පැත්ත ගියත් ඇත්ත කියන හිරු TV

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
පැත්ත ගියත් ඇත්ත කියන හිරු TV

2jeqzrp.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Road_Master

Member
Jan 30, 2015
41
3
0
ඔව් ඔයි. මම ඔය සීන් එක පත්තු උන දවසේ හැම චැනල් එකකම නිවුස් බැලුවා. ඒ හැම එකේම ප්‍රධාන ප්‍රවෘත්තිය කුඩු දුමියා-වෙලේ සුදා මුදල් ගනුදෙනුව ගැන. හැබැයි හිරු නිවුස් වල ඒ ගැන වචනයක් වත් කිව්වේ නෑ. උන් කලින් ඉදලම වෙලේ සුදා අහුඋන එක ගැනත් හරියට කිව්වේ නෑ.

ඊට පස්සේ දවසේ හැම පත්තරේකම ප්‍රධාන සිරස්තලයක් උනේ ඔය කුඩු දුමියා ගැන. ඉතින් අර හිරු එකේ උදේට පත්තරේ විස්තරේද මොකක්ද කියන වැඩ සටහන කරන රට පඩයා එදා උදේ පත්තරත් හරියට කිව්වේ නෑ. පැත්ත ගියත් ඇත්ත කියන හිරු..පුක තමයි..

මම ඕක ගැන අහලා හිරු එකට ඊමේල් දැම්මා,උන්ගේ සයිට් එකේ කොමෙන්ට් දැම්මා. ඒවා එකකටවත් උත්තර නැත. කොමෙන්ට් ටිකත් දාලා නෑ.

මේ දවස් වල ප්‍රවෘත්ති බලනවා නං ITN එක පට්ටම බැලන්ස්. පොඩ්ඩක් බලපන් රෑ 7 නිවුස් එකේ. කාටවත් මඩ නෑ,පල් හෑලි නෑ. නිවුස් විතරයි.

ප.ලි

මෙන්න ඔය ගැන හිරු එකට දුන්නු කෝල් එකක්. මේක ගැන කිව්වේ
crazybuddy සහෝදරයා.

Last edited:

MadurangaJ

Member
Sep 9, 2014
291
70
0
ඔව් ඔයි. මම ඔය සීන් එක පත්තු උන දවසේ හැම චැනල් එකකම නිවුස් බැලුවා. ඒ හැම එකේම ප්‍රධාන ප්‍රවෘත්තිය කුඩු දුමියා-වෙලේ සුදා මුදල් ගනුදෙනුව ගැන. හැබැයි හිරු නිවුස් වල ඒ ගැන වචනයක් වත් කිව්වේ නෑ. උන් කලින් ඉදලම වෙලේ සුදා අහුඋන එක ගැනත් හරියට කිව්වේ නෑ.

ඊට පස්සේ දවසේ හැම පත්තරේකම ප්‍රධාන සිරස්තලයක් උනේ ඔය කුඩු දුමියා ගැන. ඉතින් අර හිරු එකේ උදේට පත්තරේ විස්තරේද මොකක්ද කියන වැඩ සටහන කරන රට පඩයා එදා උදේ පත්තරත් හරියට කිව්වේ නෑ. පැත්ත ගියත් ඇත්ත කියන හිරු..පුක තමයි..

මම ඕක ගැන අහලා හිරු එකට ඊමේල් දැම්මා,උන්ගේ සයිට් එකේ කොමෙන්ට් දැම්මා. ඒවා එකකටවත් උත්තර නැත. කොමෙන්ට් ටිකත් දාලා නෑ.

මේ දවස් වල ප්‍රවෘත්ති බලනවා නං ITN එක පට්ටම බැලන්ස්. පොඩ්ඩක් බලපන් රෑ 7 නිවුස් එකේ. කාටවත් මඩ නෑ,පල් හෑලි නෑ. නිවුස් විතරයි.

Sera watama kathawa aththa
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මේ දවස් වල ප්‍රවෘත්ති බලනවා නං ITN එක පට්ටම බැලන්ස්. පොඩ්ඩක් බලපන් රෑ 7 නිවුස් එකේ. කාටවත් මඩ නෑ,පල් හෑලි නෑ. නිවුස් විතරයි.

    අපි මේ හීනයක්ද බන් දකින්නේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මේ දවස් වල ප්‍රවෘත්ති බලනවා නං ITN එක පට්ටම බැලන්ස්. පොඩ්ඩක් බලපන් රෑ 7 නිවුස් එකේ. කාටවත් මඩ නෑ,පල් හෑලි නෑ. නිවුස් විතරයි.
    අපි මේ හීනයක්ද බන් දකින්නේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා රෙකෝඩින් එකක් දාලා තියෙනවා බුකියෙ.. උන්ගෙන් දුමින්ද ගැන ඇහුවාම ෆෝන් එක කට් කරනවා..:lol:
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    මං දැක්කා රෙකෝඩින් එකක් දාලා තියෙනවා බුකියෙ.. උන්ගෙන් දුමින්ද ගැන ඇහුවාම ෆෝන් එක කට් කරනවා..:lol:

    Ado siradaaaaa
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0
    මං දැක්කා රෙකෝඩින් එකක් දාලා තියෙනවා බුකියෙ.. උන්ගෙන් දුමින්ද ගැන ඇහුවාම ෆෝන් එක කට් කරනවා..:lol:

    අඩේ අපිටත් ලින්ක් එක දීපන්කො අහන්න.
     
    Road_Master

    Member
    Jan 30, 2015
    41
    3
    0

    සිරා ඩයල් එකක්. මුමද කොහෙද නේද අර ඩයලොග් එකෙන් සිරස බ්ලොක් කරන්නේ චන්දෙ කාලේ සටන යන වෙලේ. ඒ වෙලේ ඩයලොග් එකටත් කතා කරන්නේ?