තාම තියෙනවනෙ බුල්ටො ජරාවබුල්ටො මරු බන්. මම නම් ආසයි. මස්කටුත් මරු. මස්කටු නෙමෙයි මස්කට්.![]()
තාම තියෙනවනෙ බුල්ටො ජරාවබුල්ටො මරු බන්. මම නම් ආසයි. මස්කටුත් මරු. මස්කටු නෙමෙයි මස්කට්.![]()
රුලං එහෙමත් මරු. පොරි දාල හදන්නෙ. තව පොල්ටොපි, පුහුල් දෝසිතාම තියෙනවනෙ බුල්ටො ජරාව
ඊය මං රුලං කන්න ආස නෑරුලං එහෙමත් මරු. පොරි දාල හදන්නෙ. තව පොල්ටොපි, පුහුල් දෝසි![]()
happanna epa yako suppu karapanඇයි බුල්ටෝ. හපලා හපලා හකු රිදෙනවා.![]()

සූප්පු කරත් දිය වෙන්නේ නෑ බන්. හපනකොටත් අමුතු ආතල් එකක් තියෙනවා මස්කට් එහෙම.happanna epa yako suppu karapan![]()
hamme dath tikaසූප්පු කරත් දිය වෙන්නේ නෑ බන්. හපනකොටත් අමුතු ආතල් එකක් තියෙනවා මස්කට් එහෙම.![]()

රුලං එහෙමත් මරු. පොරි දාල හදන්නෙ. තව පොල්ටොපි, පුහුල් දෝසි![]()
ඉස්සර තිබ්බා අන්නාසි රස ලොසින්ජර් වගයක්. ලොසින්ජර් කාලා කටින් හුස්ම ඇද්දම උගුර කූල් වෙලා යනවා.පොල්ටොෆි කන්න ආසයි. ජීවිතේ එකම එක සැරයක් ලොසින්ජර් කාලා තියෙනවා.