පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම් - honeymoon secrets

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම් - honeymoon secrets

    පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම්​

    විවාහ වීමට සිටින අයට පොඩි රහසක්​

    Honeymoon.jpg

    ඔබ මගුල් නැකතක් සෑදවා ගැනීමට ජ්‍යෝතීර්වේදියා වෙත යාමේදී ජන්මපත්‍ර පමණක් ඔහුවෙත ලබාදීම ප්‍රමාණවත් නොවේ.මෙය දන්නා සමහරක් පළපුරුදු ජ්‍යෝතිෂ්‍යවේදීන් මෙම කරුණ ඉතා රහසිගතව විමසන අතර බොහෝ අය මෙම කරුණ මගහැර ගනී.

    එනම් තම සහකාරියගේ මාස්ශුද්ධිය සිදුවන දින කිහිපය පිළිබඳ තම ජ්‍යෝතීර්වේදියා දැනුවත් කිරීමයි.එසේ දැනුවත් නොකර සහකාරියගේ මාස්ශුද්දිය සිදුවන කාලය තුල මගුල් නැකැත් යොදාගැනීමෙන් ඔබට සිදුවන්නේ මංගල රාත්‍රිය තුලම හුල්ල හුල්ලා සුසුම්ලෑම පමණක් නොවේද?

    මෙහි අමිහිරි අත්දැකීම් විඳි අය ඕනෑතරම් සිටින්නට පුලුවන.එමනිසා මේපිළිබඳවද ඔබේ අවදානය යොමුකිරීම නුවණට හුරු නොවන්නේද?:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශනයක් නෑනේ පවුසෝ.............
    අපි නම් කියන්නේ අර පෙති ගන්න කියලා.........හරියට ගනන් බලලා.......ඕක පරක්කු කර ගන්න පුළුවන් නේ..........
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ප්‍රශනයක් නෑනේ පවුසෝ.............
    අපි නම් කියන්නේ අර පෙති ගන්න කියලා.........හරියට ගනන් බලලා.......ඕක පරක්කු කර ගන්න පුළුවන් නේ..........

    ඒක විතරක්ම නෙමේ බන්.ඔය දවස් නැකැත් විවාහ නැකැත් සඳහා ශාස්ත්‍රය අනුව අසුභයි.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ප්‍රශනයක් නෑනේ පවුසෝ.............
    අපි නම් කියන්නේ අර පෙති ගන්න කියලා.........හරියට ගනන් බලලා.......ඕක පරක්කු කර ගන්න පුළුවන් නේ..........

    :lol::lol::lol:
    ඒකනේ බං. අපි එක එකාට ඒව කියන්න යන්න ඕන ඇයි?
    සුබ නැකත් ගොඩක් වෙලාවට හරි අඩුයි. ඒකනේ බදින දවසට සූ ගාලා මගුල් ජෝඩු :rolleyes::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක විතරක්ම නෙමේ බන්.ඔය දවස් නැකැත් විවාහ නැකැත් සඳහා ශාස්ත්‍රය අනුව අසුභයි.
    එහෙම නම් කියනව....
    කිළි අහුවෙනව කියල පෝරුවට..........
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ප්‍රශනයක් නෑනේ පවුසෝ.............
    අපි නම් කියන්නේ අර පෙති ගන්න කියලා.........හරියට ගනන් බලලා.......ඕක පරක්කු කර ගන්න පුළුවන් නේ..........

    ඕක හරියටම හරිද මචන්? දැනගන්න අහන්නෙ. එදා ඕක සෙට් උනොත් එහෙම ඉතින් අනාතයි නෙ. කොච්චර කාලෙකට කලින් ගන්න ඕනෙද? :rolleyes:
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඕක හරියටම හරිද මචන්? දැනගන්න අහන්නෙ. එදා ඕක සෙට් උනොත් එහෙම ඉතින් අනාතයි නෙ. කොච්චර කාලෙකට කලින් ගන්න ඕනෙද? :rolleyes:

    :oo::oo:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    පැණි හඳ පැණි හඳක්ම කරගන්නට නම්​

    විවාහ වීමට සිටින අයට පොඩි රහසක්​

    Honeymoon.jpg

    ඔබ මගුල් නැකතක් සෑදවා ගැනීමට ජ්‍යෝතීර්වේදියා වෙත යාමේදී ජන්මපත්‍ර පමණක් ඔහුවෙත ලබාදීම ප්‍රමාණවත් නොවේ.මෙය දන්නා සමහරක් පළපුරුදු ජ්‍යෝතිෂ්‍යවේදීන් මෙම කරුණ ඉතා රහසිගතව විමසන අතර බොහෝ අය මෙම කරුණ මගහැර ගනී.

    එනම් තම සහකාරියගේ මාස්ශුද්ධිය සිදුවන දින කිහිපය පිළිබඳ තම ජ්‍යෝතීර්වේදියා දැනුවත් කිරීමයි.එසේ දැනුවත් නොකර සහකාරියගේ මාස්ශුද්දිය සිදුවන කාලය තුල මගුල් නැකැත් යොදාගැනීමෙන් ඔබට සිදුවන්නේ මංගල රාත්‍රිය තුලම හුල්ල හුල්ලා සුසුම්ලෑම පමණක් නොවේද?

    මෙහි අමිහිරි අත්දැකීම් විඳි අය ඕනෑතරම් සිටින්නට පුලුවන.එමනිසා මේපිළිබඳවද ඔබේ අවදානය යොමුකිරීම නුවණට හුරු නොවන්නේද?:love:

    ප්‍රශ්ණයක් නැහැ සහෝ ඒක.. ඩේට්ස් delay කරන්න පුලුවන් ටැබ්ලට් තියනවා... ජෝතිෂ්‍යයට වඩා තමුන්ගේ සහ කාරියගේ පෞද්ගලිකත්වය ලොකුයි මට නම්.. :):)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඒක විතරක්ම නෙමේ බන්.ඔය දවස් නැකැත් විවාහ නැකැත් සඳහා ශාස්ත්‍රය අනුව අසුභයි.

    මාස් ශුද්ධිය කියන්නේ දවස් 21 වගේ කාලයක් තිස්සේ එකතු උනු ගර්භෂ පටක බිඳ වැටීමක්.. එහෙම බිඳ වැටෙන්නේ අලුතින් හැදෙන්න.. ඒ මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය ලබා දෙන්න කාන්තාවක් කරන පෙර සූදානමක්.. ඒ වගේ දෙයක් අසුබයි කියලා කියන්නේ සහෝ කුමන පදනමක ඉඳන්ද.? අනික එහෙනම් ළමයෙක් ඉපදෙන්නේ කොච්චර ජරාගොඩක් මැද්දෙන්ද.? යෝනි මාර්ගයෙන් නිකුත් වෙන තරල, ලේ, අම්මා තටමද්දි පිට වෙන අසූචි පවා ගෑ වෙනවා සමහර වෙලාවට.. එහෙනම් ඔය හඳහන හඳන වෙලාව පට්ටම මූසල වෙලාවක්නේ ළමයා ඉපදෙන..??