පැණි බද්ද ගෙවන්න උඹලත් ලෑස්තිද?

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    පැණි බද්ද ගෙවන්න උඹලත් ලෑස්තිද?

    අළුත් ටැක්ස් එකක් එන්න යන්නෙ. පැණි ටැක්ස් එක. උඹලා ප්‍රවෘත්ති වලට දැක්කෙ නැද්ද රාජිත ලොක්කම කියනවා. අර පැණි බීම බෝතල් වල අඩංගු සීනි ප්‍රමාණය පෙන්නන කලර් කෝඩ් එකක් ගහන එක අනිවාර්ය කරල තියෙන්නෙ අපට තියෙන අනුකම්පාවකට නෙවි. ඉස්සරහට ඒවයෙ තියෙන සීනි ප්‍රමාණය අනුව ටැක්ස් එකක් ගහන්නලු ඉන්නෙ.

    ඒ කියන්නෙ ඔය කොකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා, ස්මැක්, එක එක ජූස් වර්ග ආදී මෙකී නොකී බෝතල් කල සියල්ලෙම මිල වැඩි වෙනවා කියන එකනෙ.
    ආ.. තව කිව්වා.. මිනිස්සුන්ගෙ තෙල්, ලුණු පාවිච්චි අඩු කරන්න තව තව බදු හඳුන්වලා දෙනවා කියලා.
    ඉස්සරහට සීනි, තෙල්, ලුණු නැති පතෝල වගේ ආහාර කන්න බොන්න දැන් ඉඳන්ම සෙට් වෙයල්ලා..
    කට්ටිය මොකද හිතන්නෙ?
     
    Last edited:

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    පැණි බීම බොන්නේ නැති නිසා හොදයි.එත් බොන උන් අඩුවෙයි නේද මිල නිසා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,085
    1
    11,103
    113
    පැණි බද්ද ගෙවන්න උඹලත්... 09-07-2016 11:41 AM noka nobi hitiyath moko neda mahinda gedara yawwane.

    Kawban me rep kapala tiyenne? mama methana mahinda gana kiwwada? :rofl::rofl::D:D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැනටත් ඉතින් පතෝල තමයි කන්නේ... ඔය කියන උන්මනේ බන් කන්නෙ බඩ පැලෙන්න ඕව...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හොදා ගවපාලෙනේ දුවන්න බදු ගහන්න ඕනේ .තව තව බදු ගහල ගවපාලනේ අරන්යමු .

    පැණි බදු ,ඇල්කොහොල් බදු කාබෝහයිඩ්රේට් බදු ,විටමින් බදු ,ලුණු / මිරිස් /තෙල් /සීනි බදු හාල් බදු කක්කුස්සි බදු ...

    අන්තිමට ඔක්සිජන් බදු