දැන් ඉන්න පොඩි ළමයින්ට tv එකේ බලන්න දෙයක් තියේද

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,102
    113
    Machan... Hulk, Gemini man, Buckrogers full video ewa nadda
    Knight Rider නම් සීසන් 4 ම මං බාගත්තා ටොරන්ට් තිබිලා මීට අවුරුදු කීපෙකට කලින් විතර. Piratebay වලයි, Limetorrents වලයි පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකො. අනිවා සීඩ්ස් තියෙන ටොරන්ට්ස් ෆයිස්ල් ඇති. :yes: ඩිරෙක්ට් ලින්ක්ස් ගැන නම් Reincarnator බ්‍රෝ තමයි දන්නෙ.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මට දුවෙක් ඉන්නෙ. අවුරුදු 3යි. පොඩිකාලේ අපි බලපු කාටූන් ටිකක් දාලා දුන්නා. 'වලස් මාමා' කාටූන් එක විතරයි බලන්න කැමති වුණේ. ඒත් ඒකේ වලස් මාමයි නැන්දගෙයි රණ්ඩු දැකලා තත්වෙ අවුල් වුණා. අපිටත් ගහන්න පනිනවා. අපි පොඩි කාලේ ඔය කාටූන් එක කී වතාවක් නම් බලලා ඇත්ද. ඒ වුණාට දැන් බලනකොට තමයි කාටූන් එක අවුල් කියලා තේරෙන්නේ. 🙁
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    thota maat ekka prashnayak thiyeenm mt kiyahan anith ayata sakkili weda karanne nathuwa
    Unagolla Dewage Kavindu Chamodh Nethsara උසස් පෙළ කරගන්න.

    ඒක තමා දෙන්න තියෙන උපදෙස.

    Unagolla Dewage Kavindu Chamodh Nethsara අහන්න රුපවාහිනී එකෙන්.
    ------ Post added on Jun 22, 2025 at 7:04 PM
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Unagolla Dewage Kavindu Chamodh Nethsara උසස් පෙළ කරගන්න.

    ඒක තමා දෙන්න තියෙන උපදෙස.

    Unagolla Dewage Kavindu Chamodh Nethsara අහන්න රුපවාහිනී එකෙන්.
    ------ Post added on Jun 22, 2025 at 7:04 PM
    අනේ බං.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    මේ නුගත් උසස් පෙළත් ෆේල් අඩුකුලේ එකෙක්. තුක්විතරක්. ඔය කුස්සිය පැත්තෙන් වර දේවගේ අඩුකුලේ පරයා
    Oyaage A/L kohomda. Medicine da karanne