පැණි කජු කෑලි මරු නේ...

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රුලං එහෙමත් මරු. පොරි දාල හදන්නෙ. තව පොල්ටොපි, පුහුල් දෝසි :love2:

    පොල්ටොෆි කන්න ආසයි. ජීවිතේ එකම එක සැරයක් ලොසින්ජර් කාලා තියෙනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,992
    1
    61,088
    113
    Mother Earth
    පොල්ටොෆි කන්න ආසයි. ජීවිතේ එකම එක සැරයක් ලොසින්ජර් කාලා තියෙනවා.
    ඉස්සර තිබ්බා අන්නාසි රස ලොසින්ජර් වගයක්. ලොසින්ජර් කාලා කටින් හුස්ම ඇද්දම උගුර කූල් වෙලා යනවා. 😬
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,935
    2
    116,009
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    maxresdefault.jpg