මචෝ ගූඩ් පොස්ට්
Rep +7.
මේකෙ ඉන්න සමහරක් (gayankuwait, Scurvy වගේ ගොන්නු තමයි ඉතින්) ලිපියේ තියන වැදගත් දෙයක් ගැන comment කරන්නෙ නෑ. වෙන මොනව හරි දෙයක් ගැන ඇදගෙන යනව. Anyway ignore that comment . keep posting....

ලපටි කෙල්ල;13771387 said:අද එළකිරි එකේ මේ වගේ වැදගත් ලිපියක් දැම්මාම තියන ප්රතිචාර අඩුයි ( මේ Thread නැගල යන්නෑ )
එත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
අනේ මන්ද දැන් සමාජ ක්රමය ගොඩක්ම බර ලිංගිකත්වයට ...
දැනට මේ ලිපිය 12 දෙනෙක් බලල NO REPLYS ...
ඒත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
Reply ගොඩායි .......
(මේ Thread එකේ ආපහු උඩට යන්න කම්මැලි නම් keyboard එකේ HOME Button එක ඔබන්න )
![]()


