"ගල් පැලෙන කෙප්ප" ??
ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.
ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.
adoh mesan bassවතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.
කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.
රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
මම පැණියෙ වට්ටෝරුවත් මේකෙ දැම්මෙ පැණිය හොඳ නෑ කියලද ?

වස්සගන්න ඕනෙමද ?උබ පැනියෙ වට්ටෝරුව මේකෙ දැම්මට කාලි අම්මා අපිට වැහෙන්නෙ නෑනේ බං.![]()
අප්පිරිය පැණි නාඩගමෙන් විතරයි උඹට හොඳ කොරගන්න පුළුවන්පැනි නාඩගම නම් අප්පිරියායි බන් දැන්

යේක යේම කියෙන්ඩ යෙපා - අල්ලා සුබානවතාල බයිලා කියෙන්ඩ තහනම් කොරල තමා තීනවා - ඉන්ශාල්ලාහ්අඩේ අප්පු නානා
උඹේ රතු මිරිෂ් කතාව හැර අනික් ඔක්කොම බයිලා බං
උඹ දැන් මේකේ විහිළුවක් වෙලා
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.
කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.
රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
ඔතන පැණියට මොකුත් කියල නෑනේ - ඒක දීපු එකා ගැනයි කියල තියෙන්නේ - පැණියෙ වැරැද්දක් නෑ.
කොහෙද මම පැණිය උස්සගෙන ගියෙ ? ඕක අමාරු ලෙඩ්ඩුන්ට දෙන්නත් බෑ කිව්වා - ඉතිං ඒක කොහොමද උස්සගෙන යෑමක් වෙන්නේ ?
පැණියේ වැරැද්දක් නෑ - ඒකනෙ PCR නෙගටිව් වුණේ - නමුත් කපුවා කියනවා වගේ ලයිෆ් ටයිම් ඉමියුනිටි දෙන්නෙ නෑ - දෙන්නත් බෑ - ඕක නොතේරෙන හොර හෙළයා වලිගෙ ගිනි ගත්තු හනුමා වගේ දඟලනවාඅප්පුවට කාලි අම්ම වැහෙන්න පෙර
අප්පුවට කාලි අම්ම වැහුනට පසු
ඉදකින් තුන්කාලයට දිව දෙකයි. සවලක් එහෙම අරගෙන කපන්න පටන්ගනින් වලක් ඉක්කනටම වැලලෙන්න.