ඇයි හැම මගුලම ආන්ඩුවෙන් කරලා දෙන්න ඕන
ඔතන එකෙක් නැද්ද ඕව රට යවන්න ක්රමයක් හදාගන්න මොකද මොනවා හරි එක්ස්පෝට් කරනවා කියන එක මහ දෙයක් නෙමෙයිනේ
අනික මොනතරම් ආණ්ඩුවෙ ආයතන තියනවද ඕව ගැන නොමිලේ උපදෙස් ගන්න පුලුවන්
අර අනුරාධපුරේ එහෙම පේර වවන්නෙ, ඒවා ආණ්ඩුවෙන් නෙමෙයිනේ රට යවන්නෙ එව කරන එවුන්ම රට යවනවා
ඕවා ආණ්ඩුවෙන් කරලා දෙන තාක් කල් මේ රට හදන්න බැ එකෙක් බිස්නස් එකක් කරන්නෙත් නැහැ ආණ්ඩුවෙන් විකුනලා දෙනකල් ඉන්නවා
මේක හදන්න නම් ඔය නිකන් දෙන සේරම නතර කරලා දාන්න ඕන එතකොට නිකන්ම හැදෙනවා
අඩු තරමෙ අවුරුදු 20ක් විතර උනාට පස්සෙ ගෙදරින් නිකන් කන්න දෙන එක පවා නතර කරන්න ඕන
එතකොට හැම එකාම මහන්සි වෙලා වැඩකරාවි එතකොට රට හැදේවි
නැතුව උඹයි මායි මෙතන රට ගැන තියන හැගීම ගැන කතා කරාට වැඩක් නැහැ
දැන් මේ මිනිස්සුන්ගේ අක්කර 500ක් වගා කරේ උබද එතකොට?

උබ වගේ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ බන්.මම උබට කලිනුත් කිව්වනේ.උබ UNP ද?මම මේක දැම්මේ ආණ්ඩුවට බනින්න නෙමෙයි.අපේ දේ ගන්න කියන්න.ඒකට උබ කැමති නැත්නම් නොගෙන හිටපන්.එච්චරයි.

