පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ඇයි හැම මගුලම ආන්ඩුවෙන් කරලා දෙන්න ඕන
    ඔතන එකෙක් නැද්ද ඕව රට යවන්න ක්‍රමයක් හදාගන්න මොකද මොනවා හරි එක්ස්පෝට් කරනවා කියන එක මහ දෙයක් නෙමෙයිනේ
    අනික මොනතරම් ආණ්ඩුවෙ ආයතන තියනවද ඕව ගැන නොමිලේ උපදෙස් ගන්න පුලුවන්
    අර අනුරාධපුරේ එහෙම පේර වවන්නෙ, ඒවා ආණ්ඩුවෙන් නෙමෙයිනේ රට යවන්නෙ එව කරන එවුන්ම රට යවනවා
    ඕවා ආණ්ඩුවෙන් කරලා දෙන තාක් කල් මේ රට හදන්න බැ එකෙක් බිස්නස් එකක් කරන්නෙත් නැහැ ආණ්ඩුවෙන් විකුනලා දෙනකල් ඉන්නවා

    මේක හදන්න නම් ඔය නිකන් දෙන සේරම නතර කරලා දාන්න ඕන එතකොට නිකන්ම හැදෙනවා
    අඩු තරමෙ අවුරුදු 20ක් විතර උනාට පස්සෙ ගෙදරින් නිකන් කන්න දෙන එක පවා නතර කරන්න ඕන
    එතකොට හැම එකාම මහන්සි වෙලා වැඩකරාවි එතකොට රට හැදේවි
    නැතුව උඹයි මායි මෙතන රට ගැන තියන හැගීම ගැන කතා කරාට වැඩක් නැහැ

    දැන් මේ මිනිස්සුන්ගේ අක්කර 500ක් වගා කරේ උබද එතකොට?:dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් මේ මිනිස්සුන්ගේ අක්කර 500ක් වගා කරේ උබද එතකොට?:dull:

    අක්කර 500 වගා කරගන්න පුලුවන්
    ඒක විකුනගන්න දෙයක් කරගන්න බෑ, ඒක රටයවා ගන්න හරි මොන මගුලක් හරි කරගන්න බෑ
    මහන්සි වෙනවා නම් සල්ලි එන දේකට මහන්සි වෙන්න ඕන
    ඒක නිකන් ආණ්ඩුවෙන් පාඩු විදගෙන කරලා දෙන්න ඕන

    මේකත් හරියට ලංකාවෙ අල හිටවනවා වගේ තමයි
    පෝරත් දීල සේරමත් කරලා අල ගලවන කාලෙට රටින් ගේන අලවල ගානත් වැඩි කරලා ආණ්ඩුවෙන් අලටික ගන්නත් ඕන
    ආණ්ඩුවෙන් අල ටික ගන්ක තාක්කල් අල හිටවන එවුන් අලම හිටවනවා ආණ්ඩුවෙන් ගන්න නිසා, වෙන සල්ලි හොයන්න තියන විදියක් ගැන හිතන්නෙ නැහැ අලම හිටවනවා
    මුලු රටේම එවුන් වැඩි ගානට අල ගන්නවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කා පැණි දොඩම් පට්ට ගනන් බන් .අනික ඔය කියන තරම් අහේනියක් නෑ .හැම පාරකම දොඩං බීම විකුනන උන් ඉන්නවනෙ .මිනිස්සු කොච්චර බොනවද .එක වීදුරුවක් 80ක් වත් වෙනව .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    මම කියන්නෙ මිනිස්සු ඕව ගන්න එක නැති එක ගැන නෙමෙයි
    උන් හිටවපු එක විකුනගන්න බැරි උනාම ආණ්ඩුව මැදිහත්වෙන්නෙ අහවල් එකකටද

    උදාහරනයක් විදියට අපි කට්ටියක් සෙට්වෙලා සොෆ්ට්වෙයා එකක් හදනවා අපේ සල්ලි වියදම කරලා ලෝන් අරගෙන එහම, කවුරුවත් ගන්නෙ නැහැ ඉතින් අපි ඒක නිසා ආණ්ඩුවට කියනවා අපේ සොෆ්ට්වෙයා එක ගන්න කියලා
    ඒක හරිද එතකොට?
    එතකොට රට දියුණු වෙනවද අන්න එහමනම් කමක් නැහැ

    උබේ කතාව ඇත්ත. ඒත් මචන්, අපේ රටේ ඉස්සර ඉඳන් තිබ්බ කෘෂිකර්මය මූලික සංකල්පය ඉස්සරහට ගෙනියන එක රටක ආණ්ඩුවක වගකීමක්. ඒක තේ වී පොල් දොඩම් ඕන එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්න එනව නම් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. ඒක යුතුකමක්. ආණ්ඩුවකට දෙන්න බැරි එකම දේ වැස්ස විතරයි. මේ මිනිස්සු වවන දොඩම් වතුර නැතුව හැදෙන ඒවනෙ. බදු සහන දීලා හරි මේකට සප් එකක් දෙන එක ආණ්ඩුවක වගකීම. උබ කිව්වා වගේම, හැමෝම ආණ්ඩුවට ඇඟිල්ල දික කර කර ඉන්නව මිසක්, දැනුම් තේරුම් තියෙන කෙනෙක් මැදිහත් වෙලා එක්ස්පෝර්ට් කරන්න මහන්සි වෙන්නෙ නෑනේ. එලකිරියෙත් එක්ස්පෝර්ට් කරන අය ඉන්නවා. උන්ට වත් පේන්න මේක බම්ප් කරමු.
     
    තායිලන්ඩ් වල ඒකත් ආණ්ඩුවෙන් කරනවා.තායිලන්තේ හාල් ලෝකේ ඕන රටක ගන්න තියෙන්නේ ඒ නිසා..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උබේ කතාව ඇත්ත. ඒත් මචන්, අපේ රටේ ඉස්සර ඉඳන් තිබ්බ කෘෂිකර්මය මූලික සංකල්පය ඉස්සරහට ගෙනියන එක රටක ආණ්ඩුවක වගකීමක්. ඒක තේ වී පොල් දොඩම් ඕන එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්න එනව නම් ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. ඒක යුතුකමක්. ආණ්ඩුවකට දෙන්න බැරි එකම දේ වැස්ස විතරයි. මේ මිනිස්සු වවන දොඩම් වතුර නැතුව හැදෙන ඒවනෙ. බදු සහන දීලා හරි මේකට සප් එකක් දෙන එක ආණ්ඩුවක වගකීම. උබ කිව්වා වගේම, හැමෝම ආණ්ඩුවට ඇඟිල්ල දික කර කර ඉන්නව මිසක්, දැනුම් තේරුම් තියෙන කෙනෙක් මැදිහත් වෙලා එක්ස්පෝර්ට් කරන්න මහන්සි වෙන්නෙ නෑනේ. එලකිරියෙත් එක්ස්පෝර්ට් කරන අය ඉන්නවා. උන්ට වත් පේන්න මේක බම්ප් කරමු.

    ඒක තමයි මම කියන්නෙ
    අක්කර 500ක කොයි තරම් දොඩම්ද
    එක ගෙඩියකින් රුපියලක් තියන් විකුන්නත් ඒකෙන්ම ගොඩයන්න පුලුවන් වෙයි
    රට ගැන ආදරේ එකෙක්වත් ඔහොම එකක් කරන්නෙ නැති එක තමයි මම කියන්නෙ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අක්කර 500 වගා කරගන්න පුලුවන්
    ඒක විකුනගන්න දෙයක් කරගන්න බෑ, ඒක රටයවා ගන්න හරි මොන මගුලක් හරි කරගන්න බෑ
    මහන්සි වෙනවා නම් සල්ලි එන දේකට මහන්සි වෙන්න ඕන
    ඒක නිකන් ආණ්ඩුවෙන් පාඩු විදගෙන කරලා දෙන්න ඕන

    මේකත් හරියට ලංකාවෙ අල හිටවනවා වගේ තමයි
    පෝරත් දීල සේරමත් කරලා අල ගලවන කාලෙට රටින් ගේන අලවල ගානත් වැඩි කරලා ආණ්ඩුවෙන් අලටික ගන්නත් ඕන
    ආණ්ඩුවෙන් අල ටික ගන්ක තාක්කල් අල හිටවන එවුන් අලම හිටවනවා ආණ්ඩුවෙන් ගන්න නිසා, වෙන සල්ලි හොයන්න තියන විදියක් ගැන හිතන්නෙ නැහැ අලම හිටවනවා
    මුලු රටේම එවුන් වැඩි ගානට අල ගන්නවා

    :rofl:උබ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ බන්.මම උබට කලිනුත් කිව්වනේ.උබ UNP ද?මම මේක දැම්මේ ආණ්ඩුවට බනින්න නෙමෙයි.අපේ දේ ගන්න කියන්න.ඒකට උබ කැමති නැත්නම් නොගෙන හිටපන්.එච්චරයි.:rofl:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ උකවල් ගලවලා දාල රට දොඩන් හිටෝපල්ලා....අපේ උන් 40ට 80ක් දීල ගනියි. ප්‍රබාකරන් ගිනිකාස්ටකේ රට දොඩම්, මිදී වැවුවනං සිංහලුන්ට බැරිවෙන්න විදියක් නෑ .
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ලන්කා පැණි දොඩම් පට්ට ගනන් බන් .අනික ඔය කියන තරම් අහේනියක් නෑ .හැම පාරකම දොඩං බීම විකුනන උන් ඉන්නවනෙ .මිනිස්සු කොච්චර බොනවද .එක වීදුරුවක් 80ක් වත් වෙනව .

    Haffatasiri echara gananda bn. Man anthimata bonakota Rs.20k da koheda :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    ඩයල් එකක් පාරෙ පැනි දොඩම් විකුණ විකුණ හිටිය. ගොඩවල් 3ක් තිබ්බ 100ට 5යි, 100 ට 4යි, 100 ට 3යි.
    ඇහුව වෙනස මොකද්ද කියල, පොල් වගෙ තමයි සයිස් එක විතරයි වෙනස් කිව්ව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබලට සෙට්වෙලා නැද්ද පැනිදොඩන් කියලා ඇබුල් දොඩන් විකුණන වෙසාවෝ....... පස්සෙන් පස්සේ පටලවලා අහලා ගොඩදාගත්තා, ෂුවර්ම නැත්තං කාල බලලා ගන්නවා..... :P:rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකද ඕව වගා කලාට පස්සෙ නෙමෙයිනේ රට දොඩම් ආවෙ, මාකට් එකක් නැහැ කියලා දැන දැනම හිටෙවුවට පස්සෙ, දැං මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වෙන වැඩ කරන්න තියන සල්ලි දීලා ආන්ඩුවෙන් මේවා ගන්න ඕනේ අරං පාඩුවට විකුනන්න ඕන
    නියම ලොජික්

    :yes::yes::yes: