබ්ලිස්" කරපු එක කියවන්න දන්න සර්ලා ඒක බලලා "හා මේක ඇති, දෙමු" කිව්වොත් ඒක අයිති වෙන්නෙ මොන කරමවේදෙකටද?

    මං කොහෙවත් පැණි, බාස්ලා, පැණි බොන බඹරු වෙනුවෙන් පෙනී හිටින්න ත්‍රෙඩ්, රිප්ලයි දාලා නෑ, ඉතින් මේ පැණියක මොනවද එව්වා හොයලා පෙන්නපන් කියලා මට කියන්න එපා. ඒවා පැණි බීපු එකෙක්ගෙන් ඉල්ල ගනින්. මං හදන්නෙ මේ වගේ අවස්තාවක එන බෙහෙතකට approval දෙන්න validation ප්‍රොසෙස් එකේ 'විද්යාත්මක ක්‍රමවේදෙ' නවන විදිය අහගන්න.

    ඇයි නැට්ට පාගගනෙ පෙනී හිටින්න රිප්ලයි දාල කියල කිව්වෙ නෑනෙ

    මන්දා, මෙහෙ කෙනෙක් නම් ඉතින් ටිකක් වටින් ගොඩින් හොයලා බලන්න හරි පුලුවන්නෙ. ඒත් ඔය සර්ලා කවුද, මොනාද කරන්නෙ කියලා හොයලා බලන්න හරි පුලුවන්ද? මං නම් හාංකවිසියක්වත් දන්නෑ අනේ, ඔයා දන්නවද? 🤔

    මෙහෙ ඉන්නෙ ඉතින් ධම්මික වෙද මහත්තය, රිටිගල ජයසේන එහෙම තමා වටින් ගොඩින් හොයල බලන්න වෙන කවුරුවත් මෙහෙ නෑනෙ. ඒක නිසා ඉතින් ඒ මිනිස්සු ගැන කියන්න වෙනව. ඔයා උන්ට සපෝට් කියල වචනෙකිවත් කිව්වෙ නෑ. වටින්ගොඩින් හොයල බලන්න පුළුවන් කිව්ව නිසා එහෙම හැකියාවක් ඇති කියල හිතුවෙ. සොරි ඈ.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඇයි නැට්ට පාගගනෙ පෙනී හිටින්න රිප්ලයි දාල කියල කිව්වෙ නෑනෙ

    මෙහෙ ඉන්නෙ ඉතින් ධම්මික වෙද මහත්තය, රිටිගල ජයසේන එහෙම තමා වටින් ගොඩින් හොයල බලන්න වෙන කවුරුවත් මෙහෙ නෑනෙ. ඒක නිසා ඉතින් ඒ මිනිස්සු ගැන කියන්න වෙනව. ඔයා උන්ට සපෝට් කියල වචනෙකිවත් කිව්වෙ නෑ. වටින්ගොඩින් හොයල බලන්න පුළුවන් කිව්ව නිසා එහෙම හැකියාවක් ඇති කියල හිතුවෙ. සොරි ඈ.
    කමක් නෑ, සුදු සර්ලව විවේචනය කරන හැමෝම පැණි ෆෑන්ල නෙමේ.
    ආයෙ පාගගන්න එපා :no:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මාස 12 කින්, පේස් 3ක් කරපු එකක් මේ අල්ලපනල්ලෙ මෙහෙ ආවොත් "පබ්ලිස්" කරපු එක කියවන්න දන්න සර්ලා ඒක බලලා "හා මේක ඇති, දෙමු" කිව්වොත් ඒක අයිති වෙන්නෙ මොන කරමවේදෙකටද?
    මහත්තයෝ ක්‍රමවේදය කියන වචනේ එන්නේ සම්මත අනුපිලිවෙලකට කරන ක්‍රියාවලිය කියන එකෙන් නෙව. ඔය කියන අවස්තාවේ ක්‍රමවේදයක් පාවිච්චිවෙලා නැහැ. ඔතන උපකල්පනයක් කොරල තියෙනවා ලංකාවේ ඉන්න ඔක්කෝම හෝමෝ සේපියන්ලාම තමයි, උන්ගේ කායකර්මයත් ක්ලිනිකල් ට්‍රයල් එක කොරපු නියැදියටම සමානයි කියල. ඒක සාධාරණ උපකල්පනයක්.

    හැබැයි කවුරු හරි හිතනවා නම් අපි රාවණාගෙන් පැවත එන සුවිශේෂි ස්පීශීස් එකක් කියලා ඉතින් නලින්ද සිල්වාගේ සිට ගෙවිඳු කුමාරතුංග දක්වාත්, මාගල් කන්දේ සුදත්ත හිමිගේ සිට මහනුවර වජිරබුද්ධි හිමි දක්වාත් සෑම දෙනෙක්ම නියෝජනය වන පරිදි 30,000 ක් විතර ක්ලිනිකල් ට්‍රයල් එකක් කොරනව හැර වෙන විසඳුමක් නැත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    කමක් නෑ, සුදු සර්ලව විවේචනය කරන හැමෝම පැණි ෆෑන්ල නෙමේ.
    ආයෙ පාගගන්න එපා :no:
    අඩේ උබ හිතන් ඉන්නෙත් බටහිර විද්‍යව කියන එක සුදු සර්ලගෙ කියලද?
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මහත්තයෝ ක්‍රමවේදය කියන වචනේ එන්නේ සම්මත අනුපිලිවෙලකට කරන ක්‍රියාවලිය කියන එකෙන් නෙව. ඔය කියන අවස්තාවේ ක්‍රමවේදයක් පාවිච්චිවෙලා නැහැ. ඔතන උපකල්පනයක් කොරල තියෙනවා ලංකාවේ ඉන්න ඔක්කෝම හෝමෝ සේපියන්ලාම තමයි, උන්ගේ කායකර්මයත් ක්ලිනිකල් ට්‍රයල් එක කොරපු නියැදියටම සමානයි කියල. ඒක සාධාරණ උපකල්පනයක්.

    හැබැයි කවුරු හරි හිතනවා නම් අපි රාවණාගෙන් පැවත එන සුවිශේෂි ස්පීශීස් එකක් කියලා ඉතින් නලින්ද සිල්වාගේ සිට ගෙවිඳු කුමාරතුංග දක්වාත්, මාගල් කන්දේ සුදත්ත හිමිගේ සිට මහනුවර වජිරබුද්ධි හිමි දක්වාත් සෑම දෙනෙක්ම නියෝජනය වන පරිදි 30,000 ක් විතර ක්ලිනිකල් ට්‍රයල් එකක් කොරනව හැර වෙන විසඳුමක් නැත.
    ඔය 'සාධාරණ' උපකල්පනේට ඇවිත් ඕක දෙන්න කලින් දෙනවද නැද්ද කියලා ඕක වැලිඩේට් වෙන්න එපැයි. ආං ඒ වැලිඩේශන් ක්‍රමවේදෙ ගැන මං ඇහුවෙ. සුදු සර්ලමනෙ කියන්නෙ ඕකක් හදලා ටෙස් කරන්න අවුරුදු 5ක් වත් යනවය කියලා. එහෙව් එකක් අවුරුද්දකින් ආවොත් සුදු සර්ලට වරදින්න විදියක් නෑ කියලා තව උපකල්පනයක් කරලා නේද අර සාධාරණ එකට එන්නෙ?
    අඩේ උබ හිතන් ඉන්නෙත් බටහිර විද්‍යව කියන එක සුදු සර්ලගෙ කියලද?
    :yes:
    නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    උබලා කරේ තියාගෙන යන්නෙත් සර්ලා උගන්නපු එකක් තමයි :lol:
    නැත වැරදිනන් වැරද්ද මොකද්ද කියල පෙන්නල දෙන්න පුළුවන් ඕනිම වෙලාවක. විද්‍යව කරේ තියාගෙන යන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ඒක යූස් කරන්න විතරයි තියෙන්නෙ.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    නැත වැරදිනන් වැරද්ද මොකද්ද කියල පෙන්නල දෙන්න පුළුවන් ඕනිම වෙලාවක. විද්‍යව කරේ තියාගෙන යන්න කිසිම අවශ්‍යතාවක් නෑ. ඒක යූස් කරන්න විතරයි තියෙන්නෙ.
    හරි වැරැද්ද තීරණේ කරන්නෙ සර්ල තමයි. ඊට පස්සෙ උබලා ඒක කරේ තියාගෙන යනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    හරි වැරැද්ද තීරණේ කරන්නෙ සර්ල තමයි. ඊට පස්සෙ උබලා ඒක කරේ තියාගෙන යනවා.
    :rofl::rofl::rofl::rofl: වැරද්දක් කියන්නත් බෑ ඉතින් ඔය හිතන විදියෙ. තාම ලෝකෙ පැතලියි කියල කන්ෆරන්ස් පවා තියෙනවනෙ.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    :rofl::rofl::rofl::rofl: වැරද්දක් කියන්නත් බෑ ඉතින් ඔය හිතන විදියෙ. තාම ලෝකෙ පැතලියි කියල කන්ෆරන්ස් පවා තියෙනවනෙ.
    සර්ලා පැතලියි කිව්වොත් උබත් ඒවට යයි :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    සර්ලා පැතලියි කිව්වොත් උබත් ඒවට යයි :lol:
    ඔය ඉතින් පුරුදු වෙලා තියෙන තින්කින් පැටන් එක තමා. ඒකට අනුව අනික් උනුත් එහෙම තමා කියල හිතන් ඉන්නෙ.

    ඇයි දැන් හොයපු උත්තරේ හම්බ වෙලා නැද්ද සර්ල ගගා සුද්දො පස්සෙ යන්නෙ.