Mokakda me ???
පැණි ගෙන්න ගියපු උන්me mokkda?
බොරු බං - යාලේ පීරුවත් ඔච්චර තොගේකට දෙන්න මී පැණි නෑ ලංකාවේ -මේ පැණි ගෙන්න ගියපු උන්ද? මෙච්චර ගොඩකට බෙදන්න සාදික්ක මී පැණි තියනවද බන් ලංකාවේ
පැනි හැන්දක් බිව්වම ලෙඩේ සනීපයිනෙ. මොකටද බයවෙන්නෙ?අප්පටසිරි. යකෝ ඕක පිළිවෙලට කරන්න එපැයි. නැත්තන් කෙල වෙනවා ඔහොම ගියොත්.
ඕකට හොඳ වෙනවයි කියලනෙ කියන්නේ, ආයේ මක්කටෛ බයවෙන්නේ?අප්පටසිරි. යකෝ ඕක පිළිවෙලට කරන්න එපැයි. නැත්තන් කෙල වෙනවා ඔහොම ගියොත්.


deepan bothalayak 10 000ka witara 
