පැණි බද්ද ගෙවන්න උඹලත් ලෑස්තිද?
අළුත් ටැක්ස් එකක් එන්න යන්නෙ. පැණි ටැක්ස් එක. උඹලා ප්රවෘත්ති වලට දැක්කෙ නැද්ද රාජිත ලොක්කම කියනවා. අර පැණි බීම බෝතල් වල අඩංගු සීනි ප්රමාණය පෙන්නන කලර් කෝඩ් එකක් ගහන එක අනිවාර්ය කරල තියෙන්නෙ අපට තියෙන අනුකම්පාවකට නෙවි. ඉස්සරහට ඒවයෙ තියෙන සීනි ප්රමාණය අනුව ටැක්ස් එකක් ගහන්නලු ඉන්නෙ.
ඒ කියන්නෙ ඔය කොකාකෝලා, ස්ප්රයිට්, ෆැන්ටා, ස්මැක්, එක එක ජූස් වර්ග ආදී මෙකී නොකී බෝතල් කල සියල්ලෙම මිල වැඩි වෙනවා කියන එකනෙ.
ආ.. තව කිව්වා.. මිනිස්සුන්ගෙ තෙල්, ලුණු පාවිච්චි අඩු කරන්න තව තව බදු හඳුන්වලා දෙනවා කියලා.
ඉස්සරහට සීනි, තෙල්, ලුණු නැති පතෝල වගේ ආහාර කන්න බොන්න දැන් ඉඳන්ම සෙට් වෙයල්ලා..
කට්ටිය මොකද හිතන්නෙ?

Last edited: