ඔව් ඔයි. මම ඔය සීන් එක පත්තු උන දවසේ හැම චැනල් එකකම නිවුස් බැලුවා. ඒ හැම එකේම ප්‍රධාන ප්‍රවෘත්තිය කුඩු දුමියා-වෙලේ සුදා මුදල් ගනුදෙනුව ගැන. හැබැයි හිරු නිවුස් වල ඒ ගැන වචනයක් වත් කිව්වේ නෑ. උන් කලින් ඉදලම වෙලේ සුදා අහුඋන එක ගැනත් හරියට කිව්වේ නෑ.
ඊට පස්සේ දවසේ හැම පත්තරේකම ප්‍රධාන සිරස්තලයක් උනේ ඔය කුඩු දුමියා ගැන. ඉතින් අර හිරු එකේ උදේට පත්තරේ විස්තරේද මොකක්ද කියන වැඩ සටහන කරන රට පඩයා එදා උදේ පත්තරත් හරියට කිව්වේ නෑ. පැත්ත ගියත් ඇත්ත කියන හිරු..පුක තමයි..
මම ඕක ගැන අහලා හිරු එකට ඊමේල් දැම්මා,උන්ගේ සයිට් එකේ කොමෙන්ට් දැම්මා. ඒවා එකකටවත් උත්තර නැත. කොමෙන්ට් ටිකත් දාලා නෑ.
මේ දවස් වල ප්‍රවෘත්ති බලනවා නං ITN එක පට්ටම බැලන්ස්. පොඩ්ඩක් බලපන් රෑ 7 නිවුස් එකේ. කාටවත් මඩ නෑ,පල් හෑලි නෑ. නිවුස් විතරයි.