පැණි පොකුර 😐

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය පැණියෙ වට්ටෝරුව එලියට ඇවිත් නේද?
    mam hithanne ne neda taama.. wedaa jathi dekai kiwwe.. 4 daanawa lu.. anika ban wattoruwa dena gaththata wadak neh ne.. danna onaa pramaana danne netiwa..
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    mam hithanne ne neda taama.. wedaa jathi dekai kiwwe.. 4 daanawa lu.. anika ban wattoruwa dena gaththata wadak neh ne.. danna onaa pramaana danne netiwa..
    129894956_1137923653311660_6351678059918246622_n.jpg
     
    • Like
    Reactions: allrights

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    නෑ - අනික්වා ඩෙංගු වලට දෙන බේත්
    ගම්පහ වික්‍රමාරච්චි වෙද මහත්තය කියපු මී පැණි + ඉගුරු ඉස්ම දවස් තුනේ කෝස් එක කලා.
    මේකත් ඒවගේම එකක් නේද? මේක අප්පු හදන් බිව්වෙ නැද්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගම්පහ වික්‍රමාරච්චි වෙද මහත්තය කියපු මී පැණි + ඉගුරු ඉස්ම දවස් තුනේ කෝස් එක කලා.
    මේකත් ඒවගේම එකක් නේද? මේක අප්පු හදන් බිව්වෙ නැද්ද?
    මොන බේතෙනුත් දවස් 3න් හොඳ වෙන ලෙඩක් මේක - පස් පංගුව වුණත් අහනවා moderate stage එක වෙනකල් - ඊට පස්සෙ නම් වෙන බේත් යොදන්න ඕනා. මැරෙන්න දෙන්නෙ නැතුව බේරගන්න පුළුවන්.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හොද වෙන නොවෙන එක පැත්තක තියපන්කෝ
    පිළිවෙලකට ඕක කරන්න තිබ්බනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sinhalu kiyanne sinhalunta thamai, moda mee harak, indiyawa wage corona wate yawaganna hadanne mun.