පැණි චිත්‍ර 18++

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මොහු කලකට ඉහතදී තරබාරු පුද්ගලයකු ගේ ඡායාරූප මාලාවක් ලබාගත්තා. එම පුද්ගලයා වලසෙකු මීපැණි කන ආකාරයට ඡායාරූප ගැනීමට ඔහුට සිත්වුණා. මේ පුද්ගලයාගේ අත මි පැණි වලින් වැසි ඇති විට අතින් මි පැණි බේරෙන ආකාරය දුටු බ්ලේක් ට එහි ඇති අමුතුම කලාත්මක ගතියක් පෙනෙන්නට වුණා. මේ සමඟම ඔහු මීපැණි යොදාගෙන කළහැකි ඡායාරූපකරණයකට යොමු වුනා. මේ කටයුත්ත සඳහා ඔහු නොයෙක් වයස් පරතර වල සිටින පුද්ගලයන් යොදාගත්තා. අවුරුදු එකහමාරේ ළදරුවෙකු වගේම අවුරුදු 85ක් වයස කාන්තාවක් දක්වා වයස් පරාසය පැතිර තිබුණා. මි පැණි රාත්තල් 4500ක් පමණ මේ සඳහා යොදාගෙන තිබුණා. මේ කටයුත්ත සඳහා දායක වුණු පුද්ගලයන්ටත් අමුතුම ආකාරයේ අත්දැකීමක් ලැබුණා.

    මේ වසරේ පෙබරවාරි මස මේ ඡායාරූප ඇතුලත් “Preservation Monograph” ඡායාරූප පෙළ ඔහු විසින් එළිදක්වනු ලැබුණා.

    39.Lindsay_2013_36x46PigmentPrint-769x1024.jpg


    2.AngelinaandPaul_2014_36x48PigmentPrint-741x1024.jpg


    Isaiahupright2014Web_LG-766x1024.jpg


    10.Riot_2013_36x48PigmentPrintx-768x1024.jpg


    8.Chandrareclining_2014_48x36PigmentPrint-1024x690.jpg


    4.TheDancer_20121-759x1024.jpg


    9.Tao_2012_36x48Pigment-Print-768x1024.jpg


    1.TheAthlete_2012-768x1024.jpg


    preservation4-488x670.jpg


    interracial.jpg


    miele1.jpg


    Blake-Little-Photography-Preservation-78629.jpg


    upta ganima sira.lk
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    pani berenawa:P
    You must spread some Reputation around before giving it to sbanurada again
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය මීපැණි හදන්න මි මැස්සෝ කන කට්ට හැටියට මේ මනුස්සයා මි පැණි මෙහෙම නාස්ති කළා කියලා උන් දැනගත්තා නම් මේකාව පෙනේරයක් කරයි විදලා විදලාම.......

    REP+
     
    • Like
    Reactions: sbanurada

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය මීපැණි හදන්න මි මැස්සෝ කන කට්ට හැටියට මේ මනුස්සයා මි පැණි මෙහෙම නාස්ති කළා කියලා උන් දැනගත්තා නම් මේකාව පෙනේරයක් කරයි විදලා විදලාම.......

    REP+

    මී පැණි නෙමේ වෙන්න ඇති බන් .. :confused::confused: