පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පැණි_දොඩම් වලට කණ කොකා අඩයි

    රට දොඩං නිසා පැණි දොඩං ගොවීන් අවුලේ

    සාර්ථක ලෙස තමන් පැණි දොඩම් වගා කර පලදාව ලබා ගත්තත් ඒ සදහා යහපත් මිළක් නොමැති බව නවගත්තේගම ගොවීන් චෝදනා කරයි.

    නවගත්තේගම - මහඅන්දර වැව ප්‍රදේශයේ අක්කර 500 කට වැඩි ප්‍රමාණයක පැණි දොඩම් වගා කර ඇත.

    අක්කරයකට පැණි දොඩම් පැල 500 ක් පමණ සිටවිය හැකි බවත්,වසර දෙකකින් අනතුරුව වසර 10 ක කාලයක් දක්වා එමගින් අස්වැන්න ලබා ගත හැකි බවත් ඔවුන් පවසයි.

    තමන් විසින් වගා කරන පැණි දොඩම් සඳහා කිසිඳු රසායනික පොහොරක් හෝ කෘමි නාශක යෙදීමක් සිදු නොකරන බව අවධාරණය කරන ඔවුහු නියං සමයේ වුවත් හොද පළදාවක් පැණි දොඩම් වගාවෙන් ලබා ගත හැකි බව පෙන්වා දෙති.

    එමෙන්ම වන අලින්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන් පැණි දොඩම් වගාවන්ට බලපෑමක් නොමැති නිසා ගොවීන් බොහෝමයක් පැණි දොඩම් වගාවට යොමු වී ඇති බවද එම ගොවීන් කියා සිටී.

    ඔවුන් පවසන පරිදි මේ වන විට විදේශ රටවල්වලින් ගෙන්වන විවිධ දොඩම් වර්ග හේතුවෙන් දේශීය දොඩම් වගාවට වෙළෙඳපොළ අහිමිව ඇත.

    පවතින තත්ත්වයට විසදුමක් ලෙස රජය හෝ පුද්ගලික අංශ මැදිහත් වී තමන් විසින් වගාකරන පැණි දොඩම් මිළදී ගැනීමට කටයුතු කරන්නේ නම් වගා කටයුතු තව තවත් වැඩි කළ හැකි බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටී.

    Dodam1.jpg

    Dodam2.jpg

    Dodam3.jpg

    Dodam4.jpg

    Dodam5.jpg

    Dodam7.jpg

    ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු(srilankamirror)​

    ganna+ape+de_mawbima+Lanka.jpg
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Okath pupiyal 25 ta 25ta denawanam minissu gannawa kawda ban eeta wedi ganan deela ganne ape peththe eka manussayek 40 gaane dunna gedi wala heti dekkahama epa una ithin rata dodam ganna eka labai anika samahara ewa rasa nehe Pakistan dodam eka hari rasai mama nam asa ekata
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මොකද ඕව වගා කලාට පස්සෙ නෙමෙයිනේ රට දොඩම් ආවෙ, මාකට් එකක් නැහැ කියලා දැන දැනම හිටෙවුවට පස්සෙ, දැං මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වෙන වැඩ කරන්න තියන සල්ලි දීලා ආන්ඩුවෙන් මේවා ගන්න ඕනේ අරං පාඩුවට විකුනන්න ඕන
    නියම ලොජික්
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මොකද ඕව වගා කලාට පස්සෙ නෙමෙයිනේ රට දොඩම් ආවෙ, මාකට් එකක් නැහැ කියලා දැන දැනම හිටෙවුවට පස්සෙ, දැං මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වෙන වැඩ කරන්න තියන සල්ලි දීලා ආන්ඩුවෙන් මේවා ගන්න ඕනේ අරං පාඩුවට විකුනන්න ඕන
    නියම ලොජික්

    උබල වගේ හිතන උන් තව කීදෙනෙක් ඇද්ද?:(අපේ දේ ගන්න එපා.රට දේවල්ම ගනින්.රට දියුණු වෙයි එතකොට.:)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,684
    2,539
    113
    නිධානයක් උඩ
    මේ කියන විදිහට පොහොර වලට සල්ලි යන්නෙත් නැත්තං කියට වික්කහම මොකද? කඩන, ට්‍රන්ස්පොර්ට් කරන ගාන විතරනෙ වියදම.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උබල වගේ හිතන උන් තව කීදෙනෙක් ඇද්ද?:(අපේ දේ ගන්න එපා.රට දේවල්ම ගනින්.රට දියුණු වෙයි එතකොට.:)

    මම කියන්නෙ මිනිස්සු ඕව ගන්න එක නැති එක ගැන නෙමෙයි
    උන් හිටවපු එක විකුනගන්න බැරි උනාම ආණ්ඩුව මැදිහත්වෙන්නෙ අහවල් එකකටද

    උදාහරනයක් විදියට අපි කට්ටියක් සෙට්වෙලා සොෆ්ට්වෙයා එකක් හදනවා අපේ සල්ලි වියදම කරලා ලෝන් අරගෙන එහම, කවුරුවත් ගන්නෙ නැහැ ඉතින් අපි ඒක නිසා ආණ්ඩුවට කියනවා අපේ සොෆ්ට්වෙයා එක ගන්න කියලා
    ඒක හරිද එතකොට?
    එතකොට රට දියුණු වෙනවද අන්න එහමනම් කමක් නැහැ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    :):)
     
    :lol:මේ මිනිස්සු එහෙම කියන්නේ මේ මිනිස්සුන්ගේ නොදැනුවත්කමට වෙන්න පුළුවන්.ඇයි ආණ්ඩුවට බැරි මේ වගේ දේවල් export කරන්න වැඩපිළිවෙලක් හදන්න.ලංකාවේ තේ විතරද රට යවන්න පුළුවන්?අනික උබේ කතාවෙන් පේනවා උබ ලංකාව ගැන මෙලෝ හැගීමක් නැති එකෙක් කියලා.ඒ වගේ එකෙක් එක්ක මේවා ගැන කථා කරන එකත් තේරුමක් නැහැ..:)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද ඕව වගා කලාට පස්සෙ නෙමෙයිනේ රට දොඩම් ආවෙ, මාකට් එකක් නැහැ කියලා දැන දැනම හිටෙවුවට පස්සෙ, දැං මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වෙන වැඩ කරන්න තියන සල්ලි දීලා ආන්ඩුවෙන් මේවා ගන්න ඕනේ අරං පාඩුවට විකුනන්න ඕන
    නියම ලොජික්

    ඒක ඇත්ත, ඒ නිසා මේ අයට දොඩම් වගාව නවත්තන්න කියල ආණ්ඩුවෙ අයට කියමු රස්සා දෙන්න කියල එතකොට පඩි අරගෙන රට දොඩම් කෑවහැකි මේ ගොවියන්ටත් ඉස්ම යන්න. අර ගම්මිරිස් කේස් එකේ අනිත් එක.

    වෙන වැඩ කරන්න තියන සල්ලිටික එහෙමම තියාගෙන අර කෘෂිකර්ම අමාත්‍යංශයට රෙන්ට් කරල තියන සබීතගෙ බිල්ඩිමට මාසෙකට කිසිම වැඩක් ගන්නෙ නැතුව ගෙවන සල්ලි වලින් ඕක ගොඩදාන්න බැරිවෙයිද දන්නෙ නෑ
     
    :lol:කාට කියන්නද බන් මේවා.ඔය දේශීය දේට ගරහන කට්ටිය රටින් ගෙන එළවලු,හාල් එහෙම වෙන්න ඇති කන්නේ..:rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :lol:කාට කියන්නද බන් මේවා.ඔය දේශීය දේට ගරහන කට්ටිය රටින් ගෙන එළවලු,හාල් එහෙම වෙන්න ඇති කන්නේ..:rofl:

    uba oya kotanawa athteth pol piththakin kapapu keyboard ekakin wenna athi... :lol: personally yanna epa, minihekge opinion ekata garu karapn :growl: uba siyalla dath da? :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ara thabili pata ratin gena dodan beema haduwama nn bonna ba...pani raha witri...pagiri rahak na kisima
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මොකද ඕව වගා කලාට පස්සෙ නෙමෙයිනේ රට දොඩම් ආවෙ, මාකට් එකක් නැහැ කියලා දැන දැනම හිටෙවුවට පස්සෙ, දැං මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වෙන වැඩ කරන්න තියන සල්ලි දීලා ආන්ඩුවෙන් මේවා ගන්න ඕනේ අරං පාඩුවට විකුනන්න ඕන
    නියම ලොජික්

    Ohoma kiyanna epa ban..ahinsaka minissunta.anika Mewa wasa wisa naha ban.
    matanam rasai oya eka eka rata dodam walata wada.me minissu kiyanne wikunanna Widiyak hadala denna kiyalane.ape eunta apita thiyena deyata wada
    Nathi dewal lokuine..ekai..
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    :lol:මේ මිනිස්සු එහෙම කියන්නේ මේ මිනිස්සුන්ගේ නොදැනුවත්කමට වෙන්න පුළුවන්.ඇයි ආණ්ඩුවට බැරි මේ වගේ දේවල් export කරන්න වැඩපිළිවෙලක් හදන්න.ලංකාවේ තේ විතරද රට යවන්න පුළුවන්?අනික උබේ කතාවෙන් පේනවා උබ ලංකාව ගැන මෙලෝ හැගීමක් නැති එකෙක් කියලා.ඒ වගේ එකෙක් එක්ක මේවා ගැන කථා කරන එකත් තේරුමක් නැහැ..:)

    ඇයි හැම මගුලම ආන්ඩුවෙන් කරලා දෙන්න ඕන
    ඔතන එකෙක් නැද්ද ඕව රට යවන්න ක්‍රමයක් හදාගන්න මොකද මොනවා හරි එක්ස්පෝට් කරනවා කියන එක මහ දෙයක් නෙමෙයිනේ
    අනික මොනතරම් ආණ්ඩුවෙ ආයතන තියනවද ඕව ගැන නොමිලේ උපදෙස් ගන්න පුලුවන්
    අර අනුරාධපුරේ එහෙම පේර වවන්නෙ, ඒවා ආණ්ඩුවෙන් නෙමෙයිනේ රට යවන්නෙ එව කරන එවුන්ම රට යවනවා
    ඕවා ආණ්ඩුවෙන් කරලා දෙන තාක් කල් මේ රට හදන්න බැ එකෙක් බිස්නස් එකක් කරන්නෙත් නැහැ ආණ්ඩුවෙන් විකුනලා දෙනකල් ඉන්නවා

    මේක හදන්න නම් ඔය නිකන් දෙන සේරම නතර කරලා දාන්න ඕන එතකොට නිකන්ම හැදෙනවා
    අඩු තරමෙ අවුරුදු 20ක් විතර උනාට පස්සෙ ගෙදරින් නිකන් කන්න දෙන එක පවා නතර කරන්න ඕන
    එතකොට හැම එකාම මහන්සි වෙලා වැඩකරාවි එතකොට රට හැදේවි
    නැතුව උඹයි මායි මෙතන රට ගැන තියන හැගීම ගැන කතා කරාට වැඩක් නැහැ
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Oya ratin gena Palathuru walata nam tax ekak gahanna one.... Ethakota thama lankawe ewalata market ekak enne..... Kadekata giyama mehe ewata wada ratin gena apple dodan ganan aduyi.... Eken lankawe gaslabu gediyak wath Hari milakata wikunanna baa....