adada kawe mul wathawata. pani kaju, thala guli, thala karali, maru bn. pori dala hadana seen ekakuth thiyenwa oya wagema. issara owa bothalaykma genawa. dannam ganan gihin.Thama owa fb market wala pawa tiye bnපැනි කජු කෝන් එකක් ආවනේ. දැන් ඒක නෑ.
උන් ඒක නැවැත්තුවෙ පැකේජ් එක අවුල් යනව කියල පැනි වලට. දිය වෙනව පැකේජ් එක.Thama owa fb market wala pawa tiye bn
අප්පට සිරි වයිෆ් කෙනෙකුත් ඉන්නවද?pani kaju eke pani kaju na
ice cream witaray
kari ponna ratak ooy
mama security ekatat pennala kiwwa ko ban meke pani kaju kiyala eka kallak thibbe na
wifath ekka food city atule tiyagenama AC eke kawa
ow ban gf kenek hoyanne temporallyඅප්පට සිරි වයිෆ් කෙනෙකුත් ඉන්නවද?
රටකජු තියෙන්නෙඔව්වගෙ 90%ක් ම තියෙන්නෙ පොරි.. කජු නෑ
100% ක් කජු තියෙන ඒව ඔය තියෙන්නෙ බංඔව්වගෙ 90%ක් ම තියෙන්නෙ පොරි.. කජු නෑ
ඇයි බුල්ටෝ. හපලා හපලා හකු රිදෙනවා.ඉස්සර තිබ්බා මස් කෑල්ල වගේ තඩි මස්කට් කජු දාලා ඒවාත් නියමයි![]()
බුල්ටො කන්නෙ පොන පොන්නයද බංඇයි බුල්ටෝ. හපලා හපලා හකු රිදෙනවා.![]()

බුල්ටො මරු බන්. මම නම් ආසයි. මස්කටුත් මරු. මස්කටු නෙමෙයි මස්කට්.බුල්ටො කන්නෙ පොන පොන්නයද බං
අපිත් ඉතිං ඔය ජරාව කෑවනෙ ඒ කාලෙ![]()